Siyane.lk-සියනෑ.lk
Nearby hotels
Colombo 01
Colombo 01
Ganemulla 01
Western, Colombo
Colombo 01
Colombo 01
Colombo 01
Kirulapana Ishwary Road, Colombo
Colombo 10100
Colombo 01
Wijerama, Colombo
Colombo 01
Colombo
Navam Mawatha, Colombo
Colombo, Colombo
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Siyane.lk-සියනෑ.lk, Vacation Home Rental, Gampaha.
නිය ආලේපන ගල්වා පැය දහයකින් ඔබේ ශරීරයේ සිදුවන වෙනස්කම්
අපි හැමෝම දන්නවා නිය ආලේපන නිතර භාවිතා කිරීම ශරීරයට එතරම් හොඳ නැහැ කියලා. නමුත් නිය ආලේපන වලට කාන්තාවන් අතර දැඩි ඉල්ලුමක් තියෙනවා. අවංක කතාව තමයි නිය ආලේපන ගැලවූ විට කාන්තාවන්ගේ දෑත් සහ දෙපා අලංකාර ලෙස කැපී පේනවා. අඩු ගානේ වැඩිදෙනා එහෙම හිතනවා.
නමුත් නිය ආලේපන ගැල්වීමෙන් නියපොතු වියළීමටත් කහ වීමටත් ලක්වෙනවා. එකවරම නිය ආලේපන ගැල්වීම නතර කරන්න අවශ්‍ය නැහැ. නමුත් මේ ලිපිය කියෙව්වම ඔබට පහසුවක් වෙයි නිතර නිතර නිය ආලේපන ගල්වන එක අඩු කරන්න.
නිය ආලේපන ගැල්වීමේ ප්‍රධානතම අනතුර කුමක්ද?
නිය ආලේපන අනතුරුදායක වන්නේ එය විෂ සහිත නිසා. සමහර නවීන නිය ආලේපන වල පහත රසායනික ද්‍රව්‍ය අඩංගුයි. මේවා සමහරක් ඔබේ සෞඛ්‍යයට ඉතාම හානිකරයි.
Toluene – Toluene කියන ද්‍රාවකය නිය ආලේපන වල වර්ණකය ආරක්ෂා කිරීමටත් නිය ආලේපන ගැල්වීමෙන් පසු මෘදු අලංකාර නිමාවක් ලබා දීමටත් හේතු වෙනවා. මෙයට මධ්‍ය ස්නායු පද්ධතියට බලපෑම් කරමින් ප්‍රජනක පද්ධතියේ සංකූලතා ඇති කිරීමට හැකියි. එමෙන්ම හිසේරදය, ශරීරයේ දුර්වල ගතිය, ක්ලාන්ත ගතිය මෙන්ම ඔක්කාරය ආදී තත්ත්වයන් ද ඇතිවිය හැකියි.
Formaldehyde – මෙය අවර්ණ වායුවකි එය නිය ආලේපන දිගු කාලයක් පැවතීමට උපකාර වේ. විශේෂයෙන් අසාත්මිකතා සහිත පුද්ගලයන් මෙම රසායනිකයට නිරාවරණය වීමෙන් චර්ම ප්‍රදාහය මෙන්ම රසායනික පිළිස්සීම් ඇතිවිය හැකියි. වඩාත් බරපතල තත්ත්වය වන්නේ මෙම රසායනය හෘද ස්පන්දන රිද්ම වලට බාධා ඇති කරමින් වලිප්පුව සහ පිළිකා තත්ත්ව ඇති කරවයි.
Dibutyl Рhthalate – මෙය සුවඳ ඇති කිරීමට භාවිතා කරයි. මෙය ඉතාම භයානක රසායනික ද්‍රව්‍යයක් වන අතර මෙමගින් අන්තරාසර්ග සංකූලතා ද ස්ත්‍රී ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත රෝග ද ශ්වසනය කෙටි වීම ද ඇති කරවයි.
විද්‍යාඥයන් පිරිසක් විසින් කාන්තාවන් 24 දෙනෙකුගේ කණ්ඩායමක් යොදා ගෙන සිදුකළ පර්යේෂණයකදී ඔවුන් නිය ආලේපන ගල්වා පැය හයකට පසු වැඩි පිරිසකගේ ශරීරයේ ඩයිපෙනිල් පොස්පේට් ප්‍රමාණය ඉහළ ගොස් තිබෙන බව නිරීක්ෂණය විය ඩයිපෙනිල් පොස්පේට් (diphenyl phosphate) පරිවෘත්තීය ක්‍රියාවලියේ දී නිපදවන ට්‍රයිපෙනිල් පොස්පේට් වල ව්‍යුත්පන්නයකි. පැය දහයකට පසුව සියලුම කාන්තාවන්ගේ ශරීර වල ඩයිපෙනිල් පොස්පේට් මට්ටම සාමාන්‍ය ප්‍රමාණයට වඩා 7 ගුණයකින් ඉහල ගිය බව නිරීක්ෂණය කරන ලදී. මෙය ඉතාමත් භයානක තත්වයකි.
