SED bureau

Small Enterprises Development Division
Ministry of Sports & Youth Affairs

ශ්‍රී ලාංකීය ප්‍රජාව තුළ ව්‍යවසායකත්ව කුසලතා ඔප්නංවා, ඔවුන් ජාතික ආර්ථිකයේ කොටස්කරුවන් බවට පත්කිරීම අරමුණු කරගෙන 1982 වර්ෂයේ දී සුළු පරිමාණ ව්‍යවසාය සංවර්ධන අංශය ( කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය ) ආරම්භ කරන ලදී. එතුළින් මෙරට ව්‍යවසායකත්ව සංස්කෘතියක් බිහිකිරීමට ගත් උත්සාහය ශ්‍රී ලංකාවේ ව්‍යවසායකත්ව සංවර්ධනය සම්බන්ධව කැපී පෙනෙන සිදුවීමකි.
උක්ත පසුබිම තුළ දැනට දශක තුනකට වැඩි කාලයක් ශ්‍රී ලංකාව තුළ කුඩා ව

Photos from SED bureau's post 12/03/2024

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය හා ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතය අවබෝධතා ගිවිසුමක් අත්සන් තබයි

ව්‍යවසායකයින්ගේ ඩිජිටල් අලෙවිකරණය පිලිබඳ දැනුම හා ව්‍යවසායකත්ව දැනුම වර්ධනය කිරීම තුලින් අලෙවි අවස්ථා සංවර්ධනය කිරීමේ අරමුණ පෙරදැරිව 2024 මාර්තු 11 වැනි දින ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය හා ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය විසින් අවබෝධතා ගිවිසුමක් අත්සන් තබන ලදී. මෙම අවස්ථාව සඳහා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ. මහේසන් මහතාද, අතිරේක ලේකම් මහත්ම මහත්මීන්ද, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය වෙනුවෙන් එහි සභාපති චින්තක පෙරේරා මහතා ඇතුළු නිලධාරීන්ද, කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය වෙනුවෙන් අධ්‍යක්ෂ සුධීර ජයරත්න මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්ද සහභාගී විය.

තම ජීවිත මෙන්ම රටද ආර්ථික වශයෙන් ඉහළට ඔසවා තැබීම වෙනුවෙන් දිවිහිමියෙන් කැපවන ව්‍යවසායකයන්ට දිරියක් වනු පිණිස, අනාගත ලෝකය සතු දැනුම අපගේ ව්‍යසායකයන් වෙත ගෙන එනු පිණිස ක්‍රියාත්මක වන මෙම අවබෝධතා ගිවිසුම ඔස්සේ ඩිජිටල් අලෙවි කරණය තුලින් අලෙවි අවස්ථා ප්‍රවර්ධනය මෙන්ම ව්‍යවසායකත්ව දැනුම හැකියා වර්ධනය කිරීම කෙරෙහි පූර්ණ අවධානය යොමුකිරීමට කටයුතු සම්පාදනය කර ඇත.

22/02/2024

#ඇරඹුම

ආර්ථික අමාරුකම් ගැන තැන් තැන්වල බැන බැන ඉන්න වෙලාවේ තමන්ගේම කියලා බිස්නස් එකක් කරන් තමන්ගේම හයියෙන් තමන්ගේත් රටේත් ආර්ථිකය ගොඩදාන්න පුංචි හරි සපෝට් එකක් දෙන්න පුළුවන් නම් ඒක කොච්චර හොඳද? ඒත් එහෙම දෙයකට youth එකට අතදෙන්න ඉන්නේ කවුද? ඒවට කොච්චරක් වියදම් යනවද?

ශ්‍රී ලංකාව තුළ ව්‍යවසායකත්ව සංස්කෘතියක් හදන්න, ව්‍යාපාරික සිහින පස්සේ හඹාගෙන යන තරුණ තරුණියන් වෙනුවෙන් උපරිම ශක්ති ප්‍රමාණයෙන් අතදෙන්න තමයි ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය තියෙන්නේ.

ලංකාව පුරාම දිස්ත්‍රික් ලේකම් කාර්යාල තුළ තියෙන කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ දිස්ත්‍රික් කාර්යාලවල වගේම සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම සිටින කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ නිලධාරීන්ගෙන් ඔබට සහයෝගය ලබා ගන්න පුළුවන්.

ඉතිං මේ රටේ වගේම ඔබේත් අනාගතය ව්‍යවසායකයෙකු ලෙස බලගන්වන්න එන්න අපිත් එක්ක එකතුවෙන්න.

