SLPL T20 Official
Nearby gyms & sports facilities
01
01
01
01
01
Kandy Road, Kadawata
01
Western
01
01
01
01
Western
You may also like
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SLPL T20 Official, Sport & recreation, Colombo, Western, Colombo.
කෝ injured ,කෝ ඩොටා ඒ තමයි ලංකාවෙම පැතුම🥺❤️
ආයි ඉතින් මැරෙනකම් මෙහෙම ඉනිමක් live බලන්න පුළුවන් වෙයිද දන්නැ ,ලංකාවේ එකෙක් සීමිත පංදුවාර තරග වලදි ගහපු පලවෙනි ද්විත්ව ශතකය ❤🙏ක්‍රිකට් එපා වෙලා ඉද්දිත් මේක live බැලුවා කියන්නෙ එකෙන්ම ලක් කාරයෙක් තමයි
Pathum Nissanka
Heart attack හදා ගන්න එපා මේ ටෙස්ට් කණ්ඩායම..
අලුතෙන් ටෙස්ට් වරම් ලැබූ නවක ක්‍රීඩකයින් 7 දෙනෙකු සමග ඔස්ට්‍රේලියාවට පැමිණි බටහිර ඉන්දීය කොදෙව් දූපත් ක්‍රිකට් කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර, ඔස්ට්‍රේලියාවේදී ඔස්ට්‍රේලියාව පරාජය කරමින් ටෙස්ට් ජයක් ලැබුවා.
බටහිර ඉන්දීය කොදෙව් දූපත් පිලක් මෙසේ ඔස්ට්‍රේලියාව පරාජය කළේ තරග 30කට පසුවයි. ඔස්ට්‍රේලියාවේදී නම් වසර 27කට පසුවයි.
තරගයේ වීරයා වුණේ තම දෙවැනි ටෙස්ට් තරගයට සහභාගි වෙමින් සිටි ශමාර් ජෝශප්. ඔහු දෙවැනි ඉනිමේදී ලකුණු 68කට කඩුලු 7ක් දවා ගත්තා. ඒ පෙරදිනයේ පන්දුවට පහර දෙමින් සිටියේදී, මිචෙල් ස්ටාක්ගේ පන්දුවක් පාදයේ මහපට ඇඟිල්ලේ වැදී, රෝහල් ගත කිරීමෙන් අනතුරුවයි.
ඔස්ටේලියාව සමග මීට පෙර පැවැති ටෙස්ට් තරගයේදී ටෙස්ට් වරම් දිනූ ශමාර්, එහිදී තම පළමු ටෙස්ට් පන්දුවෙන්ම කඩුල්ලක් දවාගත් අතර, ඒ ඉනිමේදීද කඩුලු පහක් දවා ගත්තා.
ශමාර් ජෝශප් යනු මීට වසරකට පමණ පෙර ගයානාවේ ඈත එපිට කුඩා ගම්මානයක ජිවත් වූ තරුණයෙක්. ඔහුගේ ගමට ළඟාවීමට ගඟ දිගේ දෙදිනක් ගමන් කළ යුතු වුණා. 350 දෙනෙකු පමණ ජීවත් වන ඒ ගමට අන්තර් ජාල පහසුකමි තබා ජංගම දුරකතන පහසුකම්වත් නැහැ.
වසරකට පෙර ඔහුගේ සිහිනය වී තිබුණේ ගයානාවේ එක් පළමු පෙළ ක්‍රිකට් තරගයකට ක්‍රීඩා කිරීමයි. එහෙත් එයින් මාස 12කට පසු අද ඔහු ගැන ලෝකයම කතා කරනවා.
තුවාල වූ මහපට ඇඟිල්ලට වේදනා නාශක ලබා ගනිමින්, අද පිටියට පැමිණි ඔහු නොනවත්වා පන්දු වාර 11.5ක් යවමින් කඩුලු 7ක් දවාගෙන, බටහිර ඉන්දීය කොදෙව්වන්ට සුරඟන කතාමය ජයග්‍රහණයක් ලබා දීමට දායක වූවා.
එය සැබවින්ම විශ්මිත කතාවක්!❤️
සුබ පැතුම්
#අපේසිංහකෙල්ල ❤❤❤
ICC ය විසින් නම් කල වසරේ කාන්තා 2020 කණ්ඩායමේ (world) නායකත්වය සඳහා චමරි අතපත්තු නම් කරයි.....
Chamari athapaththu named BY captaincy for world T20 team by ICC - International Cricket Council
Hero of the day 😍😍
ගෙඩිය 😂🤣😁
එච්චරයි
😂🤣😁
කලකට පසු පිටියට ආ අවිශ්ක සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව සිය උපරිම දක්ශතාවය දක්වයි...
📢 Team announcement alert! Sri Lanka's ODI squad for the upcoming Zimbabwe series is out.
