Pujaa bahanda bedaharinno

ඔබට අවශ්‍ය සියලුම පූජා භාණ්ඩ පහසු මිළ?

05/07/2020
රුවන්වැලි මහා සෑය නැවතත් ප්‍රාතිහාරය පායි. 17/06/2020

Subscribe kalanna. budusaranai!

රුවන්වැලි මහා සෑය නැවතත් ප්‍රාතිහාරය පායි. රුවන්වැලි සෑ සමිදු ගේ ආශිර්වාදය ලොව සියලු දෙනාටම ලැබේවා! තෙරුවන් සරණයි.

16/06/2020

https://youtu.be/OFaqv2wSwdE

16 June 2020 කොරෝනා සමයේ නෙල්ලිගල පුදබිමේ දහවල් පූජා පවත්වන මොහොත

10/06/2020

අටපිරිකර පූජා කිරීමේ අනුහස්.

10/06/2020

චතුරාර්ය සත්‍ය ධර්මය ඉක්මනින් අවබෝධ වේවා! තෙරුවන් සරණයි ඔබ වහන්සේට.

10/06/2020

අම්මට ආදරේ කරමු. ..තෙරුවන් සරණයි

05/06/2020

තෙරුවන් සරණයි

03/06/2020

සිත නිවන මෙත් බෝසත් පිලිරුව.... තෙරුවන් සරණයි

03/06/2020

සිව්රු පූජා වේ අනුහස්..

25/05/2020

දස්සානි සුගතේ දත්වා
සංඝේ ගණවරුත්තමේ
අට්ඨානිසංසේ අනුභොමි
කම්මානුච්ඡවිකේ මම

ඒ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ප්රමුඛ ලක්ෂයක් මහා සංඝයා වහන්සේට දිනකට දහස බැගින් දිනපතා සියක් දිනක් පුරා දන් දීමේදී සෑම භික්ෂූන් වහන්සේ නමකටම චීවර සඳහා වස්ත්ර පූජා කෙළෙමි. ඒ පිනේ බලයෙන් උපනුපන් ආත්මභාවයන්හිදී ආනිශංස අටක් ඒ කුශල කර්මයට අනුරූපව මට ලැබුණේය.

සුවණ්ණ වණ්ණෝ විරජෝ
සප්පහාසෝ පතාපවා
සිනිද්ධං හෝති මේ ගත්තං
භවේ සංසරතෝ මම

උපනුපන් ආත්මභාවයන්හිදී රන්වන් පාටින් යුත් ශරීර ඇත්තෙක් වීමි. ප්රතාපවත් වූ ද සිත් පිනවන පි්තරයශීලී ස්වරූපයකින් යුක්ත වූ ද ශරීර ලැබීමි. එනිසාම හැම තැනකදී ම ජනාදරයට පත්වූ පුද්ගලයෙක් වීමි.

දුස්සසතසහස්සානි
සේතා පීතා ච ලෝභිතා
ධාරෙන්ති මත්ථකේ මය්හං
දුස්සදානස්සිංද ඵලං

භවයෙහි උපත ලද සෑම ආත්මභාවයකදී ම වර්ණවත් විවිධ පාටින් යුත් අගනා වස්ත්ර ලක්ෂ ගණනින් මට ලැබෙන්නට විය. එයින් ප්රමාණවත් පරිදි මම ද පරිහරණය කරමින් අඹුදරු ඥාති මිත්රාදීන්ට අගහිඟකම් ඇති අයට ද පරිත්යාග කෙළෙමි. එයින් මා ලද මානසික සහනය කියා නිම් හිම් කළ නොහැකි තරම් ය.
ඔබ මා සියළුම දෙනාද අපට හැකි අයුරින් මහ සංඝරත්නය උදෙසා චීවරයක් පූජා කිරීමට දායකත්වයක් ලබා දී එ් මහ කුසල ධර්මයන් රැස් කොට අපගේ මෙලොව පරලොව සුගතිය උදෙසා කුසල් දහම් රැස් කොට එ් අමා මහ නිවන් මඟ සාක්ෂාත් කර ගැනිම මේ උතුම් කුසල ධර්මය හේතු වාසනා වේවා. සාධු සාධු සාධු.....

22/05/2020

නෙල්ලිගල පුදබිමේ දහවල් පූජාව පවත්වන අවස්ථාවක්. . තෙරුවන් සරණයි සියලු දෙනාටම

21/05/2020

බුදු සරණ හැර අන් සරණක් නොමැත..

