Danthure central college Boys & Girls
danthure central college boys & girls
අපේම කොල්ලෝ ටිකකගෙ වැඩක් ❤️
ජය වේවා 🙏
පාර්සල් Part 1 බලමුද අද රෑ 7 ට
Youtube Channel Link එක පලවෙනි Comment එකේ
යාලුකම....!!!
එක පංති කමරේ
එක බත් එක එකට කාපු අපි
දවසක අපිටත් නොදැනිම වයසට යාවි
දින සති මාස අතරින් නික්මිලා
යන එ කාලය අපිටත් හොරා
අපේ බැදිම් උදුර ගනිවි.
ගමේ හැමතැනම අද ඉන්න
අපේ යාළුවෝ
කාලයත් එක්ක ජිවිත වලින්
අනාගතය තුල සමු අරන් යැවි
ජීවිතය වෙනුවෙන් සටන් කරලා
මුළු ලෝකයක් ඉදිරි පිට දිනා ගත්ත
අපේ යාළුවෝ
දවසක අපිට දලා යන්න සිද්ද වෙවි
අන්න එදාට අද නොතේරේන තනිකම
හොදින්ම දැනේන්න ගනිවී
එ දවසට අපිට හිතේවි
අපි දැන් වයසට ගිහින් බව
එදාට ලයිට් කනුවක
තාප්පයක
සුදු පාට කොළයක
කලු පාට අකුරින් ලියවුණු අවසාන
මතක සටහන දිස්වි තිබේවි ....
ඔබත් දන්තුරේ මධ්‍ය මහා විද්‍යාලයේ
ආදි ශිෂ්‍යයෙක් ද ?
එසේනම් ආදි ශිෂ්‍ය ඔබට කරන සුහද ඇරයුමයි මේ
-විදුහල්පති-
අනිත් අයටත් දැනගන්න සෙයා කරන්න
කොරෝනා හේතුවෙන් සියලු පාසල් හෙට සිට අප්‍රේල් 20 දක්වා වසා දැමේ.
- අධ්‍යාපන අමාත්‍යාංශය -
2020.03.12. 3.11pm
🤞✌️
අප්‍රේල් 20 දක්වා දින දීර්ඝ කරලා තියෙනවා කියලා තියෙනවා
අපිත් එකතු වෙමු නේද දන්තුරේ ලස්සන කරන්න
හෙට උදේ 08:00ට
දන්තුරේ තැපැල් කාර්යාලය ඉස්සරහට
හොඳ්ට ලියහල්ලා.
පලවෙනි දවසෙම කොපි කරන්ට ගිහින් කෙලෝගන්ට එපා ඈ
මතකද අඹ ගහ 😍 කොච්චර මතකයන් තියෙනවද නේ
මතකද කට්ටියට....?
https://www.facebook.com/Danthure.Central.College.Boys.and.Girls/
නියමයි නංගියේ උඹලට අපි හදවතින්ම ජය පතනවා ✌️
දිරිය දියණියන්ගේ අභිමානවත් ජයග්‍රහණය
ජාතික ශිෂ්‍යභට බලකාය, පොලිස් ඇගයිම් කඳවුර - 2019
දිවයිනේ ප්‍රභල පාසල් අභිබවමින් සිව්වන වරටත් සමස්ත ලංකා පොලිස් කුසලානය දිනාගත්
මප/ දෙනු/ දන්තුරේ මධ්‍ය මහා විද්‍යාලයීය බලිකා පොලිස් ශිෂ්‍යභට ඛණ්ඩයට
අපගේ උණුසුම් උපහාරය පුදමු
https://www.facebook.com/Danthure.Central.College.Boys.and.Girls/
😂😂 අපිත් ඔහොම කතා වුනා වගේ මතකයි😂😂
කොච්චර පාඩම් කරත් මතක තියෙන්නෙ නෑ..
පාඩම් කරන්න කම්මැලී..
පාඩම් කරන්නෙ කොහොමද?
අපේ යාළුවො ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්න...
හිතලා බැලුවද ඒකට හේතුව ඔයා ලගමයි තියෙන්නෙ කියලා..
වෙනස් කරගන්න ඕනි පොඩි දේවල් ටිකක්..
