98 Nine Eight
LIKE කරලා #98 ට set වෙන්න.. ඇත්ත තිත්තට
අදින් ඇරැඹෙන සිරිපා වන්දනා...🙏🙏
කරුණාවයි.. කරුණාවයි .......
අපේ දරුවන්ගෙ ටීචර්❤🌻
Bhagya Wanigarathna ආචාර්‍යතුමිය🧑🎓
උඹට උහුලන්න පුළුවන් නම්
අම්මේ මං උකුලෙම මැරෙන්නද?
මට හරිම මහන්සී
තවත් නම් දුවන්න බෑ
ටිකක් නැවතිලා
කතා කරලා යන්න එන්නද……
ඔඩොක්කුවේ ඔලුව තියාගන
හිතේ තියෙන වේදනාව
නැතිවෙනකල් අඬන්න
මට වෙන කවුරුත්
හරියන්නේ නෑ අම්මේ……
හිතක් තියෙන්නෙම රිදෙන්නද
පපුවක් තියෙන්නෙම පැලෙන්නද
කම්මුල් දිගේ වැක්කෙරෙනකල්
කළුවර වැටෙන්නෙම අඬන්නද...
"උඹට උහුලන්න පුළුවන්නම්, අම්මේ මං මැරෙන්නද???"
| තැපැල් නොකෙරූ ලියුම් -
| බේබදු කුමාර
පවුලෙ අයවත් ළඟම උන්වත් දන්නෙ නෑ
උඹ කොච්චර පීඩනයක් දරාගෙන ඉන්නවද කියල.
උඹ දවස ගානෙ ගහන රෝල, ගෙවන ජීවිතේ,
දවසට කරන්න වෙලා තියන වැඩ කන්දරාව..
සමහර දාට උඹ බඩට නොකා වැඩ කරන දවස් ඇති.
මේ කිසිම දෙයක් ගැන එයාලා දන් නෑ.
හිතේ දුකට උඹ කියන්නෙත් නෑ.
උඹට ආදරේ කරනවා කියන මිනිස්සු පවා
දන්නෙ නෑ උඹ කොච්චර වගකීම් ගොඩකට,
හීන ගොඩකට වගේම කොයිතරම් දරාගැනීම් ගොඩකට යටවෙලාද කියල උඹේම ජීවිතේ ඇතුලෙ..
අතාරින්නෙපා
Fight කරපං
පරිස්සං කරගනිං උඹව
අපි දිනමු !
එච්චරයි 🖤 ❤
-උපුටාගැනීමකි-
කවදා හරි මැරුනු දවසක මෙන්න මේ දේ ඔබටත් කියන්න වේවී..✌️🙏
😎✌️
මම....✌️
ඇයි...?
තමන්ගෙ තිබ්බ වාහනේ නැති කොට යාලුවෙක්ගෙන් උදවුවක් ඉල්ලල බලපන්!!!ඒක ජීවිතේට අත්දැකීමක් වෙයි....
අමරණීය කලාකරුවානනි,
ජීවිත කලාගාරයෙන් බැස යන්නට අවසරයි.
ඔබට නිවන් සුව ! 🙏
හිමි නොවුනට සත්තයි පණ තරම් ආදරෙයි
😥 කීමට ඇති දේ බොහෝය..😥
නමුත් පලක් නැත...
❤
Photo credit goes to Orginal Photographer
වචනයක්වත් බලාපොරොත්තු නොවී, නිහඬව උදවු කරපු 'යාලුවො' අදටත් ඉන්නවා. !
❤👍
💃🤣😍
Nipun Vidurantha ❤
" සතුට තිබ්බෙ අම්මා එක්ක කුස්සියට වෙලා, කයියක් ගහගෙන ඉද්දී " 🙂♥️💫
වෙලාව ආවහම යන්න වෙනවා..🙏
🙄🙄
සිරිමත් මම....✌️
❤ 😍
😥🙏
හිදීවි කොතනක හෝ හිමිකාරයා ඔබේ නමින්
Click here to claim your Sponsored Listing.
Videos (show all)
Category
Telephone
Website
Address
Tawalama, Galle, Tawalama,Galle
Sri Lanka