21/05/2020

සුභ උදෑසනක් සියලු දෙනාටම තෙරුවන් සරණයි..

11/05/2020

ඔබට අවශ්‍ය සියලුම පූජා භාණ්ඩ අපෙන්.
විනයානුකූල අටපිරිකර
තායි කොටන් සිවුරු
චැලෙන්ජර් සිවුරු
තායි කොටන් අදන
චැලෙන්ජර් අදන
ඇතුළු සියලුම පූජා භාණ්ඩ... සබන්, කිරිපිටි, තුවා, ඇඳන් ඇතිරිලි.

24/04/2020

සුභ උදෑසනක් තෙරුවන් සරණයි!!!

20/04/2020

බුදුගුණ සත්‍යයි.. තෙරුවන් සරණයි!!!

20/04/2020

කැලේ පිපුණු මල් කැලේටම පරවෙන්න නොදෙමු.. බුදු සරණයි පුතේ!!

18/04/2020

නිවන්සුව ලැබේවා.....

17/04/2020

ගෙදර ඉන්න ඔබේ දරුවත් මේ අයුරින් අධ්‍යාපනයට යොමු කරන්න...

17/04/2020

බුදු දහම සහ විශ්ව විද්‍යාව

බුදුරජාණන් වහන්සේ තේවිජ්ජ සූත‍්‍රයේ දී සර්වබලධාරී දෙවියෙකු ලොව මවන ලදැයි යන ඊශ්වරනිර්මාණවාදය ප‍්‍රතික්ෂේප කරයි. අග්ගඤ්ඤ සූත‍්‍රය අනුවත්, අංගුත්තර නිකායේ කප්ප සූත‍්‍රය අනුවත් විශ්වයට ඇත්තේ හැකිලෙන දිග හැරෙන දෝලන ස්වභාවයක් වන අතර එහි ආරම්භයක් හෝ අවසානයක් දැකගත නොහැකිය.
බුදු දහම හා විශ්වය

කප්ප සුත‍්‍රයේ මේ විදිහට විස්තර වෙනව. විශ්වයේ මූලික යුග 4 කි. මෙම අනතඃකල්ප 4 හි එකතුව මහා කල්පයකි.
1. විවට්ඨ කප්ප - විශ්වය ප‍්‍රසාරණය වන කාලය.
2. විවට්ඨති කප්ප - විශ්වයේ ප‍්‍රසාරණය අවසන් වෙමින් නිශ්චිත තත්ත්වයක පවතින කාලය.
3. සංවට්ඨ කප්ප - විශ්වයේ හැකිලීම සිදු වන කාලය.
4. සංවට්ඨති කප්ප - විශ්වයේ හැකිලීම අවසන් වෙමින් නිශ්චිත ස්වභාවයක පවතින කාලය.

නවීන විද්‍යාවේ දියුණුව සමඟ දුරේක්ෂ නිර්මාණය වී විශ්වය හා එහි ස්වභාවය පිළිබඳව නිරීක්ෂණය කළ හැකි වීය. ඉතා බලවත් දුරේක්ෂයක් වූ හබල් දුරේක්ෂයෙන් විශ්වයේ ස්වභාවය නිරීක්ෂණය කරද්දී, විශ්වයේ ලෝක ධාතු එකින් එක කෙමෙන් කෙමෙන් ඈත් වෙමින් පවතින බව නිරීක්ෂණය කෙරුණි. ඒ අනුව විශ්වය ප‍්‍රසාරණය වෙමින් පවතින බවට වූ බුදු වදන සැබෑවක් බව අද ඔප්පු වී තිබේ. මෙම ප‍්‍රසාරණය පැහැදිලි කිරීමට නිර්මාණය කෙරුණු විද්‍යාත්මක උපන්‍යාසය වනාහි ස්ටීවන් හෝකින්ස් ඇතුළු භෞතික විද්‍යාඥයන් මඟින් වර්ධනය කෙරුණූ මහා පිපිරුම්වාදයයි. (The Big Bang Theory)
විශ්වය ඈත අතීතයේදී සංයුක්ත පරමාණුවක් බවට පත්ව තිබී, එය පිපිරීමෙන් විශ්වයේ සම්භවය සිදු වූ බවට ඉන් පැවැසුණි. මෙහිලා මතුවූ අර්බුදය වනාහි මෑතක දී Higgs සහ Bosom ලෙස විද්‍යාඥයන් දෙපළකගේ නම් වලින් නම් කෙරුණු මෙම මුල් පරමාණුව, කෙසේ නිර්මාණය වූයේ ද? එය පුපුරා යෑමට මුල් හේතුව (Prime Mover) කුමක්වීද? යන්නයි. දේවවාදීන් පැවැසුවේ එය දෙවියන් වහන්සේගේ කාර්යයක් බවයි. ඊට පෙරලා විද්‍යාඥයන් පැවැසුවේ එම මුල් පරමාණුවේ සම්භවය ස්වාභාවික නීතීන්ගේ ක‍්‍රියාකාරීත්වයේම ප‍්‍රතිඵලයක් බවත්, ඇසට නොපෙනෙන,Brains, නමින් හැඳින්වෙන භෞතික තල දෙකක ගැටීමෙන් එම පරමාණුව සම්භවය ලබා පුපුරා යන්නට ඇති බවත්ය.

