IDN
''ඔයා කොහේ කොහොම හිටියත් කමක් නෑ කියවන්න...!
මම ලියන්නේ ඔයාට...!''❤️🌹😊
❤️🌻
''කෙනෙක් සතුටින් ජීවත් වෙන්න
එකම හේතුව
එකම එක මනුස්සයෙක්
වෙන්න පුළුවන්...!''🥺❤️🌹
Copied
''මාව දැනෙන්නේ නැත්නම්
ඔයාට දැනෙන තැනක
හරි ලස්සනට පිපෙන්න
මං කැමතිම ළමයෝ....!''☺️🍎❤️
❤️
🙂
🙂
- Copied-
😪👍
😊🌻
"සමහර දේවල් තියෙනවා
අමාරුවෙන් උනත්
අත් හරින්නම වෙන
හරියට මට උඹ වගේ....!"☺️💛💫
''සමහර ප්‍රේමණීය මිනිස්සු
අහම්බෙන් මුණගැහුණා
පෙර කල පවකට
අහම්බෙන් මඟහැරුනා....!'😊💛✨
'' ඉතින් හදවත,
පුරුදු නැතුවා නෙමෙයි නේද නුඹට
මේ වෙනස්කම්...!''🙂💜️🌻
'' ආදරේ මහ පුදුම හැඟීමක්,
ජීවිතේට වැඩිපුරම කිට්ටු උන
ජීවිතේට වැඩිපුරම බැඳුනු
අපි වැඩිපුරම ආදරේ කරන අය වෙනුවෙන්
ජීවිත කාලෙ පුරාවටම බලාගෙන ඉන්න විතරක්ම සිද්ද වෙන....!''☺️🌹🤍💫
''❤️🌍''
'' සමහර මිනිස්සු ඉන්නවා
හරියට එයාලා බෙහෙත් වගේ
හිතේ තියන හැම ලෙඩක්ම
එක තප්පරෙන් නැති කරලා දාන්න පුළුවන්
ඒ වචන වලට...!''🤍🕊️✨
❤️🌹🌍
☺️🍎🌹
☺️🌹
"සමහර මිනිස්සු දැනුනා වැඩියි
අත් හැරගන්න අමාරුම ඒ නිසයි...! 🥺🤍✨"
"ඉතින් ඉගිලී ගිය ප්‍රේමිය ... යලි මෙවන් දිනයක් උදා නොවන බව දනිමි ... එහෙයින් ඔබ හා ගෙවුනු ඒ අතීතයට මා දැඩි සේ ප්‍රේම කරමි ... 🤍 ||*
Deneth Priyasara.✍️
කෙනෙක්ගේ ආදරේට වහ වැටුන වගේ නෙමෙයි
කෙනෙක්ගේ ඇස් වලට වෂී උනොත්..
සංසාරෙම අමතක කරනවා බොරු..! 🥺❤️
ඒ දෙකටම වශී උනොත් නම් ආයේ ගොඩ ගන්නවා බොරු🥺🥺❤️🌻
🌹❤️
"සමහර මිනිස්සු දැනුනා වැඩියි
අත් හැරගන්න අමාරුම ඒ නිසයි...! 🥺🤍✨"
-copied-
'' මම දේකට කැමති වෙන්නේ කලාතුරකින්,
මම කැමති දෙයක් මගේම වෙන්නේ බොහෝම කලාතුරකින්....!''🙂💔✨
"🌻❤️🩹🙂"
🍎🌹
''හැකිනම් නුඹට දිනෙක ආයෙමත් එන්න
මට පුළුවන් හැමදාම පෙරමඟ බලන් ඉන්න
අපි මුනගැසෙන තුරුම....!''🌸🌍🍂
❤️🙂
''කියන්නට නම් අවැසිව
බොහෝ දේ ඇත මට
ඊළඟට මුනගැසුනු වහාම
නිසැකවම කියන්නම්
හැමදේම....!''🌸🤍✨
'' මම ඔයා එක්ක ඉන්නවා''
කියලා මට කියාගන්න බැරි දවසක් මගේ ජීවිතේට ආවොත්,
මතක තියාගන්න...