සැහැල්ලු මනසක් ඒ අතරින් ප්‍රධාන දෙයක්..
මේ වගේ දේවල් ඔයා මීට කලින් ඕන තරම් අහලා ඇති...
ඒත් උත්සාහ කළාද?
උපුටා ගැනීම 3+
අපගේ උනුසුම් සුභ පැතුම්
සුපිරියට ලියපල්ල ඈ
පලවෙනි දවසෙම කොපි ගහල කෙලෝ ගන්ඩ එපා😹😹😹
Congratulations 😘😘😘
☸️බුදු රජාණන් වහන්සේ විසින් භික්ෂුන් වහන්සේ උදෙසා වදාළ වස් විසීම ඇරඹෙන වප් පුර පසළොස්වක පොහොය අදයි.☸️
කඨිනය හැර වෙනත් ඕනෑම බෞද්ධ පූජෝත්සවයක් වර්ෂයේ නියම කරගත් දිනයකදී හෝ වර්ෂයේ කිහිප අවස්ථාවකදීම සිදුකළ හැකි වුවද කඨින පූජා පුණ්යෙවා්ත්සවය සිදුකළ හැක්කේ එක් වර්ෂයක් තුළ එක් ස්ථානයකදී එක් වරක් පමණෙකි. වස්‌සාන සමයේ අවසන් පුර පසළොස්වක පොහොය මෙන්ම කඨින චීවර මාසයේ ආරම්භක දිනය වන්නේ ද අද දිනයයි. පෙර වස් විසූ උපසපන් භික්ෂූොන් වහන්සේලා වස් පවාරණ විනය කර්මය සිදු කරන්නේ ද අද දිනයේය.බුදුරජාණන් වහන්සේ තම මාතෘ දිව්ය රාජයාට අභිධර්මය දේශනා කිරීමට තව්තිසා දිව්යන ලෝකයට වැඩම කොට එම ධර්මය දේශනා කොට එහිම වස් කාලය ගත කොට නැවත දඹදිව සංකස්‌ස පුරයට වැඩම කළේ වප් පුර පොහෝදාය.මෙලෙස ශාසණික වශයෙන් අතිශය වැදගත් සිදු වීම් රැසක් අද දිනට යෙදී ඇත. ඒවා නම්,
බුදුපියාණන් වහන්සේ තව්තිසා දෙව් ලොව සිට සංකස්ස නුවරට වැඩම වීම
මෛත්රීය බෝසතාණන් වහන්සේ පැවිදිවීම
සැරියුත් හිමියන්ට ප්රනඥාවෙන් අගතැන් තනතුර ප්ර දානය කිරීම
සංඝමිත්තා තෙරණිය වැඩමවීමට අරිට්ඨ ඇමතිවරයා දඹදිවට පිටත්වීම
ථූපාරාමයේ කරන ලද විනය සංගායනාව
ජය ශ්රීය මහා බෝධි අංකුරය පිහිටුවීම
වස් පවාරණය කිරීම ආදී වශයෙනි
සත්වන වස් කාලය ගත කිරීම සඳහා තව්තිසා දෙව් ලොවට වැඩි බුදුරජාණන් වහන්සේ එහි තුන් මසක් ගත කළ සේක. එහි දී සිය මෑණියන් වූ මාතෘ දිව්යව පුත්රදයා ඇතුළු පිරිසට අභිධර්මය දේශනා කළහ. උන් වහන්සේ මෙම තෙමස ගත කළ අන්දම ඉතා සිත්ගන්නා සුළුය.බුද්ධත්වයෙන් සත් වන වස එළඹි ඇසළ පුන් පෝදා සැවැත්නුවර ජේතවනාරාම අසළ ගන්ධබ්බ රුක් මුලදී යමාමහ පෙළහර පාමින් සිටි බුදුරජාණන් වහන්සේ එක් වරම අතුරුදහන් වූ හෙයින්, පුදුමයට පත් වැසියෝ ඒ ගැන සැරියුත් තෙරුන් විමසූහ.