මහා පිපිරුම්වාදයට විකල්ප ලෙස ඉදිරිපත් වූ දෝලනවාදී න්‍යායක් (A theory of oscillation) වූ Big Bounce නම් න්‍යායයට අද භෞතික විද්‍යා ලෝකයේ විශාල පිළිගැනීමක් ලැබී ඇත. ඉන් කියැවෙන්නේ විශ්වයේ ඇත්තේ දෝලන ස්වභාවයක් බවයි. එනම් විශ්වය මහා පිපිරුමක ප‍්‍රතිඵලයක් ලෙස සකස් වී, ප‍්‍රසාරණය වී යද්දී, වසර බිලියන ගණනක ඇවෑමෙන් එම පිපිරුමේ බලය හීන වී ගොස්, ද්‍රව්‍යයන් අතර ගුරුත්වාකර්ශණ බලය ක‍්‍රියාත්මක වී විශ්වය හැකිළී යන බවය. එසේ හැකිළීමේ ක‍්‍රියාවලියේ යම් අවස්ථාවක ද්‍රව්‍ය වල සංයුක්තභාවය දරාගත නොහැකිව විශ්වය නැවත පිපිරී යන බවයි. මෙලෙස Big Bang නම් මහා පිපිරුම හා Big Crunch නම් වූ මහා හැකිළුම අතර කාලයන් තුළ විශ්වය පවතින බවයි. විශ්වයේ ආරම්භයක් නොමැති බවත්, ඇත්තේ පැවැත්මක් පමණක් බවත්, මෙම න්‍යායයෙන් කියැවේ. ඒ අනුව මෙම න්‍යාය කප්ප සූත‍්‍රයේ බුදු වදන හා සමානුපාතික වේ.
තවද විශ්වයේ ලෝක ධාතූන්ගේ ඇති සංකීර්ණ ස්වභාවය බුදුරජාණන් වහන්සේ මනාව පැහැදිලි කොට දී තිබේ.
රෝහිතස්ස සූත‍්‍රයේදී බුදුරදුන් දේශනා කරන්නේ විශ්වය පරක් තෙරක් දැකිය නොහැකි සංකීර්ණ වූවක් බවයි.

1 අරුණාවතී සූත‍්‍රයේදී සිඛී බුදුරජාණන් වහන්සේගේ සමයෙහි අභිභූ නම් හිමි නමක් ”ආරභථ නික්ඛමථ” යන ගාථාව සහස්සී ලෝක ධාතුව සිසාරා, ඇසෙන සේ පැවසූ බව ආනන්ද හිමියන් සමඟ වරක් බුදුරජාණන් වහන්සේ පැවැසුහ. අංගුත්තර නිකායේ තික නිපාතයේ ආනන්ද වග්ගයේ අවසාන සූත‍්‍රය වූ චුලනිකා සූත‍්‍රයේදී, මේ පුවත සිහිකරමින් ආනන්ද හිමියන් මෙසේ ප‍්‍රශ්න කරති. ”අභිභූ හිමියන්ට එබඳු හැකියාවක් තිබුණා නම්, භාග්‍යවතුන්වහන්සේට කොපමණ දුරට ශබ්දය ඇසීමට සැලැස් විය හැකිද ?” මීට පිළිතුරු දෙන භාග්‍යවතුන්වහන්සේ, ආනන්ද හෙතෙම (අභිභූ හිමි) ශ‍්‍රාවකයෙකි. භාග්‍යවතුන් වහන්සේලාගේ හැකියාව ප‍්‍රමාණ කිරිමට නොහැකි වෙතියි පිළිතුරු දුන්හ.