එදාටත් මම ඔයා වෙනුවෙන්ම ඉන්නවා...!''❤️🌍🌹
''හැකිනම්
කිසිවක් බලාපොරොත්තු නොවී
ප්‍රේම කරන්න. ♥️🕊️
මන්ද ,
සියල්ලො ඔබ හැර ගියද,
පසුතැවීම් හා වේදනාවන්
කිසිදා ඔබ හැර නොයන නිසාවෙනි...!''🌻💫
- Copied-
''ප්‍රතික්ෂේප උනා කියලා දුක් වෙන්න එපා, සමහර මිනිස්සු වටිනම දේවල් අතෑරලා මෙලෝ රහක් නැති දේවල් ජීවිතේට ලං කරගන්නවා..!''😌🕊️💙
''හිත අස්සෙන්ම පීදෙන
මිනිස්සු යන්න ගියාම
ඒ හිස් තැන් අපිව
අකාලෙ මියැද්දවනවා...!''🤍🥀✨
''කැමති දෙයක් කියන්න මං අහන් ඉන්නම්
මම හොඳ ඇහුම්කන් දෙන්නෙක්...!''🙂❤️
🌻
''ආදරේ ගැන ලස්සනට ලියන්නේ
කවදාවත්ම ආදරයක් විඳින්න ලැබිලා නැති මිනිස්සු.....!'' ☺️🤍🌸
🙂💔
''ඉතින් සඳවතිය,
නුඹ කොහේ හෝ ලස්සනට පායන්න
මට දුරින් හෝ හිඳ නුඹව දැකගන්න....!''❤️💐✨
''පොතක්වත් කියවපු නැති මම පොත් හොය හොය කියවන්න ගත්තා''
"මේ ලෝකේ ලස්සනම මල් අපි වෙනුවෙන් පිපෙනවා කියලා මම දකින්න ගත්තා"
"මගේ හිතට දැනෙන හැම හැඟීමක්ම අකුරු කරලා ලියන්න මට පුළුවන් උනා"
"කවදාවත් නොවිඳපු සොබාදහම මම තනියම විඳින්න පුරුදු උනා"
"අතින් අල්ලන් යන්න ඔයා නැතත් අස්සක් මුල්ලක් නෑර මම තනියම ඇවිදින්න පුරුදු උනා"
"කාටවත් ඇහුම්කන්න දුන්නේ නැති මම කිසි ලොකුකමක් නැතුව ඕනම කෙනෙක් අහන් ඉන්න පුරුදු උනා"
"කොයි වෙලාවෙත් තරහෙන් පුපුරපු මම නිහඩ සංවේදී මනුස්සයෙක් උනා"
"මගේ ආස කරන දේවල් මගේ කරගන්න ඕන කියන හැඟීම ඇතෑරලා ඕනම දෙයක් සතුටින් අත් හරින්න පුරුදු උනා"
"මේ ලෝකේ කව්රුත් මට නැතත් තනියම උනත් ජීවත් වෙන්න පුළුවන් තරම් පරිණත මනුස්සයෙක් උනා"
"මිනිස්සු නිව්නම ආදරේට වඩා දේවල් පේන්න ගන්නවා.මට දැන් ඒ දේවල් විඳින්න පුළුවන් උනා"
''ඉතින් ප්‍රේමිය මේ හැමදේටම ස්තූති කරන්න ඕනා ඔයාට....!''☺️🌼❤️
'' මම ආදරෙන් පිරෙන්න ගත්තේ ඔයාව අහිමි උනාට පස්සේ...!''💐🤍✨
-Copied-
💐✨
Click here to claim your Sponsored Listing.
Category
Contact the public figure
Website
Address
Doha