Students' Union - OCUSL
2014 අංක 31 දරණ ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයීය පනතප්‍රකාරව මහා ශිෂ්‍ය සංගමය පිහිටුවන ලදී.
🌻🌞කොවුල් ගී දස දෙසත්, සිනහ හඬ සැම දෙසත් රැව් පිළිරැව් දෙන, එකමුතුකමින් ලොව දිනන්නට විවර වන තවත් නැවුම් මාවතක් ලෙස, ලැබුවා වූ සොබාමත් නව වසර සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා!
😍🎋A beautiful new year that was received as another fresh path to win the world with unity, which will spread the sound of laughter in all ten directions! Have a blessed new year full of peace and happiness!
🙏🏻💐பத்துத் திசைகளிலும் அலைகளை விரித்து, சிரிப்பொலி எழுப்பும், ஒற்றுமையுடன் உலகை வெல்ல மற்றொரு புதுப் பாதையாகப் பெற்ற அழகிய புத்தாண்டு.
அமைதியும் மகிழ்ச்சியும் நிறைந்த புத்தாண்டு வாழ்த்துக்கள்!
#සාගරේඅවුරුදු
🌊🌞
Edit Courtesy 📷 | Shasbi Ahamed
Post Content ℹ | Muthu Tharanga Rajapaksha
𝕮𝖍𝖊𝖊𝖗𝖎𝖓𝖌 𝖔𝖓 𝖆𝖑𝖑 𝖙𝖍𝖊 𝖍𝖆𝖗𝖉 𝖜𝖔𝖗𝖐 𝖙𝖍𝖆𝖙 𝖑𝖊𝖉 𝖙𝖔 𝖙𝖍𝖎𝖘 𝖋𝖆𝖓𝖙𝖆𝖘𝖙𝖎𝖈 𝖆𝖈𝖈𝖔𝖒𝖕𝖑𝖎𝖘𝖍𝖒𝖊𝖓𝖙! ✨🔥
Announcing our great achievement of the assignment of our first lady engine cadet officer to Ocean University of Sri Lanka
Miss D.K.N.A.Ananda.
𝙇𝙚𝙩'𝙨 𝙜𝙞𝙫𝙚 𝙖 𝙗𝙞𝙜 𝙧𝙤𝙪𝙣𝙙 𝙤𝙛 𝙖𝙥𝙥𝙡𝙖𝙪𝙨𝙚 𝙛𝙤𝙧 𝙩𝙝𝙞𝙨 𝙖𝙢𝙖𝙯𝙞𝙣𝙜 𝙖𝙘𝙝𝙞𝙚𝙫𝙚𝙢𝙚𝙣𝙩! ⚓️⛴
Edit courtesy 📷 | Shasbi ahamed
Post content ℹ️ | Sayanjalee galappaththi
Congratulations!!!!!!! ❤
Unveiling the maestros behind the beats!
Get ready to meet the extraordinary leadership to the ship of Ocean University of Sri Lanka🎵✨
𝗪𝗲 𝗲𝘅𝘁𝗲𝗻𝗱 𝗼𝘂𝗿 𝗵𝗲𝗮𝗿𝘁𝗳𝗲𝗹𝘁 𝗰𝗼𝗻𝗴𝗿𝗮𝘁𝘂𝗹𝗮𝘁𝗶𝗼𝗻𝘀 𝘁𝗼 𝗼𝘂𝗿 𝗻𝗲𝘄𝗹𝘆 𝗮𝗽𝗽𝗼𝗶𝗻𝘁𝗲𝗱 𝗯𝗼𝗮𝗿𝗱 𝗺𝗲𝗺𝗯𝗲𝗿𝘀 𝗳𝗼𝗿 𝘁𝗵𝗲 𝘀𝘁𝘂𝗱𝗲𝗻𝘁𝘀' 𝘂𝗻𝗶𝗼𝗻 𝗮𝗻𝗱 𝗲𝘅𝗽𝗿𝗲𝘀𝘀 𝗼𝘂𝗿 𝗴𝗿𝗮𝘁𝗶𝘁𝘂𝗱𝗲 𝗳𝗼𝗿 𝘁𝗵𝗲𝗶𝗿 𝗰𝗼𝗺𝗺𝗶𝘁𝗺𝗲𝗻𝘁.
🌊⚓💙
Edit Courtesy 📷 | Sachith Pathirana
Post Content ℹ | Sayanjalee Galappaththi
🤝Showing gratitude for taking the meaning of teamwork to a whole new level !
🌊⚓️Appreciating the past executive board of Student' Union of Ocean University for being such a terrific team and for the quality of work.
Thank you all for your service and hardwork for the past year! You have become an great inspiration to many individuals ! We wish you all the very best in your future endeavors 🙌❤️
Edit Courtesy 📷 | Pehesara Kavindu
Post Content ℹ | Sayanjalee Galappaththi
"Official Invitation: Join us for the Annual General Meeting (AGM) of the Students' Union, Ocean University of Sri Lanka 🎓.
Mark your calendars for an important evening of engagement, decision-making, and community building.
🗓 Date: February 29, 2024
📍 Venue: University Auditorium, Ocean University of Sri Lanka
⏰ Time: Starting at 6:00 PM
Let's shape the future of our Students' Union together. Your voice matters, and we look forward to hearing it.
බැති සිතින් ආරාධනා !
ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයීය ඉංජිනේරු හා කලමනාකරණ පීඨ ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලබන සර්ව රාත්‍රික පිරිත් පිංකම හා සංඝගත දක්ෂිණාව පිරිනැමීම
🔹පෙබරවාරි 17,18 දිනයන්හි
🔹විශ්වවිද්‍යාලයීය ශ්‍රවනාගාරයේදී
පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
ඒ සඳහා ඔබගේ සහභාගීත්වය කාරුණිකව අපේක්ෂා කරන්නෙමු.
Edit Courtesy 📷 | Thanuka Senarathna
Post Content ℹ️ | Nethmi Weerasinghe
බැති සිතින් ආරාධනා !
ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයීය ඉංජිනේරු හා කලමනාකරණ පීඨ ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලබන සර්ව රාත්‍රික පිරිත් පිංකම හා සංඝගත දක්ෂිණාව පිරිනැමීම
🔹පෙබරවාරි 17,18 දිනයන්හි
🔹විශ්වවිද්‍යාලයීය ශ්‍රවනාගාරයේදී
පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
ඒ සඳහා ඔබගේ සහභාගීත්වය කාරුණිකව අපේක්ෂා කරන්නෙමු.
