chronic gastritis
any complicated types of gastritis,sour eructation,upper abdominal distension Etc.
Chronic gastritis is a long lasting infection of inner mucus membranes of stomach
stomach which gives lots of discomforts and pains to the person who is affected with it.
The prominent discomfort is sensation of a heavy load after a main meal,and sme times heartburn,loss of appetite or easy satisfaction with a little amount of foods,constipation,or diarrhea which is a rare symptom,loss of night sleep after the dinner intolerance of family members some peoples cant digest even little amount milk and even water if somewhat hot or cald.
Dr padmawansa, a retired consultant of government homeopathic clinics treats this condition, no matter how it is complicated
Consultation can be done even on,online for those who are living In remote areas
077 68 440 99
නිදන්ගත ගෑස්ට්‍රික් මෙේ තත්වයට බලපාන ප්‍රධානම කාරණය ආමාශ යෙේ ප්‍රදාහය යි
යි
ආහාරයක් ගත් පසු ගලක් ගිල්ලාක් මෙන් දැනෙන බඩේ බරගතිය පැය 4-5 ගියත් අඩුනොවී පවතින අතර සමහර විට ආහාර වේල් 2 - 3 ක් වුවත් නොගෙන බඩගින්නක් නොදැනීම සිටිය හැක
මෙි තත්වය ඉතා උග්‍ර අතට පත්වු අයට කිරි පමණක් නොව ජලය පවා බීමට අපහසු රෝගින් මට හමුවී මම ප්‍රකිකාර කර සුවකර ඇත
වෛද්‍ය්‍ය පද්මවංශ මහකා
මහකා
කුරැණෑගල රජයේ හොමියොපති සායනයේ භිටපු ස්ථාන භාර වෛද්‍ය නිළධාරි සහ ප්‍රධාන වෛද්‍ය නිනිළධාරි
077 6844099
දුර බැහැර රෝගින්ට දුර කථනය මගින් විමසා කුරියර් මගින් ඖෂධ ලබාගත හැක.
පිළිරැව පවා ලෝසතුනට පිහිට වෙනව
Even statue of Buddha,helps suffering living beings .
සියලු පැතුම් ඉටුවන පිංබර දවසක් වේවා. 🙏🙏🙏
සාදු සාදු සාදු ❤️🙏☸️🇱🇰
.
🇱🇰
📷 Credit goes to respective owner
විවිධ හේතු නිසා අපේ ආමාශය ප්‍රදාහයට ලක්වුනාම එම තත්වය අපි ගැස්ට්‍රයිටිස් කියල හදුන්වන ව.
මේ ආමාශ ප්‍රදාහයට විශෙශ්ෂයෙන් බලපාන ප්‍රධාන හේතු අතර
*සමහර ඖෂධ දීර්ඝ කාලයක් ගැනීම
*මත්පැන් අධික ලෙස කාලයක් තිස්සේ ගැනීම
*කුසගිනි දැනෙන විට ආහාර නොගෙන ප්‍රමාධ වී ආහාර ගැනීම පුරැද්දක් වශයෙන් කරගන යාම
*නිතර නිතර මානසික ව සිත්තැවුල් වලට භාජනය වීම
*ඉතා කටුක සැර රසයෙන් යුත් ආහාර රටාවකට ඇබ්බැහි වීම
ප්‍රධාන කොට දක්වන්න පුලුවන්.
රෝගියාට ප්‍රධාන වශයෙන් දැනෙන අපහසුතා/රෝග ලක්ෂණ
~ ආහාරයක් ගත්විට ගලක් ගිල්ලාක් මෙන් බඩට බරගතියක් දැනීම/බඩ පුරවා දැමීම/ ඉතා අල්ප ආහාර වේලකින් සෑහීමට පත්වීම ~ දින ගනන් වැසිකිලි නොයාම හෝ බඩ වේලීම නිසා ගුලි ගුලි වැනි මළ පහ වීම ,හෝ කුකුලන් පහරන්නාක් මෙන් නොදිරවු මළ ස්වල්පයක් පහවීම.සමහර ආහාර රොටී වැනි පාන් වැනි සහ ඇඹුල් කෙසෙල්, අන්නාසි වැනි පලතුරු ගත් විට බඩ පපුව දාගන උගුරට ඒම.
හොමියොපති ප්‍රතිකාර
මේ රෝගය සඳහා අවුරැදු ගනන් මාස ගනන් බේත්බීම අනවශ්‍යයි
මේ රෝගය මාස 2-3 ක් වැනි ඉතාකෙටි කලකින් නිට්ටාවටම සුවකල හැකියි රජයේ හොමියොපති සායන වලින් විශ්‍රාමික අත්දැකීමි බහුල ප්‍රවීන හොමියොති වෛද්‍යවරයකු වන කීර්තිසිංහ මහතාට .