අපි කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය

13/02/2024

Google.org, Google’s philanthropic arm, is providing $15M to The Asia Foundation to launch the APAC Cybersecurity Fund in partnership with CyberPeace Institute and Global Cyber Alliance to bolster cyber capabilities of 300,000 underserved micro and small businesses, nonprofits, and social enterprises. In partnership with Small Enterprises Development Division, The Asia Foundation aims to equip local communities and students via upskilling tools and cyber clinics to protect against online risks.

, , , , , ,

https://asiafoundation.org/2023/10/09/apac-cybersecurity-fund/

26/01/2024

26/01/2024
Photos from SED bureau's post 12/01/2024

පාසල් ළමුන් තුළ ව්‍යවසායකත්ව සංකල්පය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය 2023 වසරේදී ක්‍රියාත්මක කළ Golden Voice, Golden Idea කථික, චිත්‍ර හා රචනා තරඟාවලිය පාසල් ළමුන් 10672 කගේ සහභාගීත්වයෙන් අතිසාර්ථක අන්දමින් පැවැත්වීමට හැකියාව ලැබිණි.

එම චිත්‍ර තරඟයේ ජයග්‍රාහී නිර්මාණ අතුරින් කිහිපයක් තෝරාගෙන 2024 වර්ෂය සඳහා e-calendar යක් නිර්මාණය කළ අතර මෙම නිර්මාණ කාර්ය සඳහා අනුග්‍රාහකත්වය සපයන ලද මාතලේ දිස්ත්‍රික්කයේ VarnaCreations https://www.facebook.com/VarnaCreations ආයතනය වෙත අපගේ විශේෂ ස්තූතිය පළ කර සිටිමු.

එමෙන්ම මෙම තරඟාවලිය සාර්ථක කරගැනීම සඳහා නන් අයුරින් සහයෝගය දක්වන ලද විදුහල්පතිවරුන්, ගුරුවරුන්, පාසල් දරුවන්, දෙමාපියන් මෙන්ම අනුග්‍රාහක ආයතනද ස්තූතිපූර්වකව සිහිපත් කරන අතරම මෙම තරඟාවලිය සාර්ථකත්වය කරා මෙහෙයවූ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ අධ්‍යක්ෂතුමන් ඇතුළු සියලුම දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය නිලධාරීන් ලබාදුන් දායකත්වය ස්තූතිපූර්වකව සිහිපත් කරමු.

10/12/2023

Z පන්තයේ මීළඟ වැඩසටහන් පෙළ ගැස්ම
ව්‍යාපාර ගැන A - Z දැන ගන්න ඔබත් එකතු වන්න

30/11/2023

සම්පූර්ණ වීඩියෝවේ link එක පලවෙනි comment එකේ....

13/09/2023

ඔබේ කෘෂි ආහාර ව්‍යවසාය වර්ධනයවීමට තාක්ෂණික සහාය අවශ්‍යද? එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය (UNIDO) ඔවුන්ගේ ආයතනික හරය, නිෂ්පාදන ආශ්‍රිත සහ තාක්‍ෂණික නිපුණතා වැඩිදියුණු කිරීමට උනන්දුවන කෘෂි ආහාර ව්‍යවසායන්ගෙන් සහ පොකුරුවලින් යෝජනා ඉල්ලා සිටී. මෙය යුරෝපා සංගමය (European Union in Sri Lanka and the Maldives) විසින් අරමුදල් සපයන BESPA-Food ව්‍යාපෘතියේ කොටසකි.

✅පුද්ගලාරෝපිත තාක්ෂණික මාර්ගෝපදේශය මගපෙන්වීම සමඟ ඔබේ කෘෂි ව්‍යාපාරයේ විභවයන් අගුළු හරින්න. ගොවි-නිෂ්පාදක සංවිධාන, සැකසුම්කරුවන්, අපනයනකරුවන් සහ කෘෂි-ව්‍යාපාරිකසේවා සපයන්නන් අයදුම් කිරීමට සහ ඔවුන්ගේ ව්‍යවසායකාර්ය සාධනය වැඩි දියුණු කිරීමට උනන්දු කරනු ලැබේ.

✅පොල්, කෙසෙල්, මඤ්ඤොක්කා සහ වැනිලා අගයදාමයේ අයදුම්කරුවන්ට ප්‍රමුඛත්වය දෙනු ලැබේ.

