Tears_Necklace

Tears Necklace

28/10/2023
08/09/2023

ජීවිතේ අතඇරලා ඉන්න කෙනෙක්ට මේ පින්තූරෙත් හොදටෝම ඇති මෝටිවේට් වෙන්න..💪

අවුරුදු 10ක චැලේන්ජ් එකක් මේක.. මේ වසර 10කට කලින් දාපු පෝස්ට් එක තාම ඇට්ලීගේ එකවුන්ට් එකේ තියෙනවා... ඒකෙ තියෙන කමෙන්ට් මරේ මරු..😅😅

ජවාන් ඕඩියෝ ලෝන්ඇට්ලි කියනවා..

"ජීවිතේ හරි පුදුමාකාරයි. මීට කාලෙකට කලින් මම මන්නත් මන්දිරයේ ගේට්ටුවෙන් එලියේ ඉඳන් ෆොටෝ එකක් ගත්තා.. ඊට වසර 10කට පස්සේ ජවාන් තිරපිටපත අරන් මන්නත් එද්දි මේ මන්දිරයේ ගේට්ටුව මම වෙනුවන් ඇරුනා.. ෂාරුක් සර්ම ඇවිත් මාව පිළිගත්තා"

ජීවිතේ ඕන තරම් හාස්කම් වෙනවා❤️

ජීවිතේ දොරවල් ඇරෙන්න නම්, නිකන් බලාගෙන ඉඳලා බෑ.. මහන්සිවෙන්න වෙනවා..😍

Moment

08/09/2023

ගල් ගහන් උන්ට ගල් ගහන්න දීලා මල් ගහන උන්ට මල් ගහන්න දෙන්න.

වෙලාව ආවම මලුයි ගලුයි ඔක්කොම එකතු කරලා ගහලා දාන්න.
එච්චරයී
🤙🤙🤙

Moment

08/09/2023

තමනගේ ආදරණීයන්ගෙන් දුරස් වෙලා
කාත් කවුරුවත් නැති හදිසියක් වුනොත්,
ලෙඩක් දුකක් හැදුනත් තනියම දරාගෙන
තමන්ගේ ජීවිතේ ගොඩයන්න ගේමක් ගහන හැම කොල්ලෙක් කෙල්ලෙක්ටම උතුරන්නම හරියන්න ඕන දවසක 💪❤️❤️
Moment

08/09/2023

Hard working gives a man successful life ❤️🥀

Moment

27/07/2023

ඔබේ පාර අවහිර වෙන විදිහට
ඔබේම
පාර මැද හිටගෙන ඉන්න කෙනා බවට
පත් වෙන්න තරම්,
ඔබ smart වැඩියි.
-Alice Walker-

තමන්ට දියුණු වෙන්න ඉඩ දෙන්න.
ඒකට උදව් නොවෙන පුරුදු ඉවත් කරන්න.

අමාරුම කාලේ ගැම්මට ඇදගෙන යන්න☘️
එතකොට ඔයාට,
දවසක දිනන්න හම්බුවෙනවමයි.💡

22/07/2023

කොහොමද අද දවස?
මහන්සිද?
වැඩ වල තත්වය කොහොමද?
ඔයා හොඳින්ද?
ඔයාට පුලුවන්.
හිමින් හිමින් කරන්නකෝ.
මං ඉන්නවා ඔයා ළඟ.

සමහර වෙලාවට මේ වගේ වචන ටිකක් ඇති මනුස්සයෙක්ව cheer up කරන්න.

දවස පුරාවටම ගතෙන්, හිතෙන් මහන්සි වෙන මිනිස්සු
තනියම හැමදේම කරගන්න මිනිස්සු
හීන වෙනුවෙන් නිදිමරන මිනිස්සු
බැරිමර ගාතේම හරි තමන්ට තේ එකක් හදාගෙන ආයෙත් වැඩ කරන මිනිස්සු
පීඩනයෙන් හෙම්බත් වෙලා ඉන්න මිනිස්සු
පාලුවෙන් හුදකලාවෙන් දවස් ගෙවන මිනිස්සු
තනිකම සාංකාව දරාගන්න මිනිස්සු
දාහක් ප්‍රශ්න ඔලුවේ තියන් ඉන්න මිනිස්සු
පවුලෙම බර කර ගහන මිනිස්සු
දරුවෝ වෙනුවෙන්ම නැහෙන මිනිස්සු.......

