Nalaka Phone House Rikillagaskada
About Nalaka Phone House
ජංගම දුරකථන
දුරකථන අමතර කොටස්
ජංගම දුරකථන අළුත් වැඩියාව
දුරකථන කාඩ් පත්
රීලෝඩ් - බිල්පත් ගෙවීම්
පරිගණක අමතර කොටස්
ෆෝටෝ කොපි / ෆැක්ස්
ඉන්ටර්නේට්/ඊ මේල්
ලැමිනේටි
පොත් බැදිම
පාසල් පොත්
පාසල් උපකරණ
තෑගි භාණ්ඩ
විසිතුරැ භාණ්ඩ
කාණ්තා ආභරණ
සුවද විලවුන්
ඇන්ටනා වර්ග
CD/VCD.DVD
45W Super Fast Cable 🙏
Apple iWatch Straps Available
Samsung 20W fast Chargers
🔥 එයාටත් තෑගි 🎁 ඔයාටත් තෑගි 🎁
✨ ඔබේ පෙම්වතා හෝ පෙම්වතිය හෝ විශේෂ කෙනෙකු සඳහා gift boxes 🎁 අපගෙන් සකසාගත හැක. ඔබේ budget එකට ගැලපෙන්න, ලස්සන 🤩 gift box එකක් අපවිසින් සකසා දෙන්නෙමු. ✨
🔥විශේෂ වාසි🎁🔥
💸 රු. 2000/= ට වැඩි සෑම බිල්පතක් සඳහාම ක්ෂනික ත්‍යාගයක් දිනුම් ඇදීමක් මගින් ලබා දේ.
🎁 රු.1000/= gift vouchers, Headsets, Watches, Mugs ඇතුලු වටිනා තෑගි රැසක්. 🤩
♥️ February 14 දක්වා පමණයි.
ශ්‍රී පාදස්ථානය... 🥀🌸❤️🙏
゚viralシ2024
🇱🇰
📸 Credit goes to respective owner
😍ලස්සනම ලස්සන ගැහැණු ළමයින්ට🧚♀️ ලස්සනම ලස්සන cute items 🥰 ගොඩාරියක් දැන් අපගේ ආයතනයට පැමිණ මිලදීගැනීමට වගේම onilne order කිරීමේ පහසුකම්ද ඇත.
💜Now available💜
🔹Autograph Book✍🏻
🔹Highlighter pen 🖊️
🔹Platignum set 🌈
🔹Mickey mouse pen💫
🔹Unicorn pen 🦄
🔹Cute Water bottles💧
🔹Clear bags 🦄
Order කිරීම සදහා whatsapp message එකක් දාන්න
✔️0789916091
⚜️Nalaka Phone House⚜️
Metal Car Collection
Grab your order
DM for More
Nalaka Phone House නමින් හැර වෙනත් නමකින් අපගේ අපගේ දුරකතන සේවා ආයතන ශාඛා කිසිවක් නොමැති බව දන්වා සිටිමු.
අපේ ගෙදර මතක ඇති කාලෙ ඉඳලම....
සබන් කෑල්ල ඉවර වීගෙන යනකොට අම්ම අලුත් එකකට ඒ ඉතුරු පොත්ත ඇලෙව්ව...
ටූත්පේස්ට් එක ඉවර උනාම අම්ම ඒක කපල අපිටත් ගන්න තියල තිබ්බ...
ගානටම බලල උයලත් කෑම ඉතුරු උන දවසට ඒව ෆ්‍රිජ් එකේ දාල පහුවදට රත් කරල අම්ම කෑව. ගොඩක් තිබ්බොත් අපිටත් දුන්න...
වතුර බේසමකින් එලෝලු සෝදල අම්ම ඒ ටික ගෙනිහින් පැල තෙමුව....
ගේ ඇතුලටම කලුවර එනකන් ඉඳල ලයිට් දාන අම්ම උදේම නැගිටල ඒව ඕෆ් කලා...
බත උයන ගමන්ම අම්ම බිත්තරෙත් හොඳට සෝදල බතට දාල තැම්බුව...
රයිස් කුකර් ගත්තට පස්සෙ ස්ටීමරේ තියල තම්බනව...
ඉතුරු වෙන බත් අව්වෙ දාල වේලල අම්ම ඒව කොටල කුඩු කරල සීනියි පොලුයි වතුරයි දාල අනල ගුලි හදල තේ බොනකොට කන්න ගත්ත...
රෑ ඉතුරු බත් වලට අම්ම උදේට පොල් කිරි අමු මිරිස් ලූනු දාල දිය බත් හදල කෑමට ගත්ත...
අලු කෙසෙල් ගෙනාවම අම්ම ලෙලි වීසි කරල මද ටික විතරක් කෑමට ගන්නැතුව ලෙලි ටිකත් කරවල ලූනු ටිකක් දාල තෙල් දාල කෑමට ගත්ත....
වැටකොලු ගෙනාවම අම්ම ඒකෙත් ලෙලි ටිකට ලුනු ටිකක් දාල තම්බල කෑමට ගත්ත...
තේ හදනකොට දෙපාරක් තේ කොල ටිකට වතුර දාල අම්ම කහට ටික අරගත්ත...
