ජල්තරයෝ - jaltharayo
Nearby public figures
Western
Colombo
No 17 Front Street
COLOMBO
Katuneriya
Western
Embillawatta Road
Pitta Kotte
We conduct this page to share day to day incidents, funny post & videos etc.
මූ මේ video එකටම ගහන්නෙ එක ඇස්පිල්ලමයි යකෝ 🤣🤣
හදුන්කූරු විකුණන අසරණයෙක් ලෙස රඟපානු ලැබේ
අමතන්න
මෙන්ශන් කරපං ඒකව
ජනායි ප්‍රියයිට බැරිද දන්නෙ නෑ ඊලඟ කෙනා ගැන ඉඟියක් දෙන්න
අපේ උං හැමදාම බලං හිටියෙ මොකෙක් හරි ඇවිත් අපිව බේරගනී කියලා
තව මිනිහෙක් වෙනුවෙන් ඇතිවෙන සංවේදීභාවය දේශපාලුවා විහින් නැති කරගෙන හමාරය.
පොඩි එකා තමයි ඇම්ඩා
කැරට් සම්බෝලයක් කකා ඉන්නකොට ආදායම් බදු එකෙන් පැන්නා කියහංකො
කපන්න නෙමෙයි.. දකිනකොට ත් එනවා බං
හෙන ගහන ඇත්ත මේවා
Carrot සහ karat අතර වෙනසක් නෑ පුතී
යකෝ මේක දැක්කම හික් ගෑවුනා
Paul කාරයත් මේකට react කරනවා. ඒත් අපේ කුහක හැත්ත ඌට බනිනවා 😂😂 පැහැදිලි ඉරිසියාව. යොහානිට ත් ඒ ටිකම තමයි
Happy happy birthday to you happy birthday...
කාටද මේ දෙන්නව මතක
Photo credit goes to sanjeewa lakshan
මෙන්න මෙහෙමයි හරි මනුස්සයෙක් තමන්ගෙ සේවකයන්ට සලකන්නෙ.
සාන්ත
හරි නම්කියා.. නියමෙට ආවා ඒ කෑල්ල. සුපිරි.
🌼 නිදහස vs බඩගින්න
මෙම සිදුවීම කර්නාටක ප්‍රාන්තයේ කොම්බාරු අභයභූමියට යාබද තානායමේදී සිදු වූවක්.
දිවියෙක් බල්ලෙකු පසුපස හඹා යමින් සිටියේය. බල්ලා ජනේලයකින් වැසිකිළියට ඇතුළු විය. වැසිකිළිය පිටතින් වසා තිබුණි. දිවියා බල්ලා පිටුපසින් ඇතුළු වූ අතර දෙදෙනාම වැසිකිළියේ සිරවී ඇත. දිවියා දුටු බල්ලා කලබල වී නිහඬව එක් මුල්ලක වාඩි විය. ඔහු බුරන්නට පවා එඩිතර වූයේ නැත.
දිවියා බඩගිනි වී බල්ලා එළවාගෙන ආවත් ඔහු බල්ලා සපා කෑවේ නැත. එක පිම්මකින් බල්ලා ඉරා දමා ඔහුට රාත්‍රී ආහාරය ගත හැකිව තිබුණි.
නමුත් සතුන් දෙදෙනා පැය දොළහකට ආසන්න කාලයක් විවිධ කොන් වල එකට සිටියහ. මේ පැය දොළහ තුළ දිවියාද නිහඬව සිටියේය. වන දෙපාර්තුමේන්තුව විසින් නිර්වින්දනය කර දිවිය අල්ලා ගත්තේය.
දැන් ප්රශ්නය, බඩගින්නේ සිටි කොටියා ලේසියෙන් පුළුවන් වෙලාවක බල්ලව මරා නොකෑවෙ ඇයි ??