එහෙත් ආනන්ද හිමියන් නැවත නැවත ප‍්‍රශ්න කළ බැවින් විශ්වයේ විපුලත්වය පිළිබඳ විවරණය කරමින් බුදුරජාණන්වහන්සේ මෙසේ පිලිතුරු දුන් සේක.

“ආනන්ද, යම්තාක් සඳ - හිරු දෙදෙනා හැසිරෙත් ද, සියලූ දිශාවන් බබළමින් ආලෝකමත් කෙරෙද්ද?, ඒ තාක් සක්වල සහස්සී ලෝක ධාතුවයි. ඒ සහස්සී ලෝක ධාතුවෙහි සඳ හිරු දහසකි. මේරු පර්වත දහසකි. දඹදිව් දහසකි. අපරගොයාන දහසකි. උතුරුකුරු දිවයින් දහසකි. පූර්ව විදේහ දහසකි. සිව්මහ සයුරු දහසකි. සිව්වරම් දිව්‍ය රජවරු දහසකි. චතුම්මහාරාජික දහසකි. නිර්මාණරති දිව්‍යලෝක දහසකි. පරනිම්මිත වසවත්ති දිව්‍යලෝක දහසකි. බඹලොව දහසකි. ආනන්ද මේ සහස්සී චුලනිකා නම් ලෝක ධාතුවයි. දහසින් ගුණ වූ චූලනිකා ලෝකධාතු යම්තාක් වේද ඒ තාක් ද්වි සහස්සි මජ්ඣිමා ලෝක ධාතුව වේ. ද්වී සහශ‍්‍රි මජ්ඣිමා ලෝක ධාතුව යම්තාක් වේද එය දහසින් ගුණ කළ කල්හි තිසහස්සී මහා සහස්සී ලෝක ධාතුවයි. ආනන්ද, මෙන්න මේ තිසහස්සී මහා සහස්සී ලෝක ධාතුව දක්වා භාග්‍යවතුන් වහන්සේට අවශ්‍ය නම් ආලෝක ධාරා යවා ඒ ඔස්සේ ශබ්දය යවා, පිටසක්වල ජීවීන්ට ධර්මය දේශනා කළ හැක්කේය.”