Edit Courtesy 📷 | Thanuka Senarathna
Post Content ℹ️ | Nethmi Weerasinghe
🇱🇰 Sri Lanka celebrates its 76th Independence Day 🇱🇰
When people have compassion, friendship, and unity, they speak and think in a constructive way to ensure prosperity and independence.🫂🙇♀🙇♂
This Independence Day, let's take a pledge to protect the peace and unity of our great nation.🍃
Happy Independence Day to all Sri Lankans 🫶
Edit courtesy 📸 | Mohammad Fahad
Post Content ℹ | I.W.R.P. Nimnadi
🔅 Amidst the golden glow of harvest, Thai Pongal, a celebration of abundance and gratitude, unfolds like a vibrant tapestry. 🔅
As the sun kisses the freshly harvested fields, homes resonate with joy, and the sweet aroma of freshly cooked Pongal fills the air. Families gather, hearts unite, and traditions bloom. ❣
May this Thai Pongal be a symphony of prosperity, weaving warmth, togetherness, and the blessings of a bountiful harvest. 🌾✨
Wishing you a joyous and abundant Thai Pongal! 💛
Edit Courtesy 📷 | Sachith Pathirana
Post Content ℹ | Ilma Ansar
𝐄𝐱𝐜𝐢𝐭𝐢𝐧𝐠 𝐧𝐞𝐰𝐬! 𝐓𝐡𝐞 𝐎𝐜𝐞𝐚𝐧 𝐔𝐧𝐢𝐯𝐞𝐫𝐬𝐢𝐭𝐲 𝐨𝐟 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 𝐡𝐚𝐬 𝐮𝐧𝐯𝐞𝐢𝐥𝐞𝐝 𝐭𝐡𝐞 𝐫𝐞𝐬𝐮𝐥𝐭𝐬 𝐟𝐨𝐫 𝐭𝐡𝐞 𝟐𝟎𝟐𝟑/𝟐𝟎𝟐𝟒 𝐚𝐜𝐚𝐝𝐞𝐦𝐢𝐜 𝐲𝐞𝐚𝐫'𝐬 𝐚𝐩𝐭𝐢𝐭𝐮𝐝𝐞 𝐭𝐞𝐬𝐭. 🎓
"Success is not the key to happiness. Happiness is the key to success. If you love what you are doing, you will be successful,"
- Albert Schweitzer.
The Students' Union of Ocean University of Sri Lanka warmly congratulates all those who have secured a spot for the upcoming academic year! 🌟
Your dedication and hard work have paid off. 🎉🌊
Access your results through https://ocu.ac.lk/
𝓑𝓮𝓼𝓽 𝔀𝓲𝓼𝓱𝓮𝓼 𝓸𝓷 𝔂𝓸𝓾𝓻 𝓪𝓬𝓪𝓭𝓮𝓶𝓲𝓬 𝓳𝓸𝓾𝓻𝓷𝓮𝔂 !
🎊 Wishing you 365 days of positivity, growth, and the fulfillment of your deepest aspirations ! 🎊
We made resolutions with determination, fueled our dreams with hope, and opened a new calendar ready to capture our journey. Each day was a chance for new opportunities, a time to create, explore, and learn 🩵
Here's to the months ahead, weaving a tapestry of joy and strength, making 2024 a chapter we'll remember ✨
𝐒𝐭𝐮𝐝𝐞𝐧𝐭𝐬' 𝐔𝐧𝐢𝐨𝐧 - 𝐎𝐜𝐞𝐚𝐧 𝐔𝐧𝐢𝐯𝐞𝐫𝐬𝐢𝐭𝐲 𝐨𝐟 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚
Caption by: Nethmi Weerasinghe
◾විද්‍යාවේදී (ගෞරව) නාවික ඉංජිනේරු | Bsc. (Hons) in Marine engineering
01.සාමාන්‍ය දැනුම පරික්ෂණය - මිනිත්තු 30
📌නැවක ප්‍රධාන කොටස්
📌ලෝක ඉංජිනේරු දිනය
📌ශ්‍රී ලංකාවේ ප්‍රධාන වරායන්
📌නැව් වර්ග
📌ශ්‍රී ලංකා වරාය අධිකාරිය ස්ථාපනය කල වර්ශය
📌IMO ස්ථාපනය කල වර්ශය
📌Express pearl නෞකාව පිලිබද විස්තර
📌විවිධ ජාතීන්ගේ නායකයින්
📌Covid-19 වසංගතය
📌ජාත්‍යන්තර වශයෙන් මෑතකදී පවත්වන හෝ පැවැත්වූ ක්‍රීඩා හා තරගාවලි(උදා:-ක්‍රිකට් ලෝක කුසලානය, පාපන්දු ලෝක කුසලානය, ඔලිම්පික් ක්‍රීඩා උළෙල
📌මහාද්වීප හා සාගර
📌ජාත්‍යන්තර සංවිධාන සහ වෘත්තිය සමිති (UNO, UNICEF, BIMSTEC, SAARC)
📌ජාත්‍යන්තරව වැදගත් දත්ත
02.විෂයානුබද්ධ දැනුම පරික්ෂණය - මිනිත්තු 30
📌වායු නියම
📌තාපය (සන්නයනය,සංවහනය,විකිරණය)
📌ඉලේක්ට්‍රෝන විද්‍යාව
📌ධාරාවිද්‍යුතය
📌කාබනික විද්‍යාව මූලික දැනුම
📌පදාර්ථයේ යාන්ත්‍රික ගුණ මූලික දැනුම
03.බුද්ධිමය දැනුම පරික්ෂණය - මිනිත්තු 30
📌සමීකරණ
📌සංඛ්‍යා රටා
📌මූලික ගණිතය
📌සංඛ්‍යානය
📌සම්භාවිතාවය
📌තර්කානුකූල චින්තනය
📌විජීය ප්‍රකාශන
📌වර්ෂ, ඔරලෝසු සම්බන්ධ ගණිතමය ගැටලු
04.ඉංග්‍රීසි දැනුම පරික්ෂණය - මිනිත්තු 30
📌ඡේදයකින් කෙටි ප්‍රශ්න
📌කාල භේද වාක්‍ය(වර්තමාන,අතීත, අනාගත)
📌ව්‍යාකරණ
📌කතෘකාරක හා කර්මකාරක වාක්‍ය
📌නිපාත
◾ විද්‍යාවේදී (ගෞරව) නාවික ප්‍රවාහන කළමනාකරණය හා කාර්යෝපාය | 𝐁.𝐒𝐜. (𝐇𝐨𝐧𝐬) 𝐢𝐧 𝐌𝐚𝐫𝐢𝐭𝐢𝐦𝐞 𝐓𝐫𝐚𝐧𝐬𝐩𝐨𝐫𝐭𝐚𝐭𝐢𝐨𝐧 𝐌𝐚𝐧𝐚𝐠𝐞𝐦𝐞𝐧𝐭 & 𝐋𝐨𝐠𝐢𝐬𝐭𝐢𝐜𝐬
01. සාමාන්‍ය දැනුම පරීක්ෂණය - මිනිත්තු 30
📌 විවිධ ජාතීන්ගේ නායකයින්
📌 Covid-19 වසංගතය පිළිබඳව
📌 Monkey Fox රෝගය.