Chamari Athapaththu smashed the highest women's ODI score in 2023 👏
ZIM වත් සමග පැවැත්වෙන එක්දින තරගාවලියේ දී ශ්‍රී ලංකා එක්දින සංචිතයෙන් තුන් ඉරියව් ක්‍රීඩක Dhananjaya De Silva ඉවත් කර තිබේ...🇱🇰
𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮 𝗣𝗿𝗲𝗹𝗶𝗺𝗶𝗻𝗮𝗿𝘆 𝗢𝗗𝗜 𝗦𝗾𝘂𝗮𝗱 𝗳𝗼𝗿 𝗭𝗶𝗺𝗯𝗮𝗯𝘄𝗲 𝗢𝗗𝗜 𝗦𝗲𝗿𝗶𝗲𝘀. 🇱🇰🏏🇿🇼
𝐊𝐮𝐬𝐚𝐥 𝐌𝐞𝐧𝐝𝐢𝐬
𝐏𝐚𝐭𝐡𝐮𝐦 𝐍𝐢𝐬𝐬𝐚𝐧𝐤𝐚
𝐀𝐯𝐢𝐬𝐡𝐤𝐚 𝐅𝐞𝐫𝐧𝐚𝐧𝐝𝐨
𝐍𝐮𝐰𝐚𝐧𝐢𝐧𝐝𝐮 𝐅𝐞𝐫𝐧𝐚𝐧𝐝𝐨
𝐒𝐚𝐝𝐞𝐞𝐫𝐚 𝐒𝐚𝐦𝐚𝐫𝐚𝐰𝐢𝐜𝐤𝐫𝐚𝐦𝐚
𝐖𝐚𝐧𝐢𝐧𝐝𝐮 𝐇𝐚𝐬𝐚𝐫𝐚𝐧𝐠𝐚
𝐂𝐡𝐚𝐫𝐢𝐭𝐡 𝐀𝐬𝐚𝐥𝐚𝐧𝐤𝐚
𝐃𝐚𝐬𝐮𝐧 𝐒𝐡𝐚𝐧𝐚𝐤𝐚
𝐂𝐡𝐚𝐦𝐢𝐤𝐚 𝐊𝐚𝐫𝐮𝐧𝐚̊𝐫𝐚𝐭𝐧𝐞
𝐃𝐮𝐧𝐢𝐭𝐡 𝐖𝐞𝐥𝐥𝐚𝐥𝐚𝐠𝐞
𝐉𝐚𝐧𝐢𝐭𝐡 𝐋𝐢𝐲𝐚𝐧𝐚𝐠𝐞
𝐊𝐚𝐦𝐢𝐧𝐝𝐮 𝐌𝐞𝐧𝐝𝐢𝐬
𝐌𝐚𝐡𝐞𝐞𝐬𝐡 𝐓𝐡𝐞𝐞𝐤𝐬𝐡𝐚𝐧𝐚
𝐉𝐞𝐟𝐟𝐞𝐫𝐲 𝐕𝐚𝐧𝐝𝐞𝐫𝐬𝐚𝐲
𝐀𝐤𝐢𝐥𝐚 𝐃𝐡𝐚𝐧𝐚𝐧𝐣𝐚𝐲𝐚
𝐏𝐫𝐚𝐦𝐨𝐝 𝐌𝐚𝐝𝐮𝐬𝐡𝐚𝐧
𝐃𝐮𝐬𝐡𝐦𝐚𝐧𝐭𝐡𝐚 𝐂𝐡𝐚𝐦𝐞𝐞𝐫𝐚
𝐃𝐢𝐥𝐬𝐡𝐚𝐧 𝐌𝐚𝐝𝐮𝐬𝐡𝐚𝐧𝐤𝐚
𝐂𝐡𝐚𝐦𝐢𝐤𝐚 𝐆𝐮𝐧𝐚𝐬𝐞𝐤𝐚𝐫𝐚
𝐀𝐬𝐢𝐭𝐡𝐚 𝐅𝐞𝐫𝐧𝐚𝐧𝐝𝐨
𝑽𝒊𝒂 - 𝑫𝒂𝒏𝒖𝒔𝒉𝒌𝒂 𝑨𝒓𝒂𝒗𝒊𝒏𝒅𝒂
කෝමද වනියගේ ෆීල්ඩින්ග්..
🟩🏆 | අවසන් මහා තරගයෙදී UAE කණ්ඩායම පරාජයට පත්කරමින්, මෙවර වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලානය දිනා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්වුනා..!