මෙම බුද්ධ දේශනාව දෙස මුල සිට අවධානය යොමු කිරීමේදී, පළමුව පැහැදිලි කරගත යුත්තේ සහස්සී ලෝකධාතුව දක්වා අප හිරු - සඳු හැසිරෙමින් ආලෝකය විහිදුවනවද? යන දෙයයි. හිරු සඳු (චන්ද සූරියෝ) ලෙස කෙටියෙන් හැඳින්වෙන්නේ සෞරග්‍රහ මණ්ඩලයම වෙන්න පුලුවන්. වර්තමාන විද්‍යාඥයින් සොයාගෙන ඇති ලෙස අපගේ සූර්යයා ඇතුළු සෞරග‍්‍රහ මණ්ඩලය ක්ෂීරපථ මන්දාකිණිය වටා ගමන් ගන්නව, එම වටය සම්පූර්ණ කිරීමට ගතවන කාලය වසර මිලියන 230 ක්. එම කාලය Galatic Year එකක් ලෙස කියල කියනව. මෙලෙස අප සූර්යයා ඇතුළු සෞරග‍්‍රහ මණ්ඩලය ක්ෂීරපථ මන්දාකිණියේ ජීවයට හිතවත් ප‍්‍රදේශය (Life healthy field) හි වටයක් කරකැවෙද්දී, අප සූර්යයාගේ ආලෝකය තරුවක් ලෙස ක්ෂීරපථ මන්දාකිණියේ කෙළවර දක්වා විහිද යයි. එහෙයින් සහස්සි ලෝක ධාතුව ලෙස බුදුරජාණන් වහන්සේ හැඳින්වුයේ ක්ෂීරපථ මන්දාකිණිය බැව් අනුමාන කළ හැකිය.
ඊලග ගැටළුව වන්නේ දඹදිව් - අපරගෝයාන - උතුරු කුරු දිවයින් - පූර්ව විදේහ හා මහාමේරු පර්වත යනු කුමන ඒවාද? අනෙක් ලෝකවලත් එබඳුම මහද්වීප පවතිනවද ? යන්නයි.
සූත‍්‍ර පිටකයෙන් හෙළිවන පුරාණ ලෝක විස්තරයේ කියැවෙන්නේ, මහා පෘථිවියෙහි මහාමේරු පර්වතය පිහිටා ඇති බවය. ඊට උතුරින් උතුරුකුරු දිවයිනත්, නැගෙනහිරින් පූර්ව විදේහයත්, දකුණින් දඹදිවත්, බස්නාහිරින් අපරගෝයානයත් පිහිටා ඇති බවයි.
වත්මන් විද්වතුන් විශ්වාස කරන්නේ මහාමේරු පර්වතය කියන්නෙ ආක්ටික් මහා අයිස් කන්ද නොහොත් උත්තරධ‍්‍රැවය බවත්, ඒ වටා පිහිටි ඇමරිකා මහද්වීපය උතුරුකුරු දිවයින ලෙසත්, පූර්ව විදේහය ලෙස ඕස්ටේ‍්‍රලියා මහද්වීපයත්, දඹදිව ලෙස ඉන්දියාව ප‍්‍රමුඛ ආසියා - යුරෝපා මහද්වීපයත්, අපරගෝයානය ලෙස අප‍්‍රිකා මහද්වීපයත් අදහස් කළ බවයි.
පළමුවන ධර්ම සංගායනාවේදී ධර්මය සූත‍්‍ර ලෙස සකස් කිරිමේදි සජ්ඣායනා කිරිමට පහසු ලෙස බුද්ධ දේශනා සකස් කෙරුණි. අනෙකුත් විශ්වයේ ලෝකවලද මෙලෙසම මහද්වීප පවතින බවට උක්ත දේශනාවෙන් පෙනෙන්නේ, එසේ අප ලෝකයේ මහද්වීප (Inhabited Regions) අනුවම යමින්, අනිත් ලෝකයන් ද ඊට ඇතුලත් කළ නිසා පැහැදිලිය. එය සජ්ඣායනාවට පහසු ලෙස සකස් කිරීමට ගොස් ඇති වූ දෝෂයක් බැව් පෙනේ. මීළගට අවධානය යොමු කළ යුත්තේ, බුදුරජාණන්වහන්සේ ආලෝක ධාරා යවා, ඒ දිගේ ශබ්දය යවන බැව් ප‍්‍රකාශ කළේ ඇයි? කියන එක. ඇතැම් විද්වතුන්ගේ අදහස වන්නේ, අප පෘථිවියේ වායුගෝලයෙන් එපිට ඇත්තේ රික්තයක් බවත්, එහි ශබ්දය ගමන් නොගන්න නිසා බුදුරදුන් දැන සිටිය බවය, ඒ අනුව ශබ්දය සන්නිවේදනයට නම් සිදු කළ යුත්තේ රික්තයේ ගමන් ගන්නා ආලෝකය හරහා ශබ්දය යැවීම බවත්, බුදුරදුන්ට දැන සිටි බවයි.එසේම කලු කුහර පිලිබද සංකල්පයද දැනසිටි බව දේශනා වල සදහන් වේ☝️☝️

17/04/2020

සියලුදෙනාට පින්බර උදෑසනක් වේවා තෙරුවන් සරණයි....