📌 Ukraine Russia යුද්ධය
📌 ජාත්‍යන්තර වශයෙන් මෑතකදී පවත්වන හෝ පැවැත්වූ ක්‍රීඩා සහ තරඟාවලි (උදා: - ක්‍රිකට් ලෝක කුසලානය, ඔලිම්පික් ක්‍රීඩා උළෙල)
📌 මහාද්වීප සහ සාගර
📌 විවිධ රටවල මුදල් නෝට්ටු
📌 ජාත්‍යන්තර සංවිධාන සහ වෘත්තීය සමිති (UNO, BIMSTEC, SAARC)
📌 දේශීය හා විදේශීය විශේෂ සිදුවීම් පිළිබඳ අදාළ තොරතුරු සහ යාවත්කාලීන කිරීම්
📌 ජාත්‍යන්තරව වැදගත් දත්ත
📌 එදිනෙදා භාවිතා වන සාමාන්‍ය දැනුම
📌 ප්‍රසිද්ධ හා සම්මානලාභී පොත් හා චිත්‍රපට පිළිබඳ
📌කාලීන දේශපාලන තොරතුරු
📌ජාත්‍යන්තර හා ජාතික දිනයන්
02. බුද්ධිමය දැනුම පරීක්ෂණය - මිනිත්තු 30
📌 සමීකරණ
📌 සංඛ්‍යා රටා
📌 සම්භාවිතා
📌 මූලික ගණිතය
📌 සංඛ්‍යානය
📌 තාර්කික ගැටලු
03. ඉංග්‍රීසි දැනුම පරීක්ෂණය - මිනිත්තු 30
📌 ඡේදයකින් කෙටි ප්‍රශ්න
📌 කාල භේද වාක්‍ය (වර්තමාන, අතීත, අනාගත)
📌 ව්‍යාකරණ
📌 කතෘකාරක සහ කර්මකාරක වාක්‍ය
04. විෂයානුබද්ධ දැනුම පරීක්ෂණය - මිනිත්තු 30
📌 ලෝකයේ ප්‍රධාන වරායන් සහ ගුවන් තොටුපලවල්
📌 නාවික හා ගුවන් පර්යන්ත
📌 නැව් සමාගම්
📌 නැව් නිෂ්පාදනය කරන ප්‍රාන්ත සහ සමාගම්
📌 මහාමාර්ග කේත, අධිවේගී මාර්ග අංක, පිවිසුම් දොරටු හා දුර පරතරයන් පිළිබඳව
📌 නාවික ගමන් මාර්ග පිළිබඳව
📌 සැපයුම් සමාගම්
📌 නාවික හා සමුද්‍ර ක්ෂේත්රය හා සම්බන්ධ ජාත්‍යාන්තර සම්මුතීන් හා වෘත්තීය සමිති පිළිබඳ තොරතුරු
📌 නාවුක සම්බන්ධයෙන් කාලීන තොරතුරු
📌 බහාලුම් (containers ) පිළිබඳ තොරතුරු
📌 නැව් සම්බන්ධ තොරතුරු ( නැව් වර්ග ,විශාලතම නැව... )
◾◾විද්‍යාවේදී (සාමාන්‍ය/ගෞරව) වෙරළ හා සාගර සම්පත් කළමනාකරණය | 𝐁.𝐒𝐜. (𝐆𝐞𝐧/𝐇𝐨𝐧𝐬) 𝐢𝐧 𝐂𝐨𝐚𝐬𝐭𝐚𝐥 & 𝐌𝐚𝐫𝐢𝐧𝐞 𝐑𝐞𝐬𝐨𝐮𝐫𝐜𝐞𝐬 𝐌𝐚𝐧𝐚𝐠𝐞𝐦𝐞𝐧𝐭
01. සාමාන්‍ය දැනුම පරීක්ෂණය - මිනිත්තු 30
📌 ජාත්‍යන්තර වශයෙන් මෑතකදී පවත්වන හෝ පැවැත්වූ ක්‍රීඩා සහ තරඟාවලි (ක්‍රිකට් ලෝක කුසලානය, රග්බි ලෝක කුසලානය)
📌 මහා බාධක පරය
📌 NIPHA වසංගතය පිළිබඳව
📌 ලෝකයේ වර්තමාන යුධ තත්ත්වය (ඊශ්‍රායල් - පලස්තීන යුද්ධය)
📌 තුර්කි භූ කම්පනය
📌 ජාත්‍යන්තර වැදගත් දින
📌 "Celebrity Cdge" ප්‍රවාහන නෞකාව
📌 ඇමෙරිකාවේ USNS Brunswick නෞකාව
02. බුද්ධිමය දැනුම පරීක්ෂණය - මිනිත්තු 30
📌 මූලික ගණිතය
📌 සමීකරණ
📌 සංඛ්‍යා රටා
📌 සම්භාවිතාව
📌 සංඛ්‍යානය
📌 හැඩතල
03. ඉංග්‍රීසි දැනුම පරීක්ෂණය - මිනිත්තු 30
📌 ව්‍යාකරණ
📌 කාල භේදය (අතීත, වර්තමාන, අනාගත)
📌 කතෘකාරක සහ කර්මකාරක වාක්‍ය
📌 නිපාත
04. විෂයානුබද්ධ දැනුම පරීක්ෂණය - මිනිත්තු 30
📌 මහද්වීප, සාගර, මුහුදු හා කලපු
📌 තෙත් බිම්
📌 පරිසර සංරක්ෂණය
📌 වැදගත් දින
📌 ජෛව විවිධත්වය
📌 වරායන් පිළිබඳව සහ වරායන් ආශ්රිත වරාය නගර ව්‍යාපෘති පිළිබඳව
📌 තොරතුරු තාක්ෂණික දැනුම (GIS යන්නෙහි තේරුම්)
📌 විවිධ පරිසර පද්ධති (කඩොලාන, රැම්සා තෙත්බිම්)
📌 සාගරයට සිදුවන අහිතකර බලපෑම (ලොව බහුල වශයෙන් ධීවර කර්මාන්තයේ යෙදෙන රටවල්)
📌 සාගරය සහ වෙරළ තීරය (දිගම වෙරළ තීරය)
📌 වෙරළ සහ සාගර දූෂණය
📌 පාරිසරික හා සාගර සම්පත් (වනාන්තර, කොරල් පර)
📌 සාගර ජීවීන්
◾විද්‍යාවේදී (ගෞරව) සාගර විද්‍යාව | B.Sc (Hons) in Oceanography
01. සාමාන්‍ය දැනුම පරීක්ෂණය - මිනිත්තු 30
📌විවිධ ජාතීන්ගේ නායකයින්
📌 Covid-19 වසංගතය පිළිබඳව
📌 ජාත්‍යන්තර වශයෙන් මෑතකදී පවත්වන හෝ පැවැත්වූ ක්‍රීඩා සහ තරඟාවලි (උදා: - ක්‍රිකට් ලෝක කුසලානය, ඔලිම්පික් ක්‍රීඩා උළෙල)
📌මහාද්වීප, සාගර ,මුහුදු සහ කලපු
📌 ජාත්‍යන්තර සංවිධාන සහ වෘත්තීය සමිති (UNO, BIMSTEC, SAARC)
📌 දේශීය හා විදේශීය විශේෂ සිදුවීම් පිළිබඳ අදාළ තොරතුරු සහ යාවත්කාලීන කිරීම්
📌 ජාත්‍යන්තරව වැදගත් දින
📌 නොබෙල් සාම ත්‍යාග හා බුකර් ත්‍යාග,ස්වර්ණ පුස්තක සම්මාන
📌 කොරල් පරය
📌 හරිතාගාර වායු
📌ගෝලීය උණුසුම