𝗕𝗔𝗡𝗚𝗟𝗔𝗗𝗘𝗦𝗛 𝗜𝗡 𝗧𝗢 𝗧𝗛𝗘 𝗙𝗜𝗡𝗔𝗟..🏏🇧🇩
අවසන් පූර්ව තරඟයේදී ඉන්දීය 19 න් පහළ කණ්ඩායම පරාජයට පත් කරමින් මෙවර 19 න් පහළ ආසියානු කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟයට පිවිසීමට බංග්ලාදේශ 19 න් පහළ කණ්ඩායම සමත් වුණා..🏏🇧🇩
තාම ටෙස්ට් වරම් වත් නැති අරාබීන්ගෙනුත් කෑවා කියන්නේ තව අවුරුදු 20කටවත් දිනන මැච් නම් බලන්න වෙන් නෑ පුතී.
නව විදුලි ආලෝක පද්ධතිය සවි කල පසු රංගිරි දඹුළු ක්‍රීඩාංගනයේ ආලෝක පද්ධතිය...
#අපේරට #රටටවටිනසම්පත්
ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව 🇱🇰🏏
උපුල් තරංග ( ප්‍රධානී )
අජන්ත මෙන්ඩිස්
දිල්රුවන් පෙරේරා
තරංග පරණවිතාන
කුසල් මෙන්ඩිස්ගෙන් වාර්ථාගත ප්‍රහාරයක්...
අබුඩාබි T10 ලීග් තරඟාවලියේදී කුසල් මෙන්ඩිස් යලි ලකුණු අතරට..🩵🏏🔥
🏆 Fastest ever CWC century
🇦🇺 Equal fastest Australia Men's T20I century
Glenn Maxwell has been on 🔥 in India
More 👉 https://bit.ly/3T64mYz
මූලික කෙටුම්පතෙන් ඇයව කවුරුත් ලබා ගන්නේ නැ...
අවසානයේ සිඩ්නි තන්ඩර් පිල 5වෙනි විදෙස් ක්‍රීඩිකාව ලෙස ඇයව ලබා ගන්නවා. මේක මග හරින්න බැරි අවස්ථාවක්....
ලැබුනු පලවෙනි තරග දෙකේම අර්ධ ශතක ලබාගෙන තරගයේ වීරවරිය වෙනවා.
එතැනින් පස්සේ ඇයව නවත්තන්න සක්කරයාටවත් බැරි වුනා.
මෙවර කාන්තා බිග්බෑෂ් ලීගයේ මූලික වටයේ අවසන් වෙද්දි ඇය තරගාවලියේ දෙවෙනි වැඩිම ලකුණුලාභිනිය වෙලා...
ලකුණු 511ක් ලබාගෙන 42.58ක ඉහල පිතිකරන සාමාන්‍යයක් රදවාගෙන තියෙනවා. හයේ පහරවල් 17ක් ඇයගේ පිත්තෙන් ගිණියම් වෙලා... ප්‍රහාරක වේගය 129.69ක්...
ඒ අතරේ පන්දුවත් අතට ගත් චමරි කඩුලු 9කුත් දවාගෙන තියෙනවා.
ඇයව අවතක්සේරු කරපූ ලීග් පිටියට ඇය ලංකාවේ විතරක් නෙමෙයි ලෝකයේ හොදම කාන්තා ක්‍රිකට් ලීගය වෙන ඕස්ට්‍රේලියානු කාන්තා බිග්බෑෂ් ලීගයෙත් රජ කරන තනි රැජිණිය ඇයම පමණයි කියලා මේ වෙනකොටත් තහවුරු කර අවසන්...
අන්න ඒ නිසාමයි ඇයගේ නමින් සිඩ්නි පිටියේ වෙනම කොටසක් නම් වෙන්නේ... ඒ නිසාමයි අද ඇය මෙවර බිග්බෑෂ් ලීගයේ තරගාවලියේ වීරවරිය ලෙස නම් වෙන්නේ...!
චමරි අතපත්තු !!!!
ශ්‍රී ලාංකීය මගේ මාතෘ භූමිය,
ඇය තනිවම ලෝකය හමුවේ අභිමානයට පාත්‍ර කර හමාරයි !
Click here to claim your Sponsored Listing.
Videos (show all)
Category
Website
Address
Colombo, Western
Colombo
01
Opening Hours
Monday | 09:00 - 17:00 |
Tuesday | 09:00 - 17:00 |
Wednesday | 09:00 - 17:00 |
Thursday | 09:00 - 17:00 |
Friday | 09:00 - 17:00 |
Saturday | 09:00 - 17:00 |
Sunday | 09:00 - 17:00 |
Colombo, 01000
We offer Deep Sea Fishing Tours , Operating from Colombo srilanka
No 16/1 , Kesbewa Road , Boralasgamuwa
Colombo, 10250
Boxing & Fitness Academy. BASL Registered Boxing Club. Group & Personal Training. Boxing / BoXfit.
Colombo
Welcome Followers! In this page you will be part of all my car reviews done in Sri Lanka. Our island is loaded with amazing, rare finds, and its me and my team's duty to find th...