උන්වහන්සේ තමන් කාරණය දන්නේ නමුදු, අන් තෙරනුන්ගේ ගුණය ප්රුකට කරනු වස් අනුරුද්ධ තෙරුන් විමසා දැන ගන්නැයි කී හෙයින්, බුදුන් වහන්සේ තව්තිසා දෙව් ලොවට වැඩමවා මාතෘ දිව්ය් පුත්රසයාට අභිධර්මය දේශනා කරමින් ඉදිරි වස් තුන් මස එහි ගත කොට වස් පවාරණ දින ආපසු වඩනා බව අසා දැන ගත් වැසියෝ බුදුහිමි නැවත වඩිනා තෙක් කඳවුරු බැඳ ගත්හ.
සැවැත්නුවර වැසි චුල්ල අනාථ පිණ්ඩික සිටාණෝ එම තෙමසම වැසියනට ආහාර පාන හා බුලතින් සංග්රයහ කළහ. මේ කාලය තුළ බුදුරදුන්ගේ උපදෙස් පරිදි මුගලන් තෙරණුවෝ එම වැසියන්ට දහම් දෙසු සේක. ඒ අතර බුදුරදුන් තව්තිසා දෙව් ලොව සිට මාතෘ දෙව් පුත් ප්රෝමුඛ දෙවියනට දහම් දෙසු සේක. එසේ දහම් දෙසූ අයුරුද ඉතා අපූරුය.
සෑම දිනකම පිණ්ඩපාත වෙලාව දක්වා දෙවියන්ට අභිධර්මය දේශනා කරන බුදුරජාණන් වහන්සේ කිසිවකුටත් නොදැනෙන පරිදි තමන් වහන්සේ හා සමාන විස්මිත බුදුරුවක් මවා දහම් දෙසීමට සලස්වා , පිඬු සිඟා යනු පිණිස හිමාලයට වැඩ උතුරු කුරු දිවයිනෙහි සැරිසරා, ඉන්පසු අනෝතප්ත විලෙන් පැන් පහස නිවා ගෙන දන් වළඳන සේක.
එම වෙලාවට එහි වඩින සැරියුත් හිමියෝ බුදුරදුන්ට වත් පිළිවෙත් කරති. දන් වළඳ අවසන් වූ කල තව්තිසාවේ දෙවියන්ට දෙසු ධර්මය සැරියුත් හිමිට ඉගැන්විණි. ඉන් අනතුරුව යළි තව්තිසා දෙව්ලොවට වඩින බුදු හිමියෝ විස්මිත බුදුරුව අතුරුදන් කොට තමන් වහන්සේ ම එතැන් සිට දහම් දේශනා කරන මෙම ක්රි්යා පිළිවෙත එම තුන් මස ගෙවනා තුරුම දිනපතා සිදුවූවක්ම විය. දහම් දෙසුම් අවසානයේ මාතෘ දෙව් පුත් සෝවාන් ඵලයේ පිහිටි අතර, දහම් ඇසු කෝටියක් දෙවියෝද බ්රනහ්මයෝ ද ධර්මාභිසමය ලැබු බව දැක්වේ. වස් පවාරණයට දින හතක් තිබියදී බුදුරජාණන් වහන්සේ සැරියුත් හා මුගලන් හිමිවරු අමතා අදින් සත්වන දවස එනම් වප් මස පුර පසළොස්වක පෝ දා දඹදිව සංකස්ස නුවරින් මිහිකතට වඩින බව සැළ කළහ. මෙම ආගමණය දේවාවරෝහණය නම් වේ.
බුදුරජාණන් වහන්සේ තව්තිසාවේ සිට දෙව් බඹුන් විසින් පිරිවරන ලදුව, අහස් කුස සිට රන් හිණි මගකින්, පරසතු මදාරා මලින් පුදමින් ශක්රට දෙවි හා සහම්පති දෙදෙනාගේ මූලිකත්වයෙන් පැවති මහා පෙරහරකින්, හාත්පස ඒකාලෝක කරමින් රැස්ව සිටි ජනයාගේ සාධුකාර මධ්යදයේ වප් පුර පසලොස්වක පෝය දින සංකස්ස නගර ද්වාරයෙන් මිහිකතට වැඩි බව දේවාවරෝහණ වර්ණනාවේ දැක්වේ. මෙම අසිරිමත් පෙරහර පින් පිරුණු ජනයාට දැකිය හැක්කේ එක් බුද්ධෝත්පාද කාලයකට එක් වරක් පමණක් වීමද විශේෂ කරුණකි. මේ අවස්ථාවේදී තම දිවිය තුළ පළමු වරට බුදු අසිරිය දුටු මහ සැරියුත් තෙරුණුවෝ.