📌කෙටි යෙදුම් (meaning of GPS) ලාංඡන(ලෝක සංවිධාන වල)
📌නව සොයාගැනීම්
📌මුදල් ඒකක
02. බුද්ධිමය දැනුම පරීක්ෂණය - මිනිත්තු 30
📌සමීකරණ
📌 සංඛ්‍යා රටා
📌 සම්භාවිතා
📌මූලික ගණිතය
📌 සංඛ්‍යානය
📌 හැඩතල
📌 තර්කානුකූල චින්තනය
📌විජීය ප්‍රකාශන
📌සාපේක්ෂ ත්වරණය,සාපේක්ෂ ප්‍රවේගය
📌ක්‍රිකට් වල run rate
03. ඉංග්‍රීසි දැනුම පරීක්ෂණය - මිනිත්තු 30
📌 ඡේදයකින් කෙටි ප්‍රශ්න
📌 කාල භේද වාක්‍ය (වර්තමාන, අතීත, අනාගත)
📌ව්‍යාකරණ
📌 කතෘකාරක සහ කර්මකාරක වාක්‍ය
📌 නිපාත
04. විෂයානුබද්ධ දැනුම පරීක්ෂණය - මිනිත්තු 30
📌 විවිධ පරිසර පද්ධති (කඩොලාන, ආනවිලන්දාව)
📌සාගරයට සිදුවන මානව බලපෑම (ලොව බහුල වශයෙන් ධීවර කර්මාන්තයේ යෙදෙන රටවල්)
📌සාගර සහ වෙරළ තීරය (වෙරළ තීරයන්හි දිග)
📌සාගර දූෂණය ඒවාට ප්‍රතිකර්ම
📌 පාරිසරික සම්පත් (කොරල් පර)
📌 සාගර ජීවීන්
📌 සාගර ජලයේ ලවණතාව හා ඝනත්වය
📌ඛනිජ සම්පත්
📌කොරල් පර පිළිබඳව
📌සමුද්‍ර ඛාදනය
📌පෘථිවියේ කොටස්
📌පාෂාණ වර්ග
📌සෛල පිලිබඳ
📌ජෛව වර්ගීකරණය
📌මෝසම් සුලං
📌මුහුදු යා කරන ඇලවල්
📌මුහුදු ධාරාවන්
◾තාක්ෂණවේදී (සාමාන්‍ය) ජලජීවී වගාව හා මුහුදු ආහාර තාක්ෂණය |
B.Tech.(Gen) in Aquaculture & Seafood Technology
01.සාමාන්‍ය දැනුම පරීක්ෂණය - මිනිත්තු 30
📌මෑතකදී සිදුවූ ක්‍රීඩා තොරතුරු (ඔලිම්පික් , ආසියානු ක්‍රීඩා උළෙල)
📌රට රටවල තොරතුරු (භූගෝලීය තොරතුරු , නිශ්පාදන ඒකාදිකාරයන්)
📌ලෝකයේ දේශපාලන තොරතුරු (ආර්තිකය කඩාවැටීම්, ආර්තික ප්‍රතිසංස්කරණ )
📌වර්තමාන යුධ ගැටුම් (ඊශායලය-පලස්තීන ගැටුම , රුසියානු - යුක්රේන් ගැටුම්, වාර්ගික ජන ගැටුම්)
📌තාක්ෂණික සොයාගැනීම් හා ලෝකප්‍රකට සන්නාම (චන්ද්‍රිකා සම්බන්ධව , නාසා ආයතනය) පිළිබඳව තොරතුරු
📌ජාත්‍යන්තරව වැදගත් වන දින ( පරිසර දිනය, තෙත් බිම් දිනය)
📌සංවිධානය හා සමුලු පිළිබඳව ( WHO, SAARC)
02.බුද්ධිමය දැනුම පරීක්ෂණය - මිනිත්තු 30
📌සංඛ්‍යා රටා
📌සමීකරණ
📌සම්භාවිතාව
📌හැඩතල
📌මූලික ගණිතය
03.ඉංග්‍රීසි දැනුම පරීක්ෂණය - මිනිත්තු 30
📌ව්‍යාකරණ
📌නිපාත
📌කතෘකාරක සහ කර්මකාරක වාක්‍ය
📌කාල භේද වාක්‍ය(වර්තමාන,අතීත,අනාගත)
📌ඡේදයක් ඇසුරෙන් කෙටි ප්‍රශ්න.
04.විෂයානුබද්ධ දැනුම පරීක්ෂණය - මිනිත්තු 30
📌ජලජ ජීවී විශේෂ
📌ජල වර්ග සහ තත්ත්ව පරාමිතීන්
📌සාගරය පිළිබඳව
📌ඛනිජ සම්පත්
📌විවිධ පරිසර පද්ධති පිළිබඳව
📌කොරල් පර පිළිබඳව
📌සමුද්‍ර දූෂණය සහ ඒවාට පිළියම්
විද්‍යාවේදී ( සාමන්‍ය/ගෞරව) ධීවර හා සාගර විද්‍යාව | B.Sc ( Gen/Hons) in Fisheries & Marine Science
01. සාමාන්‍ය දැනුම පරීක්ෂණය - මිනිත්තු 30
📌රාජ්‍ය නායකයින්
📌යුධ ගැටුම් ( ukraine , russia )
📌මෑතකදී ව්‍යාප්ත වූ රෝග ( covid-19 , monkeyfox)
📌ජාත්‍යන්තර වශයෙන් මෑතකදී පවත්වන හෝ පැවැත්වූ ක්‍රීඩා සහ තරඟාවලි (උදා: - ක්‍රිකට් ලෝක කුසලානය, ඔලිම්පික් ක්‍රීඩා උළෙල)
📌මහාද්වීප සහ සාගර
📌ජාත්‍යන්තර සංවිධාන / ආයතන/ සමාගම්
📌ප්‍රසිද්ධ පොත් රචකයින් / චිත්‍ර ශිල්පීන්
📌ශ්‍රී ලංකාවේ/ ලෝකයේ වරායන්
📌 ලෝකයේ කාලීන තොරතුරු
02. බුද්ධිමය දැනුම පරීක්ෂණය - මිනිත්තු 30
📌සංඛ්‍යා රටා
📌සම්භාවිතාවය
📌මූලික ගණිතය
📌හැඩතල
📌පොළී අනුපාත
📌සමීකරණ
03. ඉංග්‍රීසි දැනුම පරීක්ෂණය - මිනිත්තු 30
📌ව්‍යාකරණ
📌කර්තෘකාරක, කර්මකාරක වාක්‍ය
📌කාල භේද වාක්‍ය
📌නිපාත
📌ජේදයකින් කෙටි ප්‍රශ්ණ
04. විෂයානුබද්ධ දැනුම පරීක්ශණය - මිනිත්තු 30
📌සාගරයට සිදුවන මානව බලපෑම්
📌විවිධ පරිසර පද්ධතීන්
📌කොරල්පර
📌සාගර ජිවීන් ( විද්‍යාත්මක නම්)
📌සාගරයේ ඇති වායුන්
📌කඩොලාන පරිසරය
📌දූපත් පිලිබද
📌සාගර ජලයේ තොරතුරු
📌මුහුදු හා සාගර පිලිබද තොරතුරු
📌ශ්‍රී ලංකාවේ විවිධ පරිසර පද්ධතීන්
⬛⬛⬛This is assist the undergraduates to help then prepare for aptitude test.