වැහි වතුර පීල්ලට බැරල් තියල පුරවල අම්ම ඒවයින් පායද්දි පැල තෙමුව...
ගෑස් එකේ උයන නිසා අම්ම ඉක්මනට තැම්බෙන්න එලෝලු පොඩියටම කපල වෑංජන හැදුව....
උදේ තේ බොන්න වතුර උණු කලාම අම්ම උණු වතුර බෝතලේකට ඒක දාගෙන ඒකෙන් දවසම වැඩ ගත්ත...
තැම්බිච්ච නරක් වෙච්ච බී ලූනු ගෙඩි වල ගන්න පුලුවන් ටික අරගෙන අම්ම කරවල කෑල්ලක් දාල තෙල් දාල ගත්ත...
පලා මිටියක් ගෙනාවම ඒකෙ නටු ටික අරන් තියල අම්ම පහුවදට තව මොනාහරි කොල ටිකක් කඩල අරන් ඒකත් දාල කොල කැඳක් හැදුව...
ඉදිල වැඩි පලතුරක් තිබ්බොත් අම්ම ජූස් හදල අපිට බොන්න දුන්න....
හාල් වල කැදලි හැදුනත් ගුල්ලො ගැහුවත් අම්ම වරුවක් ඒව අහුලල අව්වෙ දාල මොනවහරි කරල ඒක කන්න පුලුවන් වෙන්න හදාගත්ත....
ඉතින් මට අපි ගැන ආඩම්බරයි.
එහෙම ඉතුරු කරල අපි ගෙවල් හැදුව. ආච්චිලට සැලකුව. දාන දුන්න. ලස්සනට ඇන්ද. රත්තරන් බඩු හැදුව.
අපිට මීට වඩා තවත් අරපිරිමහන්න බෑ...
රට මේ වගේ වැටුනු වෙලාවක් නිසාවත් නාස්තිකාරකම පොඩ්ඩක් අඩු කරල අපි වගේ ඉන්න කියල මං ඔයාලගෙන් ඉල්ලනව.
එක පාරක් දැක්ක කිරුලපන ධම්මවිජය හාමුදුරුවෝ අරපිරිමහන්න කියල දීපු වීඩියෝ එකකට කාන්තාවන් දාපු කමෙන්ට්. ඇත්තටම කාන්තාවන්ද කියල හිතුන. පව් ඇත්තටම ඒ ගැහැනු අය බැඳල ඉනන මිනිස්සු. හාමුදුරුවෝ ඒකෙ කියල තිබ්බෙ ෆ්‍රිජ් එක එක පාර ඇරල උයන්න තියන ජාති ඔක්කොම එක සැරේකට ගන්න. ටූත්පේස්ට් එක කපල හූරල ගන්න. සබන් පොත්ත අලවල ගන්න. වගෙ හරි සරල දේවල් ටිකක්. එක ගැහැනු ලමයෙග් දාල තිබ්බ අවුරුද්දටම හරියන කෑම ටික එක සැරෙන් ෆ්‍රිජ් එකෙන් ගන්නද හාමුදුරුවනේ කියල. ඔන්න ඔහොමයි අපේ අය ඒක බාරගත්තෙ. හාමුදුරු කෙනෙක් කියන දේ අහන්නැති අය මං කියන දේනම් කොහොමත් අහන එකක් නෑ...කමක් නෑ..පුලුවන් අය කරන්න අද ඉඳලවත්...
සමහරු අපිට බනිනව ෆ්‍රිජ් එකේ දාල කෑවම ලෙඩ ගැදෙනවලු. තාමනම් එහෙම ලෙඩක් නෑ දෙයියනේ කියල.
පරණ බත් ගිලින්න බෑලු. වතුර ටිකක් දාල රත් කරල ගන්න. අලුත් බත වගේම නැතත් අලුත් එලෝලුවක් හදාගත්තම අපුලක් නැතුව කත හැකි. බත පරණනම් වෑංජන අලුත් ඒව කන්න. එලෝලු පරණනම් බත අලුතෙන් උයාගන්න. කොහොමහරි අපතෙ නොදා ප්‍රයෝජනේ ගන්න. පිළුනු වෙන්න කලින් සතෙකුට හරි දෙන්න. විසි කරන්නනම් එපා... ඒක හරි පවක්. කෑම නෙවේ ප්‍රයෝජනේ ගන්න පුලුවන් කිසිම දෙයක් විසි කරන්න එපා...අහක දාන්න එපා...!🙏
උපුටා ගැනීමකි
Online delivery 📦 කරනු ලැබේ
🔥 Rs. 1990/= 🔥
Click here to claim your Sponsored Listing.
Videos (show all)
Category
Contact the business
Telephone
Address
Nalaka Phone House, Hospital Juntion
Rikillagaskada
Opening Hours
Monday | 07:00 - 20:00 |
Tuesday | 07:00 - 20:00 |
Wednesday | 07:00 - 20:00 |
Thursday | 07:00 - 20:00 |
Friday | 07:00 - 20:00 |
Saturday | 07:00 - 20:00 |
Sunday | 07:00 - 20:00 |
No:04
Rikillagaskada, 20730
2009 වසරේ සිට පුරා වසර 13ක අඛන්ඩ අත්දැකීම් සහ පාරිභෝගික විශ්වාසය සහිත එකම ආයතනය…