“ න මෙ දිට්ඨො ඉතො පුබ්බේ - නස්සුතො උදකස්මි
එවං වග්ගු වදෝ සත්ථා – තුසිතා ගණිමා ගතා “
යන ගාථා රත්නය දේශනා කොට බුදු සිරි පතුල් වැඳ ප්රාණාමය පළ කළහ. එහිදි බුදුරජාණන් වහන්සේ බුදුවරු විසින්ම විසඳිය හැකි ප්ර ශ්න කීපයක් විචාරා ඊට නිසි පිළිතුරු දුන් හෙයින් සැරියුත් තෙරුන් වහන්සේ සියලු ප්රානඥයින් අතරින් අගතැන් පත් වූ අය ලෙස නම් කරනු ලැබූසේක.
මෙම පෙළහර දුටු බොහෝ දෙනා බුදුබව ප්රාපර්ථනා කළහ. මෙහිදී සිදුවු තව වැදගත් සිද්ධියක් වූයේ, දෙව් බඹුන් එනිනෙකාවත්, මිනිසුන්ට දේව බ්රරහ්ම සමූහයාත්, අපායගාමී සත්වයිනට එකිනෙකාවත් බුද්ධ අධිෂ්ඨානයෙන් දැක ගත හැකි වීමය. මේ අසිරිය දුටු පෙර සිට පෙරුම් පුරා බෝධි සම්භාර ඇති මෛත්රී් බෝසතාණන් වහන්සේ අප ගෞතම බුදුරජාණන් වහන්සේ හමුවේ පැවිදිව එදිනම උපසම්පදා ලැබූසේක.
ධර්මාශෝක මහ රජුගේ ආශිර්වාදය මත බුදු සසුන ඇරඹුනද, කාන්තාවන් සඳහා භික්ෂුණී ශාසනයට ඇතුල්වීමට අනුලා බිසව ප්රනධාන කාන්තාවන් නිසි අවසර ඉල්ලූ අවස්ථාවේදී ඒ සදහා මෙරටට භික්ෂුණීන් වහන්සේලා වැඩම කරවීම පිණිස මිහිඳු මා හිමියන්ගේ අනුදැනුම ඇතිව අරිට්ඨ කුමරු ප්ර මුඛ පන්සියයක් දූත පිරිස දඹදිව පැළලුප් නුවර වෙත පිටත් කර හැරියේද මෙම වප් පොහෝ දිනයේදීය.
මෙසේ විවිධ ශාසනික දායාදයන් ලබා අවසන දෙවන පෑතිස් රජතුමා මිහිඳු මහ රහතන් වහන්සේගෙන් ‘ලක්දිව බුදු සසුන් පිහිටියේදැ? යි විමසු විට උන් වහන්සේ ප්රහකාශ කළේ ලක්දිව සීමා මාලකයක් තනා එහිදී මහණ උපසම්පදාවක් කළ යුතු බවයි.
ඒ සඳහා සියලු සුදුසුකම් ලත් අරිට්ඨ මහ තෙරුන් වහන්සේගේ ප්රසධානත්වයෙන් ථූපාරාම සීමා මාලකයේදී විනය පිටකය සංගායනා කරන ලද්දේ ද අද වැනි වප් පොහෝ දිනයකදීය.ඇසළ පෝය දින සිට පුරා තෙමසක් මුළුල්ලෙහි වස් සමාදන්ව සිටිමින් තමන්ගේ අධ්යාිත්මික දියුණුව පිණිසත්, සැදැහැතියන්ගේ ගුණ දහම් වර්ධනය උදෙසා කටයුතු කරමින් සිටි භික්ෂූන් වහන්සේ වස් පවාරණය කරන්නේද අද දිනයි. ඒ අනුව චිවර මාසය ආරම්භ වන්නේද අද දින සිටය.