Please note that this is a publication for general understanding only, based on the aptitude tests that students currently stydying at Ocean University.
🛑All the Aptitude Tests are conducted in English medium.
Students' Union - OCUSL
Ocean University of Sri Lanka
◾ Bsc.(Hons) in Marine engineering
01.Genaral knowledge test - 30 minutes
📌Main parts of as ship
📌World engineering day
📌Main ports in Sri Lanka
📌Types of Ships
📌Sri Lanka Ports Authority established year
📌IMO established year
📌Express Pearl ship
📌Leaders of Different Nations
📌Covid 19 Updates
📌Informations of International Sports and Tournaments(Ex:- Cricket World Cup,FIFA,Olympics)
📌Continents and Oceans
📌International Organizations and Unions(UNO, UNICEF,BIMSTEC,SAARC)
📌Internationally important Data
02.Subject Knowledge - 30 minutes
📌Gas laws
📌Thermo(Conduction,Convention,Radiation)
📌Electronics
📌Current Electricity
📌Basics of Organic Chemistry
📌Basics of Mechanical properties of matter
03.IQ test - 30 minutes
📌Equations
📌Number patterns
📌Basic Mathematics
📌Statistics
📌Probability
📌Logical Thinking
📌Simultaneous Equations
📌Mathematical questions regurding to years and clocks
04.English knowledge - 30 minutes
📌Short questions from a Paragraph
📌Tenses(Present,Past,Future)
📌Grammar
📌Active and Passive Voice
📌Prepositions
◾ 𝐁.𝐒𝐜. (𝐇𝐨𝐧𝐬) 𝐢𝐧 𝐌𝐚𝐫𝐢𝐭𝐢𝐦𝐞 𝐓𝐫𝐚𝐧𝐬𝐩𝐨𝐫𝐭𝐚𝐭𝐢𝐨𝐧 𝐌𝐚𝐧𝐚𝐠𝐞𝐦𝐞𝐧𝐭 & 𝐋𝐨𝐠𝐢𝐬𝐭𝐢𝐜𝐬
01. General Knowledge
📌 Leaders of Different Nations
📌 Covid-19 Updates
📌 monkey fox virus
📌Ukraine Russia war
📌 Information of International Sports and Tornaments (Ex: - Cricket World Cup, Olympics)
📌 Continents and Oceans
📌 Currency Notes of Different Countries
📌 International Organizations and Unions (UNO, BIMSTEC, SAARC)
📌 Related Information and Updates on Local and Foreign Scenarios
📌 Internationally Important Data
📌 All about General Knowledge
📌world cups(Rugby football cricket )
📌 political changers
📌 famous and awording books And movies
📌international & national days
02. IQ (Intelligence Questions)
📌 Number Patterns
📌 Statistics
📌 Simultaneous Equations
📌 Probabilities
📌 Logical Thinking (Mental Maths)
03. English Knowledge
📌 Short Questions from a Paragraph
📌 Tenses (Present, Past, Future)
📌 Grammar
📌 Active Voice & Passive Voice
📌 Prepositions
📌 direct indirect sentence
04. Subject Knowledge
📌 Major Ports and Airports in the world.
📌 Terminals
📌 Shipping Companies
📌 Counties and Companies where Ships are Manufactured
📌 Highway Codes, Entrance & Distances
📌 Maritime Routes
📌 Logistics Companies
📌 Information of International Conventions and Unions Related to Shipping and Marine Field
📌 colombo and other ports
📌 type of ships and major ships (biggest ,longest and popular shpis)
📌 major teminals
📌 containers ( capacity, size ,names,long)
◾ 𝐁.𝐒𝐜. (𝐆𝐞𝐧/𝐇𝐨𝐧𝐬) 𝐢𝐧 𝐂𝐨𝐚𝐬𝐭𝐚𝐥 & 𝐌𝐚𝐫𝐢𝐧𝐞 𝐑𝐞𝐬𝐨𝐮𝐫𝐜𝐞𝐬 𝐌𝐚𝐧𝐚𝐠𝐞𝐦𝐞𝐧𝐭
01. General Knowledge - 30 mins
📌 Information about international sports and tornaments (cricket world cup, rugby world cup)
📌 Great barrier reef
📌 About NIPHA virus
📌 Present war situation in the world (Israel - Palestine war)
📌 Turkey Earthquake
📌 International important days
📌 "Celebrity Cdge" cruise ship
📌 USNS Brunswick ship of America
02. IQ Test - 30 mins
📌 Basic mathematics
📌 Equations
📌 Number patterns
📌 Probability
📌 Statistics
📌 Shape sequences
03. English Knowledge - 30 mins
📌 Grammar
📌 Tenses (Present, past, future)
📌 Active voice & passive voice
📌 Prepositions
04. Subject Knowledge - 30 mins
📌 Continents, oceans, seas & lagoons
📌 Wetlands
📌 Environmental conservation
📌 Important days
📌 Biodiversity
📌 Harbour & harbour related projects
📌 IT Knowledge (meaning of GIS)
📌 Ecosystems (mangroves, Ramsar wetlands)
📌 Negative impact on ocean (worlds' top fishing countries)
📌 Ocean & coastal belt (longest coastal line)
📌 Coastal & marine pollution
📌 Environmental & marine resources (forests, coral reefs)
📌 Marine organisms
◾ B.Sc. (Hons) in Oceanography
01. General Knowledge
📌 Leaders of Different Nations
📌 Covid-19 Updates
📌 Information of International Sports and Tornaments (Ex: - Cricket World Cup, Olympics)
📌 Continents and Oceans
📌 Currency Notes of Different Countries
📌 International Organizations and Unions (UNO, BIMSTEC, SAARC)
📌 Related Information and Updates on Local and Foreign Scenarios
📌 Internationally Important Data
📌 All about General Knowledge
📌 Information of International Sports and Tornaments (Ex: - Cricket World Cup, Olympics)
📌 Former Presidents
📌 Great Barrier Reef
📌 Covid-19 Updates
📌 Leaders of Countries
📌 Covid-19 Updates
📌 Information of International Sports and Tornaments (Ex: - Cricket World Cup, Olympics)
📌 Green House Gas Emission
📌 Global Warming
📌 Chemical Reactions
02. IQ (Intelligence Questions)
📌 Number Patterns
📌 Statistics
📌 Simultaneous Equations
📌 Probabilities
📌 Logical Thinking (Mental Maths)
📌 Equations
📌 Basic Mathematics
📌 Shape Sequences
03. English Knowledge
📌 Short Questions from a Paragraph
📌 Tenses (Present, Past, Future)
📌 Grammar
📌 Active Voice & Passive Voice
📌 Prepositions
04. Subject Knowledge
📌 Ecosystems (Mangroves, Anawilanduwa)
📌 Human Impact on Ocean (World Top Fishing Countries)
📌 Ocean & Coastal Belt (Length of the Coastal Lines)
📌 Marine Pollution and Steps to Minimize Marine Pollution
📌 Marine Organisms
📌 Ocean Information
📌 Resources (Coral Reefs)
📌 Mineral Resources
📌 Coral Reefs
📌 Oceanic erosion
📌 Layers of the earth
📌 Rock types
📌 Cell biology
📌 Classification of kingdoms
◾ B.Tech.(General) in Aquaculture and Seafood Technology
01.General Knowledge Test – 30 minutes
📌 Recent sports information (Olympic, Asian Games)
📌 Country information (geographical information, production statistics)
📌 World Political Information (Economic Crashes, Economic Theory)
📌 Current military conflicts (Ishrayal-Palestinian conflict, Russian-Ukraine conflict, ethnic conflicts)
📌 Information about technological inventions and world famous brands (related to Satalite, NASA)
📌 Days of International Importance (Environment Day, Wetlands Day)
📌 On organization and summits (WHO, SAARC)
02.IQ Test – 30 minutes
📌 Number patterns
📌 Equations
📌 Probability
📌 Statistics
📌 Shape Sequences
📌 Basic Mathematics
03.English Knowledge Test - 30 minutes
📌Grammar
📌 Prepositions
📌 Active and Passive voice
📌 Tenses (Present, Past, Future)
📌 Short questions from a Description
04.Subjective Knowledge Test – 30 minutes
📌 Aquatic species
📌Water Types and Water Quality Parameters.