ප්‍රතිකාර සඳහා වට්ස්ඇප් මගින් මැසේජ් කරන්න
The inflammation of gastritis is most often the result of infection with the same bacterium that causes most stomach ulcers or the regular use of certain pain relievers. Drinking too much alcohol also can contribute,stressful life,
Prolong worries, and foods with to much of condiments .
Most prominent symptoms are
* evening distension of abdomen with loss of appetite for dinner .
* Sensation of heaviness of stomach even after light meals
*constipation or slimy and sc****ly stool
*intolerance of certain foods like sour banana ,bread and fryed foods etc
*some patients cant tolerate even milk in any form.
Homeopathic treatment by a qualified and experienced Homeopathic Dr can cure this lifelong disease very easily withing quite shorter duration like 3 months.without any complications .
Consulting Dr Keerthisinghe .veteran Homeopathic physician retired from government Homeopathic clinics
Contact via what
Derana cartoon
නිදන්ගත අම්ලපිත්තය=ආමාශ ප්‍රදහය
Globally large percentage of population is affected with this noncontagious disease despite of conventional and Ayurvedic treatment.
The prominent symptoms are pain or discomfort upper abdomen, some tims after eating.
Sour eructation after foods especially after fryed foods and starchy foods.
Some patients supper from short and difficult breathing after even a little amount of food.
I can cure any gastritic condition complicated with numerous other sufferings,withing a quite shorter duration of 2 to 3 month,completely and permanently .with no aftereffects atall.
Any chronic sufferer of any other contry can get an effective Homoeopathic prescription on llne for just 300 to 400doldollersfor a 21 days.
Any person who is interested may contact me via whatsapp No +94 77 68 440 99.
N.B.
Cases taking and diagnosis are done free.
After a detailed case taking and through studying the the case I can predict weather I can cure your disease or not as well as i can tell u the time I need to restore your health back and the manner your disease goes away
Am the only Homeopathic Doctor in Srilanka,perhaps in the world who can predict in regard your disease .
ගැස්ට්‍රයිටිස් නොහොත් අම්ල පිත්තය යනුවෙන් ආයුර්වේදයේ සඳහන් රෝගය දැන් දැන් බහුල වශයෙන් පැතිරෙන්න පටන්ගන ඇත.
දැන් පවතින වැරදි ආහාර පුරැදු,මානසික ආතතිය,නිසිවෙලාවට ආහාර නොගැනීම යනාදිය මේ තත්වය උග්‍රකරයි.මෙකල ජීවත්වන බාලක බාලිකාවන්ගේ සුන්දර ලමාවිය,තරඟකාරි අධ්‍යාපන රටාව විසින් ඔවුන්ගෙන් බලහත්කාරයෙන් උදුරාගන ඇත.දෙමව්පියන් සහ නුතන අධ්‍යාපන බල ධාරීන් විසින් දැන හෝ නොදැන මේ කරමින් සිටින්නේ වචනයෙන් විස්තරකල නොහැකි අනාගත පරපුර රෝගින් කරන ක්‍රියාවකි.
ගැස්ට්‍රයිටිස් රොගින්තුල බහුලවම දැකිය හැකි රෝගලක්ෂණ
ආහාරයක් ගත් විගසම හෝ යම් වෙලාවකට පසු
ගලක් ගිල්ලාක් මෙන් බරගතියක් හෝ තෙරපුමක් ආමාශ ප්‍රදේශයේ දැනීම
ආහරයක් ගෙන පැයගනනක් ගතවනතුරැ උගුර දාගන ඇඹල් රසට උගුරට දියරයක් ඒම
ආහාරයක් ගෙන යම් වෙලාවකට පසු හස්ම ගැනීමෙි අපහසුතාවයක් හටගැනීම.
පිටිවලින් සකසන ලද ආහාර,තෙල් බැදුම් සහිත ආහාර ගත් විට උදරයට පීඩාවක් දැනීම.
ජීවිතය ගැන කලකිරීම
යනාදිය අම්ලපිත්ත රෝලිගින්තුල බහුලව ප්‍රකටව පවතින රෝග ලක්ෂණ ය.
මේ කුමන තත්වයේ ගැස්ට්‍රයිටිස් තත්වයක් වුවත් මට ඉතාම පහසුවෙන් සුවකිරීමට පුලුවන.සංකීර්ණම තත්වයට පත්වු රෝගියෙක උවත් උපරිම වශයෙන් බේත්පංති 4-5කින් පුර්ණව නැවත මතුනොවන සේ සුවකල හැක.