වනජීවී පර්යේෂකයන් මෙම ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ මෙලෙසය:
ඔවුන්ට අනුව, වන සතුන් ඔවුන්ගේ නිදහසට ඉතා සංවේදී ය. ඔවුන්ගේ නිදහස අහිමි වී ඇති බව දැනගත් වහාම, ඔවුන්ගේ කුසගින්න අමතක කිරීමට තරම් ඔවුන්ට දැඩි ශෝකයක් දැනිය හැකිය. ආමාශය පෝෂණය කිරීම සඳහා ඔවුන්ගේ ස්වභාවික අභිප්‍රේරණය මැකී යාමට පටන් ගනී.
නිදහස සහ සතුට එකිනෙක සම්බන්ධයි. එනම් අපට අවශ්‍ය ආකාරයට සිතීමට, ක්‍රියා කිරීමට සහ ජීවත් වීමට ඇති නිදහසයි.
උපුටාගැනීමකි
"අභ්‍යවකාශයේ ඉන්න තාත්තාට පේන්න පෘථිවියේ සිට දුව යැවූ පණිවිඩය"
-------------------------------
🔅 මේ "වාහන ටයර් සටහන් මගින් නිර්මාණය වුණු ලෝකයේ විශාලතම රූප සටහනේ" කතාවයි.....
🔅 ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිටින ඇමරිකානු ජාතික ගගනගාමියෙක් වෙන Terry Virts ගේ දුව Stepahine Virts ට ඕනේ වුණා තාත්තාට පේන්න පණිවිඩයක් නිර්මාණය කරන්න.
🔅 ඇයට ඒ සඳහා උදව් කරන්න ඉදිරිපත් වුණේ Hyundai සමාගමයි.
ඔවුන් මේ වැඩේට Hyundai Genesis කාර් 11 ක් යොදාගත්තා.
🔅 ඇමරිකාවේ නෙවාඩා ප්‍රාන්තයේ Delamar Dry Lake එකේ වර්ග කිලෝමීටර් 5.5 ක් පුරාවට Stephanie ගේ "Steph ❤s You!" කියන පණිවිඩය ඇයගේ අත් අකුරුම එන විදියට නිර්මාණය කරන්න Hyundai කණ්ඩායමට පුලුවන් වුණා.
🔅 ඒ වන විට අභ්‍යාවකාශයේ හිටිය Terry ට පුලුවන් වුණා අභ්‍යාවකාශයේ ඉඳන් මෙම පණිවිඩය ඡායාරූපයට නගන්නත්.
🔅 මෙම උත්සාහය "වාහන ටයර් සටහන් මගින් නිර්මාණය වුණු ලෝකයේ විශාලතම රූප සටහන" ට හිමි ගිනස් ලෝක වාර්තාවට හිමිකම් කියනවා.
- විකුම් හර්ෂණ -
- Copied-
උඹේ අම්මා ඇපල් පෝන් එක ඇන්ඩ්‍රොයිඩ් එකක් කරනවා තව ටිකකින් 😂
රත්තරං වලටත් වඩා වටිනවා දැන්නම්...😂😂😂
මෙන්න නියම මැරයෝ..😂😂😂
https://youtu.be/QleTZBRROXo?si=KVhP5YjfYKvEU2vd
යකෝ ඒක 😂😂😂 ලින්ක් එකෙන් ගිහින් බලපං විඩියෝ එක
https://www.facebook.com/100088331497379/posts/117960761158307/?app=fbl
Credit goes to respective owners
චීනෙ බඩු ඔහොම්මමයි
Click here to claim your Sponsored Listing.
Videos (show all)
Category
Website
Address
Colombo
�
Colombo, GOTHAYAPRODUCTION
Gothaya Productions - ගෝතයා Official page ..
VWP9+PF7, පාර්ලිමේන්තු ප්‍රවේශ මාර්ගය, Sri Jayawardenepura Kotte
Colombo, 10120
ලව්............ යූ............ ආදරෙයි...... උම්මාහ්....😘😘?
No 57/A Wata Mawatha, Navinna, Maharagama
Colombo, 10280
This is the official page for comedians Hadda-හඩ්ඩා