📌 Mineral Resources
📌 About different ecosystems
📌 coral reefs
📌 Marine pollution and steps to minimize it.
◾ B.Sc ( Gen/Hons) in Fisheries and Marine Science
01. General Knowledge
📌Leaders of different nations
📌Wars ( ukraine & russia )
📌Covid-19 , Monkeyfox
📌International sports and tornaments ( cricket , Olympics )
📌Continents and island
📌International organizations and unions
📌Famous authors / Artists
📌Ports
📌All about general knowledge
02. IQ ( intelligence questions )
📌Number patterns
📌Probability
📌Basic Mathematics
📌shapes
📌Interest rates
📌Equations
03. English knowledge
📌Grammar
📌Active voice & passive voice
📌Tenses
📌Prepositions
📌Short questions from a description
04. Subject knowledge
📌Human impacts on the ocean
📌Ecosystems
📌Corals
📌Marine organims
📌Gases in the ocean
📌Mangroves
📌Island
📌Marine water
📌Seas and oceans
📌Different ecosystems of the sri lanka
⬛⬛⬛This is assist the undergraduates to help then prepare for aptitude test.
Please note that this is a publication for general understanding only,based on the aptitude tests that students currently stydying at Ocean University.
🛑All the Aptitude Tests are conducted in English medium.
Students' Union - OCUSL
Ocean University of Sri Lanka
ඔබේ අධ්‍යයන හැකියාව විවෘත කරන්න!
📚 ශ්‍රී ලංකා සාගර විශ්ව විද්‍යාලයේ 2023/24 බඳවා ගැනීමේ යෝග්‍යතා පරීක්ෂණ කාලසටහන පරීක්ෂා කර ඔබගේ සාර්ථකත්වය කරා යන ගමන ආරම්භ කරන්න. 🌊
යෝග්‍යතා පරීක්ෂණය ප්‍රධාන කොටස් හතරකින් යුක්ත වේ.
a. ඉංග්‍රීසි භාෂා කුසලතා පරීක්ෂණය
- මිනිත්තු 30
b. සාමාන්‍ය දැනීම පරීක්ෂණය
- මිනිත්තු 30
c. බුද්ධි පරීක්ෂණය
- මිනිත්තු 30
d. විශය ආශ්රිත දැනුම පරීක්ෂණය
- මිනිත්තු 30
Unlock your academic potential!
📚 Check out the 2023/24 intake Aptitude Test Time Table at Ocean University of Sri Lanka and embark on your journey to success. 🌊
Test will cover the following subject area.
a. English Language Skills Test -½ hour (30 minutes)
b. General Knowledge Test -½ hour (30 minutes)
c. IQ Test -½ hour (30 minutes)
d. Subject Knowledge Test-½ hour (30 minutes)
உங்கள் கல்வித் திறனை திறவுங்கள்!
📚 இலங்கை சமுத்திரவியல் பல்கலைக்கழகத்தில் 2023/24 இன் தகுதிகாண் பரீட்சையின் கால அட்டவனையை பார்பதுடன் உங்கள் வெற்றிக்கான பயணத்தைத் தொடங்குங்கள். 🌊
பின்வரும் பாடப் பகுதிகளை பரீட்சை உள்ளடக்கும்.
A. ஆங்கில மொழி திறன் தேர்வு - ½ மணி நேரம் (30 நிமிடங்கள்)
B. பொது அறிவுத் தேர்வு - ½ மணி நேரம் (30 நிமிடங்கள்)
C. நுண்ணறிவுத் தேர்வு - ½ மணி நேரம் (30 நிமிடங்கள்)
D. பாட அறிவுத் தேர்வு - ½ மணி நேரம் (30 நிமிடங்கள்)
Edit Courtesy 📷 | Sachith Pathirana
Post Content ℹ | Nimasha Kumarasinghe,Nethmi Weerasinghe,T.Vidushan
Ocean University of Sri Lanka 4th General Convocation 2023.
𝑻𝒉𝒆 𝒕𝒂𝒔𝒔𝒆𝒍 𝒘𝒂𝒔 𝒔𝒐 𝒘𝒐𝒓𝒕𝒉 𝒕𝒉𝒆 𝒉𝒂𝒔𝒔𝒍𝒆 !!!🎓✨
🎊 𝘾𝙤𝙣𝙜𝙧𝙖𝙩𝙪𝙡𝙖𝙩𝙞𝙤𝙣𝙨 !!! 🎊
Your relentless compel, perennial tenacity & years of steadfast commitment has made this day possible!!!
May your dreams take you, to the corner of your smiles, to the highest of your hopes, to the windows of opportunities & to the most special place your heart has ever known.
We wish you all the very best, as you so confidently starts the greatest improvisation of your life..!!
Good luck on all your future endeavours and may only blessings come your way as you make your way in the world!
Edit courtesy 📷 | Harsha Kamalsara
Post content ℹ️ | Narmadha Karunarathne
𝐀𝐝𝐦𝐢𝐬𝐬𝐢𝐨𝐧 𝐟𝐨𝐫 𝐭𝐡𝐞 𝐚𝐜𝐚𝐝𝐞𝐦𝐢𝐜 𝐲𝐞𝐚𝐫 𝟐𝟎𝟐𝟑/𝟐𝟎𝟐𝟒
The Ocean University of Sri Lanka started admission for the academic year 2023/2024 and applications are called for six bachelor's degree programs.
