Beyond_words Videos

Videos by Beyond_words. අවාරෙක මෙහි ඇවිත්... මගේ හද කියවන්න... ලියාලමි ගැඹුරු තැන්... ආදරෙයි උතුරන්න.... 💛

Click to enable sound Next

Other Beyond_words videos

Beyond_words 💚 #sinhalasong #feel #SinhalaSongs #words #feelbetter

Beyond_words 🌻 #feel #words #sinhalasongs

Beyond_words 🥀 #SinhalaSongs #feel #words

මතක තියාගන්න මම නැතිවුනත්, ඔයාව තරම්ම ඔය ලස්සන හිනාවත් පරිස්සම් කරගන්න... ඉතින්, අපි අපේ වෙන්න පුළුවන් තැනකදි හමුවෙමු... ආදරෙයි !! 🥀❤ ~Mahee ♡~ 02.07.2023 #words #mywords #feel

දන්නවා දැනෙනා බව මගේ හැඟුමන් හද පතුලටම නුඹේ රහසින් එලෙසින්ම දැනෙනා බව මටත් දන්නවා නුඹේ හිත කොහොමත්... ආදරෙයි නොකිව්වාට මුවින් පෙනෙනවා දිලිසෙනා දෑසින් ඉතින් මැණික, ඒ බැල්මම ඇති මට හදාගන්න හිත රහසින් අපි අපේ නොවුනට කෙදිනකවත් සතුටින්ම ඉන්න හැමදාමත්... 🌻❤ ~Mahee♡~ 09.02.2023 #feel #words

+ ඔයාගේ ජීවිතේ ඇහුන, හිතට තදින්ම දැනුන වචන පේලිය මොකක්ද? - "වෙනස් වෙන්නවත්, වෙනස් කරන්නවත්, බැරි තරම් අපි දුරයි..." 🥺💛🥀 ~Mahee ♡~ 12.04.2023 #feel #words

හිත පතුලෙ රැඳුන ඒ මිහිරි වචන ගිලගෙනම තදින යලි නොඑන වස්සානයකට දෑස් නොදල්වන්නට පෙරුමන් පුරමි හිත ගලක් කරගෙනම... කියන්නට නොහැකි මුත් දරන්නට අපහසුම කඳුළු කතාවක් සිතින් දරාගෙනම දුක තුනී කරන්නට ලියන්නෙමි මෙලෙසින... ඔබගෙයි මගෙයි ප්‍රේමණීය කතාවන් මුදාහරිමු සුසුමන් ලෙසින් ඉතින්, අපි අපේ නොවුනත් ඒ සුසුම් යා වෙලා එක් වේවි සුසුමන් වත් නවතින්නම් එහෙනම් හද ගැඹුරින්ම තබාගෙන ඒ මිහිරිම තැන් පමණක්... ආදරෙයි ❤ ~Mahee ♡~ 09.02.2023 #feel #words

💙 #feel #words

❤ #words #feel

රැක ගත්තු අපේ මතකේ මම සුරකිමී... ❤🥀 #feel #words

💛🥀 #feel #words

❤‍🩹 #feel #words