යෙදුම් මාර්ගෝපදේශ සඳහා විද්‍යුත් තැපෑල - [email protected]

අයදුම්පත් සඳහා අවසාන දිනය 2023 සැප්තැම්බර් 24 දක්වා දීර්ඝ කර ඇත.

https://www.facebook.com/bespafood?mibextid=haYZDX

13/09/2023

IV International Biennale of Applied Art
“ Globalization and preservation of National Traditions: choosing a path”

ඉහත තරඟය සඳහා සුදුසුකම් ලබන අයඳුම්කරුවන්

* වෘත්තීමය ශිල්පීන් හා සාම්ප්‍රදායික ව්‍යවහාරික කලාවන් වල යෙදෙන කලාකරුවන් (රෙදිපිළි/එම්බ්‍රොයිඩර්/බුමුතුරුණු විවීම(Carpet weaving) / gold Embroidery/ artistic fabric /සෙරමික්/සාම්ප්‍රදායික ඇඳුම්/දැව කැටයම් / කළාත්මක ලෝහ)

* වෘත්තිමය ශිල්පින් හා නුතන සැරසිලි හා ව්‍යවහාරික කලාවන් වල යෙදෙන කලාකරුවන් (Art glass/සාම්ප්‍රදායික නොවන සෙරමික් බතික් )

කළාකෘති සම්බන්ධ සුදුසුකම්

* කළාකෘතිය ඉහල වෘත්තිමය මට්ටමින් සකස් කර තිබිය යුතුවීම.

* තරඟය සඳහා නිදහස් තේමාවන් යටතේ පසුගිය වසර 3 – 4 ක කාලයක නිර්මාණය කරන ලද මුල් කළා කෘතියක් විම.

* සෑම කළාකෘතියක්ම ප්‍රදර්ශනය කිරිමට සුදුසු වන පරිදි සකස් කර තිබිය යුතුවීම. නිර්මාණයේ පසුපිට, රටෙහි නම, ශිල්පියාගේ සම්පූර්ණ නම, භාවිතා කරන ලද ශිල්ප ක්‍රම, නිර්මාණය කරන ලද වර්ෂය, දිග/පලල/උස යනාදියසමන්විත තොරතුරු ලේබලයක් මගින් දැක්විය යුතුය.

සැ.යු. අදාල අයඳුම්පත 2023 සැප්තැම්බර් 13 දිනට පෙර [email protected]

08/09/2023

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් පාසලට ව්‍යවසායකත්වය ගෙන යාමේ අරමුණින් සංවිධානය කල SED Golden Idea දීප ව්‍යාප්ත පාසල් චිත්‍ර හා රචනා තරගාවලිය සදහා අයදුම්පත් කැදවීම ආරම්භ වේ.

08/09/2023

ආදරණීය දුවේ පුතේ,
මේ අවස්ථාව ඔබටයි...

SED “ Golden Idea 2023”
පාසල් සිසුන් තුළ ව්‍යවසායකත්ව සංකල්ප ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් සංවිධානය කරනු ලබන දීප ව්‍යාප්ත රචනා සහ චිත්‍ර තරඟාවලිය සදහා ඉදිරිපත් වීමට ඔබටත් අවස්ථාව ...

තරඟයේ තේමාවන් :

1. ව්‍යාපාර ලොව දිනන මම
2. අනාගතය දිනන අපේ ගමේ ව්‍යාපාර
3. නිර්මාණශිලිත්වයෙන් ලොවක් දිනමු

ඉදිරිපත් විය හැකි තරඟ අංශ :

• කනිෂ්ඨ අංශය- 9-11 ශ්‍රේණි
• ඡ්‍යෙෂ්ඨ අංශය- 12 සහ 13 ශ්‍රේණි

නිර්මාණ එවීම සඳහා අවසන් දිනය : 2023 සැප්තැම්බර් 30

තරඟ කොන්දේසි:

• රචනා/චිත්‍ර එවිමේදි අදාල නිර්මාණ තරඟකරුගේ නිර්මාණ බව විදුහල්පති හෝ පංතිභාර ගුරුවරයා නිර්දේශ කල යුතුයි.

• මෙම තරගාවලිය සිංහල , දමිළ හා ඉංග්‍රීසි යන භාෂාවලින් පැවැත්වෙන අතර එක් සිසුවෙකුට ඉදිරිපත් කළ හැක්කේ එක් තරඟයකින් එක් නිර්මාණයක් පමණි.