Be a nationally recognized degree holder in;
• 𝗠𝗮𝗿𝗶𝗻𝗲 𝗘𝗻𝗴𝗶𝗻𝗲𝗲𝗿𝗶𝗻𝗴 (𝗦𝗵𝗼𝗿𝗲 𝗯𝗮𝘀𝗲𝗱/𝗦𝗲𝗮𝗳𝗮𝗿𝗲𝗿)
• 𝗠𝗮𝗿𝗶𝘁𝗶𝗺𝗲 𝗧𝗿𝗮𝗻𝘀𝗽𝗼𝗿𝘁𝗮𝘁𝗶𝗼𝗻 𝗠𝗮𝗻𝗮𝗴𝗲𝗺𝗲𝗻𝘁 & 𝗟𝗼𝗴𝗶𝘀𝘁𝗶𝗰𝘀
• 𝗖𝗼𝗮𝘀𝘁𝗮𝗹 & 𝗠𝗮𝗿𝗶𝗻𝗲 𝗥𝗲𝘀𝗼𝘂𝗿𝗰𝗲𝘀 𝗠𝗮𝗻𝗮𝗴𝗲𝗺𝗲𝗻𝘁
• 𝗙𝗶𝘀𝗵𝗲𝗿𝗶𝗲𝘀 & 𝗠𝗮𝗿𝗶𝗻𝗲 𝗦𝗰𝗶𝗲𝗻𝗰𝗲
• 𝗢𝗰𝗲𝗮𝗻𝗼𝗴𝗿𝗮𝗽𝗵𝘆
• 𝗔𝗾𝘂𝗮𝗰𝘂𝗹𝘁𝘂𝗿𝗲 & 𝗦𝗲𝗮𝗳𝗼𝗼𝗱 𝗧𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆
in a fully-fledged government university.
All degree courses are FREE OF CHARGE.
Submit your application online through:
https://emis.ocu.ac.lk/app/applicationform_OCU.php
For more details visit : https://ocu.ac.lk/
𝐀𝐧 𝐚𝐩𝐩𝐥𝐢𝐜𝐚𝐧𝐭 𝐜𝐚𝐧 𝐚𝐩𝐩𝐥𝐲 𝐟𝐨𝐫 𝐭𝐡𝐫𝐞𝐞 (𝟑) 𝐝𝐞𝐠𝐫𝐞𝐞 𝐩𝐫𝐨𝐠𝐫𝐚𝐦𝐬.
𝐀𝐩𝐩𝐥𝐢𝐜𝐚𝐭𝐢𝐨𝐧 𝐂𝐥𝐨𝐬𝐢𝐧𝐠 𝐃𝐚𝐭𝐞: 24th October 2023
Call for more information:
071 8796897 / 077 9828173 (Faculty of Eng & Mgt)
071 4709707 / 077 7319402 (Faculty of FMS)
071 4166432 / 071 1730540 (Student Affair Division)
Edit Courtesy 📷 | Thanuka Senarathna
ඇති හැකි උසස් පන්තියේ හාමුලාට පමණක් අයිතිව තිබූ වෛද්‍ය සිහිනය, ඉංජිනේරු සිහිනය එසේත් නැතිනම් අධ්‍යාපන සිහිනය නැති බැරි නිර්ධන පන්තියේ කුමාරලාට ද අයිති කර දුන් නිදහස් අධ්‍යාපනය රැක ගත්, එහි උන්නතිය උදෙසා සටන් කල අතීතයක් අපට තිබුණි. අමානුෂික වදහිංසා, ම්ලේච්ඡත්වය සහ කෲරත්වයන් හමුවේද නිර්භයව පෙරට යමින් සිය එකම අභිප්‍රාය වන නිදහස් අධ්‍යාපනය රැක ගැනීම උදෙසා ඔවුන් සටන් වැදුනි.
"මතුපරපුරේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් අප සටන් වැදුනෙමු, නිදහස් අධ්‍යාපනය දිනේවා ! "
ලේ වැගිරෙන දෑගිලි වලින් වධකාගාර බිත්තියේ එලෙස ලියූ වෙනුර එදිරිසිංහ, ශාන්ත බණ්ඩාර,නිශ්මි,රන්ජිතම්,නිමල් බාලසූරිය,කොල්ලුරේ වැනි දහසක් සිසු විරුවන් නොවන්නට අපට අද දකිනා අධ්‍යාපන සිහිනයන් දකින්නට වරම් නොලැබෙනු ඇත.
ඉදින්,
නූපන් මතු පරපුරක හෙට දවස වෙනුවෙන් සිය සිහින සහ ජීවිතය කැප කර නිරුවත් සත්‍යයේ අල්තාරය මත සිය අවසන් හුස්ම හෙලූ අභීත සිසු විරුවන් සිහි කරමු !
සැබවින්ම,
ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කලහ !
They have loved you unconditionally !
Edit Courtesy 📷 | Harsha Kamalsara
Post Content ℹ️ | Arawindya Edirisinghe
"සමනාමයං මහාරාජ
ධම්ම රාජස්ස සාවකා
තමේව අනුකම්පාය
ජම්බුදීපා ඉදාගතා"
"මහරජ, අපි ධර්ම රාජයාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙමු. ඔබ කෙරෙහි අනුකම්පාවෙන් දඹදිව සිට මෙහි පැමිණියෙමු"
මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනය සිදුවූ උතුම් වූ පොසොන් පුන් පොහෝ දිනය අදයි.
ධර්මාලෝකයෙන් සැම සිත් ආලෝකමත් වන පින්බර පොසොන් මංගල්‍යයක් වේවා!
Edit Courtesy 📷 | Lankeshwara Gagana
Post Content ℹ |Tharushi edirisinghe
"ඉගෙනුම සොයා මුතු අකුරු
පළඳින්න නුඹ නැණ කිරුළු"
ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ 2021/2022 ශිෂ්‍ය කණ්ඩායම මගින් මෙහෙයවනු ලබන නැණරළ අ.පො.ස සාමාන්‍ය පෙළ සම්මන්ත්රණ මාලාව මෙවර මතුගම උඩුවෙල මහා විද්‍යාලය කේන්ද්‍ර කරගනිමින් ඊයේ ආරම්භ වූ අතර ව්‍යාපෘතිය 17/18/19 තෙදිනදී පැවැත්වේ.
Edit Courtesy 📷 | Harsha Kamalsara
Post Content ℹ️ | Arawindya Edirisinghe
මෙත් සිසිලෙන් සිත් නිවාලන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!
" සන්තං තස්ස මනං හෝති - සන්තා වාචාච කම්මච
සම්මදඤ්ඤා විමුත්තස්ස - උපසන්තස්ස තාදිනෝ "
චතුරාර්ය සත්‍යය මනාව දැන කෙළෙසුන්ගෙන් මිදුණු උපශාන්ත වූ රහතන් වහන්සේගේ මනසද , වචනයද , ක්‍රියාවද එක සේ උපශාන්තය .
