සමාධි - කුරුඳුවත්ත
"විනයවත් පරිසරයක හොඳම ගුරැවරු"
Sinhala & English Medium Classes
Samadhi Kurunduwatta
ඉංග්‍රීසි මාධ්‍ය සහ සිංහල මාධ්‍ය
සමාධි අධ්‍යාපන ආයතනය, කුරුඳුවත්ත, ගාල්ල.
විනයවත් පරිසරයක හොඳම ගුරුවරු | Samadhi Kurunduwatta
විමසීම්
076 19 50 725 071 231 44
දැන් ඉංග්‍රීසි මාධ්‍ය ඉගැනිමට හොඳම මඟ
Real way
කලා කරන දරුවන්ගේ නවාතැන් පළ
ඉංග්‍රීසි ආශාවෙන් ඉගෙන ගන්න
ගණිතයට ආදරණීය ආගමනයක්
6,9 ,10 ගණිතය ...දක්ෂ පලපුරුදු පාසල් ගුරුවරයෙකු යටතේ ගණිතය උගනිමු..
විද්‍යාව ..නව වසරට
සමාධි උසස් පෙළ..ගාලු ගොස් කාලය , මුදල් අහිමි නොකරගෙන විශිෂ්ටතම ප්‍රතිඵල ලබන්න පියනැගිය යුතු එකම මඟ
විෂය ප්‍රවීණයෙකුගේ හොඳම මග පෙන්වීම
සමාධි ආයතනයේ දී 2025 උසස් පෙළ කලා විෂයයන් හොඳම ගුරුවරුන් අරඹන වගයි.
හයට විද්‍යාව
👍👍👍👍
ඉංග්‍රීසි මාධ්‍ය ගණිතය සහ විද්‍යාවට නිවැරදි මග පෙන්වීම
විද්‍යාවට හරිම තැන
"හොඳම දේ දරුවන්ට" ලබා දෙන එක වැඩිහිටියන්ගේ වගකීමක්. දරුවන්ගේ ලෝකය බාලබොළඳ හැසිරීම් ඉදිරියේ විනාශ යාමට ඉඩ නොදීය යුතු ය. පුංචි දරුවන් රවටන පාටපාට ලෝකයක හොඳම ගුරුවරුන් ළඟට දරුවන් යොමු කරන එක දෙමව්පියන් සිදු කළ යුතුය. ටියුෂන් ක්ෂේත්රය තුළ නියාමනයක් නැති නිසා ඕන තක්කඩියෙකුට දරුවන්ගේ ලෝකය විනාශ කරන්න පුළුවන් බව පසුගිය කාලේ බොහෝ සිදුවීම්වලින් තහවුරු වුනා .ඒ නිසා තමයි දෙමව්පියන් විදියට ඔබ දරුවා ටියුෂන් යවනවානම් ගුරුවරුන් පිළිබඳ නිසි සොයා බැලීමක් සිදුකළ යුත්තෙ. පහත විස්තර දක්වා ඇත්තෙ සමාධි ආයතනයේ උගන්වන ගුරුවරුන් පිළිබඳ . කියවා බලා තීරණය කරන්න . 2024 සඳහා හය ශ්‍රේණිය ආරම්භ කරන ගුරුවරුන් ..
දෑස නොපෙනුනත් මගේ වැඩිය පාඩු නෑ..... දනිඳු කායික බාධා ජය ගනිමින් සිරිධම්ම විද්‍යලයේ කලා අංශයෙන් හොඳම ප්‍රතිඵල ය.A3. ජයග්‍රහණය පසුපස සිටින යෝධ ශක්තිය වන අම්මා තාත්තා එක්ක අද ඒ සතුට බෙදාගන්න මා හොයාගෙන ඇවිත්..
නෙළුම් , සදීසා, සමන්ති, මදාරා උඩුගම ආදරණීය දරුවන් .අද උපාධිධාරීන් .සතුට බෙදාගන්න මාව හොයාගෙන ඇවිත් .
අදත් නීතිය රකින මහත්තයෙක් මාව බලන්න ආවා. මයුර උඩුගම ඉස්කෝලෙ හිටිය හොඳ ගෝලයෙක්....
හිරු සදිසි දරුවෝ...අද මා බැහැදකින්න ආවා.දිනෙල්කා ඉස්සර අපෙන් ඉගෙන ගත්ත පුංචි කෙල්ලෙක් වුනාට අද නීතිඥවරියක්, අම්මා කෙනෙක්,අපේ සිසිල් පුතාගේ ආදරණිය බිරිඳ, ...අචිනි මොහොට්ටි, සංඝමිත්තාවියක්. මෙවර A3 සහිතව ඉහළ ප්‍රතිඵල ලද දියණියක්.
අද මාව බැහැ දකින්න ආව නීතිය රකින්න කැපවුණු මහත්වරු. සුරංග , ප්‍රියන්ත , බුද්ධික. අවුරුදු 18 කට විතර කලින් ගෝලයෝ. කාලය සමඟ අමතක නොවුනු සෙනෙහස.
හිරු සදිසි දරුවෝ.. අද මං බලන්න නිවසට ඇවිත් . සංඝමිත්තාවේ ගයාෂා මායාකඩුව A3, දිස්ත්‍රික් 05 ....උඩුගම ජාතික පාසලේ S සන්ධ්‍යා A3 , දිස්ත්‍රික් 218.,
අපේ සිංහල පන්තිය
හිරු සදිසි දරුවෝ..... මෙවර සරසවි වරම් ලද උඩුගම දරුවන් කිහිප දෙනෙක් අදත් මං බලන්න ඇවිත් .උදානි AAA, මනිසි AAA, ශෙහානි AAA, දේවාංජි AAA ,වින්ද්‍යා AAA ,දුලේකා AAB, පවිත්‍රා AAB, සශිනි ABC
උඩුගම නැගෙනහිර ලොකුගමගේ අරඹගොඩ පවුලේ හයක් කැම්පස් ගියා.ඒ අය අද මා දකින්න ඇවිත් . ඒ දරුවන්ගේ අම්මා වීර කාන්තාවක්. සැතපුම් ගණනක් පයින් ම දරුවන් අකුරට රැගෙන ආවා.
Click here to claim your Sponsored Listing.
Videos (show all)
Category
Contact the school
Telephone
Website
Address
Kurunduwatta Junction
Galle
80000
26P6+4PQ, Templers Road
Galle, 80000
Panasra Academy of Higher Education
No. 118, 1st Floor, Ripple Reach Building, Matara Road, Pettigalawatta
Galle, 80000
IDM is a group of companies which commenced its operations in year 1974,and has been providing ICT re
Galle, 80042
Richmond College, Galle. OL 95 & AL98 Batch https://www.facebook.com/RCG98Batch https://twitter.com/rcg98batch https://www.facebook.com/groups/RCOBA98/
Siridhamma College, Labuduwa
Galle, 80000
Siridhamma College was started in 1995, according to a concept of Late Minister of Education and Hig
Siridhamma Mawatha, Labuduwa
Galle, 80000
Siridhamma College is a school in Labuduwa, Galle, Sri Lanka. It was founded on 6 February 1995
Wackwella Road
Galle, 80000
Thank you for visiting Vidyaloka College on Facebook. See also https://www.vidyalokacollege.com