පලමු ප්‍රතිකාර යේ සිටම සුවය ආරම්භ වේ.
මේ බෙහෙත් වේලක බර ඉතාම අල්ප නිසා පැනඩෝල් පෙත්තක බරින්100 එකක් (5 mg) පමණ වන නිසා උදරයට කිසිම අපහසුතාවයක් ඇතිනොකරයි. දවසටම ගත යුත්තේ එකම එක බේත්වේලකි.
උපරිම වශයෙන් මාස එක දෙක ඇතුලත කාලයක් ප්‍රතිකාර ලබාගැනීම හොඳටම ප්‍රමාණවත්ය.
ගැස්ට්‍රයිටිස් රෝගය පමණක් නොව ආහාර ජීර්ණ පද්ධතියේ ඕනම රොගයක් ,අක්මාවේ රෝග,ප්ලීහාවේ රෝග,කුඩා සහ මහබඩවැල් ආශ්‍රිත ඕනම රෝගයක් මට සුවල හැක.මේ ඕනම රෝගයක් විධිමත් රෝග පරීක්ෂණ වලින් පසු මට සුවකල හැකිද,? නොහැකිද ? හැකිනම් කොපමණ කාලයක් තුලද යන කරැණු පමණක් නොව ඔබගේ රෝගය සුවවන්න ආරම්භ වෙන සහ සුවවන විදියද කිව හැකි ලංකාවේ සිටින එකම වෛද්‍යවරයා මම පමණයි.
රෝගියා ලංකාවේ කුමන ප්‍රදේශය ක සිටියත් වට්ස්ඇප් මගින් හෝ මැසේන්ජර් මගින් මා හා සමිබන්ද වීමෙන් පසු රෝගියාගෙන් ලබාගන්නා රෝගය පිළිබඳ සවිස්තරාත්මක රෝග වාර්තාවකින් පසු රෝගය සුවකල හැකි නොහැකි බව දැනගත හැක ඒ සඳහා මුදලක් අයකරණු නොලැබ්.රෝගියා කුමන තාරාතිරමේ කුමන විශේෂඥ වෛද්‍යවරුන් ගෙන් ප්‍රතිකාර ගෙන සුවනොවී සිටියත් මට එය අදාල නැත.මට සුව කල හැකිනම් මම එයඅවංකව පවසමි
මෙසේ පවසන්නේ කුරුණෑගල රජයේ හොමියොපති වෛද්‍ය ශායනයේ සහ මහනුවර නගරසභාවේ ද පුද්ගලික නිට්ටඹුව සිරිසඳ සමුප රෝහලේ ද
රෝගින් ට වසර 50 ක කල පරාසයක් තුල ප්‍රතිකාර කර සහ ඉංදියාවෙි ද වෛද්‍යවරුන් ට ප්‍රතිකාර ලබාගත් පරිචය සහ අත්දැකීම් පදනම්කරගනය.
Dr keerthisinghe padmawansa
Ex,medical officer incharge and consultant Homeopathic physician Govt;Homeopathic mecal center,kurunegala.
Ex,visiting Homeopathic physician Kandy municipal council Free Homeopathic clinics
Ex Homeopathic advisor ministry of health and indigenous mrdicine
Ex visiting lecturer(Materiamedica and therapeutics) Welisara government Homeopathic medical collage.
Click here to claim your Sponsored Listing.
Videos (show all)
Category
Website
Address
200 Yards From Colombo Kandy Road, , Kumbaloluwa Rd, Molagoda
Manhattan, NY
Opening Hours
Thursday | 9am - 5pm |
Friday | 9am - 5pm |
Rua Aristides De Santi
Manhattan
“O segredo é amar o que você faz, com seriedade e dedicação.”
Manhattan, 10111
Robert B Raiber DDS & Jessica DeSouza DDS specialize in beautifying smiles, maintaining your dental health, and helping you improve your appearance. Our experienced and friendly st...
806
Manhattan, 10001
Alpilean pills are made with 100% natural ingredients, and the manufacturing occurs in the US.
Tuyom , Carcar City Cebu
Manhattan
✨SY GLOW SKINCARE &COSMETICS✨ ♥️LEGIT SELLER ♥️ (SY GLOW Carcar Sub-distributor) LEGIT SY GLOW SELLER
Manhattan, 03501
� Blini nga shtëpia, mirë dhe lirë � Transporti falas në tërë Kosovën, me pagesë për Sh