(අරහන්ත වග්ගය)
Edit Courtesy 📷 | Harsha Kamalsara
Post Content ℹ | Harsha Kamalsara
බක් මහේ අසිරියට හැඩවෙන සාගරේ අවුරුදු සිරි..
ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු හා කලමණාකරණය පීඨ ශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කරනු ලබන
"සාගර සූර්ය මංගල්‍ය 2023"
බක් මහේ 28 වෙනි කිවිදින
පූර්ව භාග 8 සිට
අවුරුදු සිරි විඳගන්න සාගර ගම්මැද්දට
ඔබත් එන්න !
Edit Courtesy 📷 | Tashni Perera
Post Content ℹ | Arawindya Edirisinghe
🫱🏼🫲🏼We sincerely applaud you !
❣Accept our deepest gratitude our former board of Student Union of Ocean University for being an appreciative wall. ✨
🫧as passing time your mark is already shine in pride way of Ocean University💫
Edit Courtesy 📷 | Tashni Perera
Post Content ℹ | Nethmi Weerasinghe
𝐀 𝐥𝐞𝐚𝐝𝐞𝐫 𝐢𝐬 𝐭𝐡𝐞 𝐨𝐧𝐞 𝐰𝐡𝐨 𝐤𝐧𝐨𝐰𝐬 𝐭𝐡𝐞 𝐰𝐚𝐲, 𝐠𝐨𝐞𝐬 𝐭𝐡𝐞 𝐰𝐚𝐲 𝐚𝐧𝐝 𝐬𝐡𝐨𝐰𝐬 𝐭𝐡𝐞 𝐰𝐚𝐲.
We are extremely privileged to present the new executive board of the Student Union of Ocean University of Sri Lanka. ⚓️💙
Giving a massive round of appreciative applause to these Young leaders to contribute their innovative, inspiring concepts towards the journey of bringing contentment to the university. 👏🧑💼
𝗪𝗲𝗹𝗰𝗼𝗺𝗲 𝗮𝗻𝗱 𝗖𝗼𝗻𝗴𝗿𝗮𝘁𝘂𝗹𝗮𝘁𝗶𝗼𝗻𝘀 𝗼𝗻 𝗻𝗲𝘄 𝗽𝗼𝘀𝗶𝘁𝗶𝗼𝗻𝘀 🎊🎉
Edit Courtesy 📷 | Upuli Imalshika
Post Content ℹ | Nethmi Piyumika
ලැබුවාවු සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද ඔබටත් ඔබගේ ආදරණීයයන්ටත් සතුට, සෞභාග්‍යය, සාර්ථකත්වය සපිරුණු නිදුක් නිරෝගී සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!! 🌞💛✨
நிறைந்த வளம், மிகுந்த சந்தோசம், வெற்றி இவற்றை எல்லாம் இந்த இனிய புத்தாண்டு உங்களுக்கும் உங்கள் அன்புக்குரியவர்களுக்கும் கொண்டுவரட்டும்.
இனிய சிங்கள மற்றும் தமிழ் புத்தாண்டு நல்வாழ்த்துக்கள்!! 🌞💛✨
Wishing you and your loved ones a New Year filled with happiness, prosperity, success and good health.
Happy Sinhala and Tamil New Year!! 🌞💛✨
Edit courtesy 📷 | Kusal Gamakaranage
Post content ℹ | Erashi Navaratne, T. Vidushan
ශ්‍රී ලංකා සාගර විශ්ව විද්‍යාලයීය ඉංජිනේරු හා කලමනාකරණ පීඨ ශිෂ්‍ය සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන,
සර්ව රාත්‍රික පිරිත් පිංකම හා සංඝගත දක්ෂිණාව පිරිනැමීම
2023 අප්‍රේල් මස 06 සහ 07 දෙදින තුළ, විශ්ව විද්‍යාලයීය ශ්‍රවණාගාරය තුළ පැවැත්වේ.
(අප්‍රේල් 06 වන දින සර්ව රාත්‍රික පිරිත් දේශනය ආරම්භය)
(අප්‍රේල් 07 වන දින හීල් දානය පිරිනැමීම)
මෙම පුණ්‍යවන්ත කටයුත්ත සඳහා බැති සිතින් ඔබ සැමට ආරාධනා......
Edit Courtesy 📷 |Tashni Perera.
Post Content ℹ️ |Erashi Navaratne.
IET (NDES) ආයතනයට නවක සිසුන් බඳවා ගැනීමේදී අයුතු ලෙස මුදල් හූරා කෑම, පාසල් වියේ සිටම නිදහස් අධ්‍යාපනයෙන් පෝෂණය වන සරසවි සිසුන් වන අප හටත් එල්ල වී ඇති ප්රහාරයකි.
අද IET ආයතනය නම්, හෙට කුමක් විය හැකිද?
තරුණ තරුණියන්ගේ අහිංසක හීන මරා දමන මෙවන් නොමනා හා අසාධාරණ තීරණ අප පිළිකුලෙන් යුතුව හෙළා දකිමු !!!
Post Content ℹ | Erashi Nawaratne
Edit Courtesy 📹 | Tashni perera
Click here to claim your Sponsored Listing.
Videos (show all)
Category
Contact the university
Telephone
Website
Address
Ocean University Of Sri Lanka
Colombo
01500
356, Galle Road Colombo 03
Colombo, 00300
"Building careers - Transforming Lives" No. 1 Pearson BTEC partner in Sri Lanka Established in 1999 www.bcas.lk
No:42, Rodrigo Place, Colombo 15
Colombo, 01500
The Higher National Diploma in Engineering (HNDE) programme at present is being conducted at the Advanced Technological Institute Mattakkuliya , which provides an attractive opport...
57, Ramakrishna Road, Colombo 6
Colombo, 00600
IIT/IICS was established in 1990 with a vision to produce a new generation of qualified IT profession
University Of Visual & Performing Arts, 21, Albert Crescent, Colombo 7
Colombo, 00700
Bauddaloka Mawatha Colombo 7
Colombo
Colombo, 10120
Education should be stress-free, but many students get depressed while studying due to many reasons. We must focus on this and find solutions for a better future for them. You can ...
Bishop's College PPA Bishop’s College Auditorium 11, Perehera Mawatha, Colombo 3
Colombo, 00300
The PPA was inaugurated in 1896. The Main Objectives of the Association are to guide, encourage and increase a sense of fellowship and goodwill whilst upholding the traditions of t...
3B, 1/4, De Zoysa Lane, Havelock Road
Colombo, 00500
Sri Lanka 1st Research-Based Strategic Management Degree BMgt in Strategic Management Leads to Ph.D. through MPhil
57 Ramakrishna Road
Colombo, 00600
Official page of Data Analytics Society of IIT.
Colombo, 10250
Vidudaya Masco 82 is a Graduates Association of University of Sri Jayewardenepura, Sri Lanka. (FMSC)