• චිත්‍ර නිර්මාණ සඳහා ඕනෑම වර්ණ මාධ්‍යක් (පැස්ටල්, දියසායම්, කාබන් ආදී), භාවිතා කල හැකි අතර කඩදාසියේ ප්‍රමාණය A3 විය යුතුය.

• රචනා යොමු කිරිමේදී, තෝරාගත් මාතෘකාවට අදාලව A4 ප්‍රමාණයේ කඩදාසි භාවිතා කර, වචන 500-1000 අතර තමාගේ පැහැදිලි අත් අකුරින් ලියන ලද රචනා විය යුතුයි.

නිර්මාණ එවීම :

සාමාන්‍ය තැපෑල් හරහා කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ දිස්ත්‍රික් කාර්යාල වෙත හෝ දිවයිනේ පිහිටි ළඟම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ/දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ නිලධාරීන් වෙත ඔබගේ රචනා/ චිත්‍ර භාර දිය හැක.

දිස්ත්‍රික් කාර්යාල ලිපිනයන් හා දුරකථන අංක දැනගැනීම සඳහා පහත දැක්වෙන දිස්ත්‍රික් facebook පිටුවලට පිවිසෙන්න.

SED Colombo - https://www.facebook.com/profile.php?id=100007501934650
SED Kandy - https://www.facebook.com/SedKandy1
SED Kaluthara - https://www.facebook.com/profile.php?id=100004678846566
SED Gampaha - https://www.facebook.com/profile.php?id=100004139115986
SED Galle -https://www.facebook.com/SEDGalle
SED Matara -https://www.facebook.com/profile.php?id=100004315638453
SED Hambanthota- https://www.facebook.com/seddhambantota
SED Kegalle - https://www.facebook.com/sedkegalle
SED Rathnapura - https://www.facebook.com/profile.php?id=100007085117023
SED Kurunegala - https://www.facebook.com/sedd.kurunegala
SED Puttlam -https://www.facebook.com/sedd.puttlam
SED Matale -https://www.facebook.com/sedd.matale
SED Nuwara eliya - https://www.facebook.com/profile.php?id=100008145345849
SED Monaragala- https://www.facebook.com/sedd.monaragala
SED Badulla - https://www.facebook.com/profile.php?id=100005922345687
SED Anuradhapura - https://www.facebook.com/profile.php?id=100005162717851
SED Polonnaruwa - https://www.facebook.com/sed.polonnaruwa
SED Ampara - https://www.facebook.com/profile.php?id=100010212104821 SED Ampara
SED Batti- https://www.facebook.com/profile.php?id=100006970515721
[https://www.facebook.com/sed.trincomalee
SED Jaffna - https://www.facebook.com/profile.php?id=100004258549361
SED Mannar- https://www.facebook.com/sedd.mannar
SED Mulathiv - https://www.facebook.com/sedd.mullaitivu.1
sedd.kilinochchi - https://www.facebook.com/sedd.kilinochchi
SED Vavniya - https://www.facebook.com/profile.php?id=100010437616788

අයදුම්පත් බාගත කරගන්න 👇

https://drive.google.com/file/d/15x6UYpaECeWTPH4tGMcqaFhmDCHEUYHv/view?usp=sharing

ජයග්‍රහයකයින් සඳහා:

දිස්ත්‍රික් මට්ටමින් තේරී පත්වන ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා මුදල් ත්‍යාග සහ සහතික පත් දිස්ත්‍රික් මට්ටමින් පිරිනමනු ලබයි.
දිස්ත්‍රික් තරඟ ජයග්‍රහයකයින් සජිවි තරඟයක් සඳහා සහභාගි කරවිමෙන් ජාතික මට්ටමේ ජයග්‍රහයකයින් තෝරා පත් කර ගනු ලබන අතර, ඔවුන්ගේ නිර්මාණ ප්‍රදර්ශණය හා ත්‍යාග පිරිනැමීමට අදාල ඉදිරි කටයුතු පිළිබඳ තොරතුරු පසුව දැනුම් දෙනු ලැබේ.

