Fab-Na Cake
Nearby restaurants
Kottawa
Walasmulla
Kulasewana Mawatha, Kottawa
Kottawa
No 12/A Maththegoda Junction, Kottawa
Liyanagoda Road, Kottawa
Kottawa 10230
2nd Lane Rabarwatte Road Gangodawila, Nugegoda
Alubogahawatta Road, Kottawa
Maldeniyawatta 1st Lane, Pannipitiya
Maitland Place, Homagama
203, Pannipitiya
London
Pannipitiya
Pannipitiya, Colombo
Kelaniya
For those who don't like to eat icing.
Jelita cake 🍥🎂🥮🇳🇿
Orange cake 👌👌🍊
වැඩිම සිසුන් පිරිසකගේ විශ්වාසය දිනාගත් අපේ කේක් පන්තිය සමග ඔබත් අදම එකතු වන්න!
නව පාඨමාලා සඳහා සිසුන් බඳවගැනීම දැන් ඇරඹුනා!
❤️ සිකුරාදා පෙ.ව 9:00 සිට 12:30 දක්වා
❤️ සෙනසුරාදා පෙ.ව 9:00 සිට 12:30 දක්වා
🌼 කාලය - මාස තුනයි
🌼 පාඨමාලා ගාස්තුව - රු. 30000/=
(කොටස් වශයෙන් ගෙවීමට පුළුවන් )
🌼 සියලුම අමුද්‍රව්‍ය පංතිය තුලදී සපයනු ලැබේ.
🎂 පාඨමාලා අන්තරගතය;
🍰 Ribbon Cake
🍰 Chocolate Cake
🍰 Marble Cake
🍰 Butter cream & icing
🍰 Chocolate Ganache
🍰 Fondant icing
🍰 Fondant Topers
🍰 Flowers
🍰 painting
🍰 Swiss Roll
🍰 Date Cake
🍰 Coconut Cake
🍰 Love Cake
🍰 Golden Rich Cake (Wedding Cake)
🍰 Cake designs for different occasions
නොසල් හදුනා ගැනීම.
නොසල් භාවිතා කර නිවරදිව කේක් එකක් අයිසිං කරන ආකාරය
Cartoon Cake / විවිධ උත්සව සඳහා අවශ්‍ය නොයෙකුත් කේක් නිර්මාණය කරගන්නා ක්‍රම
නිවැරදි පයිපින් ක්‍රම
ෆොන්ඩන්ට් අයිසින් මගින් ඩමී කවර් කිරීම
කටර්ස් සහ ටූල්ස් මුල සිට හදුන්වා දීම සහ ඒවා භාවිතයෙන් ප්‍රායෝගික ක්‍රියාකාරකම් කිරීම
ෆොන්ඩන්ට් ටූල්ස් හදුන්වා දීම
කේක් වල මිල ගණන් සහ නිවැරදි අමුද්‍රව්‍ය තෝරා ගැනීම සම්බන්ධව මුල සිට දැනුම
අවන් හදුනා ගැනීම, උෂ්ණත්ව පාලනය, නිවැරදිව අවන් එක භාවිතා කිරීම හදුන්වා දීම
නිවැරදි, ගුණාත්මක අමුද්‍රව්‍ය තෝරා ගැනීම සම්බන්ධ දැනුම
කේක් ඇනවුම් ලබා ගැනීමේදී දැනගත යුතු සියලුම කරුනු
පන්තිය තුලදී ප්‍රායෝගික පුහුනුව සමග නවතම කේක් වර්ග රැසක් ඉගෙනගන්න..
වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා 0777203928 අංකයට WhatsApp පණිවිඩයක් එවන්න.
Fab-Na Cake Academy
Nayomi De Almeida
Kelaniya
0777203928 / 0741300943
"Personalized & Designer Cakes"
~ Made by Nayomi ~
🎂🍰 ~ Cakes, Cupcakes, Decorated sugar cookies, Cake pops, Cakesicles, Eclairs & Short eats for all occasions ~ 🎂🍰
𝙁𝙖𝙗-𝙉𝙖 𝘾𝙖𝙠𝙚
0777203928
011 2912943
"Personalized & Designer Cakes"
~ Made by Nayomi ~
🎂🍰 ~ Cakes, Cupcakes, Decorated sugar cookies, Cake pops, Cakesicles, Eclairs & Short eats for all occasions ~ 🎂🍰
𝙁𝙖𝙗-𝙉𝙖 𝘾𝙖𝙠𝙚
0777203928
011 2912943
Click here to claim your Sponsored Listing.
Videos (show all)
Category
Contact the restaurant
Website
Address
Auckland
1010
Opening Hours
Monday | 9am - 6pm |
Tuesday | 9am - 6pm |
Wednesday | 9am - 6pm |
Thursday | 9am - 6pm |
Friday | 9am - 6pm |
Saturday | 9am - 6pm |
Sunday | 9am - 6pm |
426 Mt Eden Road
Auckland, 1024
City Cake Company is a stylish online boutique cakes and desserts store in Auckland. Our cakes contain no preservatives, palm oil, premixes or artificial products. We deliver Auc...
1/214 Universal Drive
Auckland, 0610
Beautifully hand-crafted, one-of-a-kind, memorable, delicious and stress-free cakes for your special
Auckland, 2022
Home of customised cakes & cupcakes. At Cakes & Creams we love to bake and show our creativeness
25A Schnapper Rock Road, GREENHITHE
Auckland, 0632
High quality cakes made to order for special occasions with a touch of Filipino products.
149 Barbarich Drive, Stonefields
Auckland, 1072
Artisan Cupcakes, Cakes & Bakes from Sonali of ‘The Great Kiwi Bake Off ‘ Message us for Orders
6A Puriri Road, Manurewa
Auckland, 2102
Order cancellation. Please note your 25% deposit is NON-REFUNDABLE as that confirms and hold the date for your event. Any further payments made towards your order will be issu...
John Jennings Drive, Oteha
Auckland, 0632
We “Bake it Happen”! Selling dreams in the shape of cakes! Our every cake is a piece of art made with the finest of details and purest of ingredients! Straight out of our oven to y...
Auckland
Cakes made with love for all occasions. Based in west Auckland Also on Instagram. Creating art thr
Auckland, 1022
We are a boutique cakery in Point Chevalier specializing in cupcakes, cakes, biscuits and slices.