මෙම අසිරිමත් සිදුවීම් සිහියට නගා ගනිමින් අද වැනි දිනෙක බුදුරජාණන් වහන්සේගේ අපරිමිත ගුණ කදම්භය මෙනෙහි කිරීම බෞද්ධ අපගේ යුතුකම වන්නේය.
උපුටාගැනීම: sridaladamaligawa.lk වෙබ් පිටුවෙනි...
ඒ කාලේ ආයේ එන්නේ නෑ
❔❓❔❓❔❓❔❓❔❓❔❓
මතක නම්, මේ කොහෙද කියල කියමු බලන්න...
අරක්කු, සිගරට්, අනිකුත් මත් ද්‍රව්‍ය වලට රැවටෙන් එපා.
අනාගතය අදුරු කරගන් එපා.
Please ...සමාජය දැනුවත් කරන්න.
ඔබගේ පාසල් යන දරුවාව පරිස්සම් කරගන්න මත් උවදුරින්..
ේ_පණිවිඩයක්.
සුන්දර මතකයන් ඇත්නම් කරන්න ..පංතියේ කොසු ඉදල් ගැන😍
දන්තුරේ අපේ ස්කෝලේ ඉගෙන ගන්න ලැබීම ඉතාමත් සතුටක් .....
ස්කෝලෙට ආදරේ අය කරන්න.
කවුද මේ ෆොටෝ එකේ ඉන්නේ
වෙන මොන කතාද 😂💥🔫
😂😂😂
විශිෂ්ඨ ජයක් ලැබී
යන්න ලැබේවා...
මෙවර උ.පෙළ ලියන හැමෝටම #දන්තුරේ සෙන්ට්‍රල් අපෙන් සුභ පැතුම්.
ස්කෝලේ ඔයාගේ එකටම හිටපු යාලුවාව කරගෙන යන්න.•
✔ ℓιкє ✔ comnt ✔ тαg ✔ ѕнαяє
අදුරනවද බලන්න මේ ගුරුතුමිය.
මතක අය කරගෙන යමු
ගිලෙමි ඔබේ ගුණ මූදේ,
තිලොඅග බුදු සමිදේ.
කෝ බලන්න
එකගනම් කරන්න🎓😍
🎓🎓😍
අදුනගන්න පුලුවනිද බලන්න.......අදුරන අය කියමු බලන්ට මේ කවුද කියල...
සර් තාමත් ඒ වගේ.......
ෆොටෝ එක ලබා දුන් සහෝදරයාට අපගේ ප්‍රනාමය...👌👍✋
Click here to claim your Sponsored Listing.
Website
Address
Danthure
Kandy
Louis Peiris Mawatha
Kandy, 20000
Premier Boys' Buddhist school in Kandy, Sri Lanka with a proud history of more than 125 years
Infortec International Asia Campus , No:483, William Goppallawa Mawatha
Kandy, 20000
INFORTEC INTERNATIONAL - ASIA CAMPUS ~ LEADING THE LEADERS IN HIGHER EDUCATION ~
SMS Gardens Galhinna 20152
Kandy, 20152_-_-_-_-_-█║▌█║▌│█│║▌║││█║▌│║
The Mohammadiya Foundation Royal English School, Galhinna The Mohamadiya Foundation, an Organization in Galhinna. a remote village in the central region of Sri Lanka, was establi...
No: 693/3 A
Kandy, 20400
Media Base was launched in 2006 as a Computer training Center and video production firm by the manag
No 363, D S Senanayake Veediya
Kandy, 20000
Known as Kandy Campus. The One stop Campus in Kandy, The Hill Capital of Sri Lanka for all your International Qualifications...
13-C, GOPAL Mawatha, DRCK Premises
Kandy
Every school in Sri Lanka is second to us in this subject.Do you agree???...If so suggest this to your friends.....
Mulgampola Kandy
Kandy, 20000
Motto: FIDE ET VERTUTE Established: 4th of May 1891 Principal: R Chandrasekara Location: Kandy, Sri
Katugasthota Road
Kandy, 20000
Vidyartha is a premier boys' school situated in the hill capital of Sri Lanka. It has produced many outstanding scholars in various fields. Vidyartha has achieved many victories in...
DS Senanayaka Street
Kandy, 20000
The page of Trinity College Kandy