07/09/2023

සම්පූර්ණ වීඩියෝව පහත link එකෙන් ..
https://youtu.be/izQXC5PNV-Q?si=zGwn2fzIh-syOCh0

06/09/2023

යන්ත්‍රය ගැන ..යන්ත්‍රය මිලදීගැනීමේදී ගන්න,පුලුවන් සහනය ගැන දැනගන්න සම්පූර්ණ වීඩියෝව බලන්න පහත link එකෙන්...
https://youtu.be/cvpmbT5azfI?si=LoDpHNF7Ci-IWEKv

05/09/2023

සම්පූර්ණ වීඩියෝව බලන්න ..පහත link එකෙන් ..
https://youtu.be/XkXwwves3nQ?si=ebrBY5kCQufwIX0v

04/09/2023

සම්පූර්ණ වීඩියෝ පහත link එකෙන්...
https://youtu.be/WWTnmQYDA4E?si=ED9BsX7qoRuyR-9b

04/09/2023

සම්පූර්ණ කතාව පහත link එකෙන්...
https://youtu.be/olsjrFMaK_g?si=iI1wEtRQMzrpQTZf

Want your organization to be the top-listed Government Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Videos (show all)

#startup2024   #newbusiness   #sed
සම්පූර්ණ වීඩියෝවේ link  එක පලවෙනි  comment  එකේ....
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් පාසලට ව්‍යවසායකත්වය ගෙන යාමේ අරමුණින් සංවිධානය කල ...
සම්පූර්ණ වීඩියෝව  පහත link එකෙන් ..https://youtu.be/izQXC5PNV-Q?si=zGwn2fzIh-syOCh0
යන්ත්‍රය ගැන ..යන්ත්‍රය මිලදීගැනීමේදී ගන්න,පුලුවන් සහනය ගැන දැනගන්න සම්පූර්ණ වීඩියෝව බලන්න පහත link එකෙන්...https://yout...
සම්පූර්ණ වීඩියෝව බලන්න ..පහත link එකෙන් ..https://youtu.be/XkXwwves3nQ?si=ebrBY5kCQufwIX0v
සම්පූර්ණ වීඩියෝ පහත link එකෙන්...https://youtu.be/WWTnmQYDA4E?si=ED9BsX7qoRuyR-9b

Telephone

Address


Bauddhaloka Mawatha
Colombo

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Other Government Organizations in Colombo (show all)
HealthEducation Bureau - Sri Lanka HealthEducation Bureau - Sri Lanka
No. 2, Kynsey Road, Colombo 08
Colombo, 00800

HEB is the premier Govt Public Health institution dedicated for H Edu, Promotion,Capacity Building in Behaviour Change Com through health communication

Tharunyata Hetak - Aspiring Youth Tharunyata Hetak - Aspiring Youth
Colombo

Tharunyata Hetak (Aspiring Youth) is a youth movement across Asia to empower and uplift the youth in the region.

------SAMA-G------  (SG)2 ------SAMA-G------ (SG)2
Colombo

evry1 in RI havelock will definitely know abt SAMA-G, specially in the year 2008, coz we rockd to the maxa. We built RI with fun,joy n happenin.

National Research Council of Sri Lanka National Research Council of Sri Lanka
120/07, Vidya Mawatha
Colombo, 00700

NRC is a state funding agency in Sri Lanka established by an act of parliament in 2016.

Sri Lanka Air Force Sri Lanka Air Force
Sri Lanka Air Force Headquarters, P. O BOX 594, Colombo 2
Colombo, 0094

The official FB page of the Sri Lanka Air Force. Page is managed by the Directorate of Media at AFHQ. Visit www.airforce.lk for more news, images and videos on the Sri Lanka Air Fo...

Sri Lanka Export Development Board Sri Lanka Export Development Board
42 Nawam Mawatha
Colombo, 00200

Sri Lanka Export Development Board (EDB Sri Lanka) is the Government Body for Export Promotion

Information and Communication Technology Agency of Sri Lanka (ICTA) Information and Communication Technology Agency of Sri Lanka (ICTA)
490, R A De Mel Mawatha
Colombo, 00300

Facebook Official Page for Information and Communication Technology Agency of Sri Lanka

Lion R.Rajasegaran J.P (Registrar of Marriages) Lion R.Rajasegaran J.P (Registrar of Marriages)
E1 1/3 N. H. S Maligawatta Flats. Colombo/10
Colombo

Sinhala,Tamil and Christian weddings. We can give advice how to go abroad after marriages.

Traffic Police Headquarters Traffic Police Headquarters
Colombo, 00400

police

Text Quotes Text Quotes
Colombo

The Latest News

Municipal Council Colombo Municipal Council Colombo
Town Hall, Colombo 7
Colombo, 00700

The Town Hall of Colombo is the headquarters of the Colombo Municipal Council and the office of the Mayor of Colombo. Built-in front of the Viharamahadevi Park, Colombo, Sri Lanka,...