Videos by DiL FooD.
Bresciamella sauce/බ්රෙශමෙල්ලා සෝස්
අවශ්‍ය ද්‍රව්‍ය:-
🧀පාන් පිටි 100g
🧀බටර් 100g
🧀කිරි 1L
🧀රස අනුව ලුණු
🧀ගම්මිරිස් (අවශ්‍යනම්)
🧀සාදික්කා කුඩු (නට් මෙග්)තේ හැඳි 1/4
සාදන ක්‍රමය:-
🧄භාජනයක් ලිප තබා එයට බටර් ටික දමා දිය උනාම ඒකට පිටි ටික දාගෙන විස්ක් එකකින් හොදින් මික්ස් කරන්න..
🧄මුලින්ම කිරි ටික ටිකක් රත් කරගන්න..දැන් කිරි ටික ටික එක් කරමින් මික්ස් කරගන්න..කැට නැති වෙන්න මික්ස් කරගන්න ඕනි..
🧄රස අනුව ලුණු එකතු කරගන්න.. අවශ්‍යනම් ගම්මිරිස් ටිකකුත් එකතු කරගන්න..සාදික්කා කුඩුත් එකතු කරගන්න.
උකු වෙනතුරු දිගටම හැඳි ගාන්න..
🧄වීඩියෝ එකේ වගේ උකු ගතියට ගන්න..
මේ වයිට් සෝස් එක අපිට පාස්තා වලට ලසඥා වලට පාවිච්චි කරන්න පුළුවන්..පුංචි අයට ගොඩක් ආසයි වයිට් සෝස් දාලා හදන පාස්තා එකට..හදන්නත් ලේසියි..
Bresciamella sauce/බ්රෙශමෙල්ලා සෝස් අවශ්‍ය ද්‍රව්‍ය:- 🧀පාන් පිටි 100g 🧀බටර් 100g 🧀කිරි 1L 🧀රස අනුව ලුණු 🧀ගම්මිරිස් (අවශ්‍යනම්) 🧀සාදික්කා කුඩු (නට් මෙග්)තේ හැඳි 1/4 සාදන ක්‍රමය:- 🧄භාජනයක් ලිප තබා එයට බටර් ටික දමා දිය උනාම ඒකට පිටි ටික දාගෙන විස්ක් එකකින් හොදින් මික්ස් කරන්න.. 🧄මුලින්ම කිරි ටික ටිකක් රත් කරගන්න..දැන් කිරි ටික ටික එක් කරමින් මික්ස් කරගන්න..කැට නැති වෙන්න මික්ස් කරගන්න ඕනි.. 🧄රස අනුව ලුණු එකතු කරගන්න.. අවශ්‍යනම් ගම්මිරිස් ටිකකුත් එකතු කරගන්න..සාදික්කා කුඩුත් එකතු කරගන්න. උකු වෙනතුරු දිගටම හැඳි ගාන්න.. 🧄වීඩියෝ එකේ වගේ උකු ගතියට ගන්න.. මේ වයිට් සෝස් එක අපිට පාස්තා වලට ලසඥා වලට පාවිච්චි කරන්න පුළුවන්..පුංචි අයට ගොඩක් ආසයි වයිට් සෝස් දාලා හදන පාස්තා එකට..හදන්නත් ලේසියි..