නමුත්, ඔබට ශරීර සෞඛ්‍යයට හිතකර නිය ආලේපන භාවිතා කිරීමට අවශ්‍ය නම් පහත කරුණු සලකුණු කරන ලද නිෂ්පාදන වල අවදානම අඩු විය හැකිය සමහර නිය ආලේපන වල අඩංගු පෙට්ටියේ හෝ නිය ආලේපනලය මත පහත සලකුණු දක්නට ලැබේ.
“5-free” – මේ සලකුණු සහිත නිය ආලේපනවල formaldehyde හා එහි ව්‍යුත්පන්න රෙසීන, toluene, dibutyl phthalates, සහ camphor අඩංගු නැත.
“3 – free” – මේවායේ formaldehyde, dibutyl phthalate, සහ toluene අඩංගු නොවේ.
එසේම නිය ආලේපන මිලට ගැනීමේ දී එහි අඩංගු ද්‍රව්‍ය ගැන සැලකිලිමත් වෙන්න. ඔබේ සෞඛ්‍ය රැඳී තිබෙන්නේ ඔබේ අතේ බව අමතක කරන්න එපා.
Copied
මව්පිය උපස්ථානය සියතින්ම කරන්න #කුලියාපිටියේධම්මදීපහිමි #මව්පියඋපස්ථානය
🙂
https://fuelpass.gov.lk/register
🚨"තෙල් ගන්න ඕනේ National Fuel Pass එක හදාගන්නේ මෙහෙමයි..."
1. https://fuelpass.gov.lk/ එකට යන්න
2. අවශ්‍ය භාෂාව තෝරන්න.
3. Register බට්න් එක ඔබන්න.
4.
a) ජාතික හැඳුනුම්පත් අංකය (NIC) හරි, පාස්පෝර්ට් අංකය (Passport) අංකය හරි දාන්න.
b) ෆෝන් නම්බර් එක දාලා, Send OTP ඔබන්න (landphone නම්බර් දාන්න එපා)
c) ෆෝන් එකට 1919 න් ආපු ඉලක්කම් හයේ OTP එක ගහලා Verify ඔබන්න.
d) නම දාන්න.
e) ලිපිනය දාන්න.
f) Next ඔබන්න.
5.
a) වාහනේ නම්බර් එක දාන්න. පළවෙනි කොටුවේ අකුරු දෙක හරි තුන හරි, ඊළඟ කොටුවේ ඉලක්කම් හතර. WP, SP ඒවා වැඩක් නෑ.
b) වාහනේ වර්ගය තෝරන්න.
c) වාහනේ චැසි අංකය දාන්න. (කැපිටල් අකුරින් දාන්න)
d) පෙට්‍රල් ද, ඩීසල් ද කියලා තෝරන්න.
e) Terms and Conditions කොටුව සිලෙක්ට් කරන්න.
f) Register ඔබන්න.
6. ෆෝන් එකට sms එකක් එයි රෙජිස්ටර් වුණා කියලා.
7.
QR කෝඩ් එකයි,
ඔයාට හම්බෙන්න නියමිත ඉන්ධන ප්‍රමාණයයි,
ඔයා දැනට ඒකෙන් කොච්චර අරන් තියෙනවද කියන දත්ත ටික පෙන්නයි.
a) Download QR ක්ලික් කරලා එතනින්ම ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්.
b) Send QR to my mobile ක්ලික් කරලා අවශ්‍ය වෙලාවට බලාගන්න ඕනේ ලින්ක් එක ෆෝන් එකට ගෙන්න ගන්න පුළුවන්.
-------------------
🚨 විශේෂ කරුණු 🚨
🚨ලංකාවේ ගොඩක් අය එකපාර ලොග් වෙන්න හදන නිසා පොඩි පොඩි ප්‍රශ්න එයි. ඒවා ලොකුවට හිතට ගන්න ඕනේ නෑ. සැරින් සැරේ ගිහින් ට්‍රයි කරන්න.
🚨තෙල් පෝලිම්වල දවස් ගණන් හිටපු එකේ මේක වෙනුවෙන් පොඩ්ඩක් ඉවසන්න බැරිකමක් නෑනේ.
🚨මේ වැඩේ මරු. අපි පුළුවන් තරම් මේකට සහයෝගය දෙන්න ඕනේ. නැත්තන් මේ පෝලිම් ගැහිල්ල ඊළඟ පරම්පරාවටත් අරන් යන්න වෙයි.
🚨මේ වැඩෙත් හොර කරන්නේ නැතුව කරන්න බලන්න.
අපිම තමයි සිස්ටම් එක චේන්ජ් කරගන්න ඕනේ...
ජය වේවා.
https://fuelpass.gov.lk/register
හෙට එයාල කියපු විදියට වැඩේ කරයි... විශ්වාසයෙන් සිටිමු... 🇱🇰❤️
මේක Copy කරා Past කලා....
අප ඔවුන්ගෙන් මේ අවසාන පැය කිහිපයේදීත් ඉල්ලා සිටිමු..🙏🏾🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️
Click here to claim your Sponsored Listing.
Videos (show all)
Category
Website
Address
Gampaha
01