16/04/2020

සියලුදෙනාට සුබ රාත්‍රියක් තෙරුවන් සරණයි

16/04/2020

අටුවා සිංහල පරිවර්තනය සම්පුර්ණ පොත් පෙළ ලබාගන්න
https://tipitaka.lk/library/717
මේ පොත් අපගේ මෘදුකාංගයේ ඇතුළු කිරීමට බොහෝ වෙහෙස මහන්සි වී අවසරය ලබාදුන් එමෙන්ම පොත් කිහිපයක් scan කරද ලබාදුන් උස්සාපිටියේ නිග්‍රොධ හිමි යන්ට මේ මහා ධර්ම දානමය පින අයත්වේ.
අලුතින් එක් කළ පොත් ලැයිස්තුව පහතින්
https://tipitaka.lk/library/0/newly-added/30
AP ධම්මසඞ්ගණි අටුවාව
AP පංචප්පකරණ අටුවාව 1
AP පංචප්පකරණ අටුවාව 2
AP විභංග අටුවාව
KN ආපදානපාලි අටුවාව
KN ඉතිවුත්තක අටුවාව
KN උදානපාළි අටුවාව
KN ඛුද්දකපාඨපාළි අටුවාව
KN චරියාපිටක අටුවාව
KN චූලනිද්දේසපාලි අටුවාව
KN ථේරගාථා අටුවාව 1
KN ථේරගාථා අටුවාව 2
KN ධම්මපද අටුවාව
KN නෙත්තිප්පකරණ අටුවාව
KN පටිසම්භිදාමග්ග අටුවාව
KN පේතවත්ථු අටුවාව
KN බුද්ධවංස අටුවාව
KN සුත්ත නිපාත අටුවාව
ආණා දේසනා කර්ම වාක්‍ය පොත - කල්‍යාණී යෝගාශ්‍රම
චතුභාණවාර අටුවාව
ජාතක අටුවාව 1
ජාතක අටුවාව 2
ජාතක අටුවාව 3
ජාතක අටුවාව 4
ජාතක අටුවාව 5
ජාතක අටුවාව 6
ජාතක අටුවාව 7
දහම්සොඬකව - අලගියවන්න මුකවෙටිතුමා
දීඝනිකාය අටුවාව 1
දීඝනිකාය අටුවාව 2
මජ්ඣිම නිකාය අටුවාව 1
මජ්ඣිම නිකාය අටුවාව 2
මජ්ඣිම නිකාය අටුවාව 3
මජ්ඣිම නිකාය අටුවාව 4
රතන සූත්‍රය - චිත්‍ර කතාව
විමුත්ති මග්ගො - මහාරිට්ඨ උපතිස්ස ථෙර
සංයුක්ත නිකාය අටුවාව 1
සංයුක්ත නිකාය අටුවාව 2
සංයුක්ත නිකාය අටුවාව 3
සතිපට්ඨාන විපස්සනා භාවනා - දෙවිනුවර ඤාණාවාස හිමි
සුත්තසංගහ අටුවාව

බෞද්ධ සංස්කෘත මධ්‍යස්ථාන මුද්‍රණය Sinhala Buddhist Library සිංහල බෞද්ධ පුස්තකාලය

16/04/2020

සුබ උදෑසනක් වේවා.. බුදුසරණයි!!

14/04/2020

Aweudde dakka hodama dasunak budusaranai oyalata puthe..

10/04/2020

Corona nisa doctor kenek thama daruwawa nalawana awasthawak..

09/04/2020

බුදු සරණයි පුතේ....

27/03/2020

පරිස්සමෙන් ඉන්න හැමොම...

Want your business to be the top-listed Business in Colombo?
Click here to claim your Sponsored Listing.

Videos (show all)

Telephone

Website

Address


Baththaramulla
Colombo
1120
Other Business Services in Colombo (show all)
JDJ HOLDINGS JDJ HOLDINGS
410/8 Bauddhaloka Mawatha
Colombo, 00700

LankaCom Services LankaCom Services
Colombo, 00700

Aitken Spence Aitken Spence
No. 315 Vauxhall Street, Colombo 02
Colombo, 00200

Vision:To achieve excellence in all our activities, establish high growth businesses in Sri Lanka and across new frontiers, and become a globally competitive market leader in the r...

Akbar Brothers Pvt Ltd Akbar Brothers Pvt Ltd
334 T B Jayah Mawatha, Colombo 10, Sri Lanka
Colombo

Internationally renowned as one of Sri Lanka’s foremost exporters of Teas, Akbar Brothers has successfully diversified into a range of sectors through strategic reinvention and exp...

NGage Strategic Alliance NGage Strategic Alliance
30/7 Thimbirigasyaya Place
Colombo, 00500

Connect with NGage Strategic Alliance, Sri Lanka’s Pioneering Integrated Marketing Communications agency.

AH bakes AH bakes
Colombo

Some dream of cake we bake it happen with love from our oven to your door Pre Orders only

Born In Ceylon Born In Ceylon
14/9/2/1, Nawinna Rajavihara Road, Nawinna, Maharagama
Colombo, 10280

Hey,,,welcome to the Born In Ceylon page of Sri Lanka!!!! follow & stay with us!!! #fashi

Niroshan Iron Works & Engineering Niroshan Iron Works & Engineering
Colombo

Niroshan Iron Works & Engineering ග්‍රිල් ,ගේට්ටු, වහල සමගි?

Veridian Consultants Veridian Consultants
Colombo

Virtual Assistant Services offer a modern solution to streamline tasks and enhance productivity.

KDS Products KDS Products
Colombo, 094

bonsai pot.and coconut oil ..pepper .

Nicole Gems Nicole Gems
NO: 372/9/1, Habarakada, Homagama
Colombo, 10204

Ladies Motivation Ladies Motivation
Colombo, 01

A strong woman builds her own world. She is one who is wise enough to know that it will attract the man she will gladly share it with