මේ සමහර විට ඔයාගේ සහකරු/ සහකාරිය වෙන්න පුලුවන්. සහෝදරයා/ සහෝදරිය වෙන්න පුලුවන්, අම්මා තාත්තා වෙන්න පුලුවන්, යාලුවෙක් වෙන්න පුලුවන්. වැඩ කරන තැන කෙනෙක් වෙන්න පුලුවන්. මග තෝටේ හමුවෙන දන්න කෙනෙක් වෙන්න පුලුවන්. ඔයාම වෙන්නත් පුලුවන්.

කවුරු වුණත් මෙහෙම මිනිස්සු ලොකු ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නේ නෑ. එයාලව සනසවන්න පොඩි වචන ටිකක් හොඳටම ඇති. එයාලා ඔයාට මුකුත්ම කරන්න කියන්නෙත් නෑ. එයාලට ඕනා පොඩි තල්ලුවක් විතරයි. කවුරුම හරි කෙනෙක් එයාලා ගැන හොයනවා කියලා එයාලට දැනෙන්නයි ඕනා.

ඉතිං ඔයාගේ ආදරණීයන්ගෙන් අහන්න එයාලාට මහන්සිද කියලා. පොඩි msg එකක් දාලා check කරන්න. Random call එකක් අරං check කරන්න.

කෙනෙක් "මට මහන්සියි" කියලා ඔයාට කියනවා නම් ඒ එයා ඔයාව විශ්වාස කරන නිසයි. ඔයාගෙන් එයාට පොඩි energy එකක් ලැබෙයි කියලා එයා හිතන නිසයි. මොකද මිනිස්සු එහෙම ලේසියෙන් තමන්ට දැනෙන දේවල් කියන්නේ නැති නිසා.

සමහර විට ඔයත් මහන්සියෙන් ඇත්තේ. ඒත් එහෙම වෙලාවට ඔයාගේ මහන්සිය ගැනම නොකියා "ඉතිං මං මොකක් කරන්නද?" කියලා පෙරලා ප්‍රශ්න කරන්නේ නැතුව එයාට cheer එකක් දෙන්න. අඩුම තරමේ අහන් ඉන්න. පිටට තට්ටුවක් හරි දාන්න. කර වටේ අතක් දාගන්න. අත තදින් අල්ලගන්න. එයාගේ වටිනාකම මතක් කරලා දෙන්න. එයා වෙනුවෙන් status එකක් දාන්න. Image එකක් send කරන්න. සිංදුවක link එකක් යවන්න.

ලඟම ඉන්නවා නම් උණු තේ එකක් හදලා ගිහින් දෙන්න. Stress එක නිසාම බර වෙලා ගල් වෙලා තියෙන උරහිස් දෙක ටිකක් massage කරන්න. ඔලුව පොඩ්ඩක් අතගාන්න. "මං ඔයා ගැන ආඩම්බරයි" කියලා පොඩි kiss එකක් දෙන්න.

මේවා සුරංගනා කතා කියලා හිතෙයි. ඒත් විඩාපත් වෙච්ච මනුස්සයෙක්ට මේ හොඳටම ඇති එයාගේ මහන්සිය නිවාගන්න. එයාට ඕනමත් එහෙම දෙයක්මයි.

හැමදාම අන්තිම නරකම දෙයක් වුණාම විතරක් කෙනෙක් ගැන "අනේ" කියලා දුක් වෙලා වැඩක් නෑ. මිනිස්සුන්ට ඕනා අනුකම්පාව නෙවෙයි. සංවේදි බවයි.

ජීවිතේ හරි මහන්සියි තමයි. ඒ නිසාම ආදරණීයන්ට ආදරේ වෙන්න. එකිනෙකාගේ අමාරු කාල වලදි එකිනෙකාව බලාගන්නවා කියන්නේ ඒකටයි.

Copied.

Want your public figure to be the top-listed Public Figure in Matara?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Matara

Other Entrepreneurs in Matara (show all)
Orishades Orishades
Orishades
Matara, 81230

Treat yourself...

Macmee  Enterprices Macmee Enterprices
Sarammudali Mawatha Weliweriya West Matara
Matara, 81000

𝗞𝗮𝗹𝗶𝗻𝗱𝘂 𝗥𝗮𝗷𝗮𝗽𝗮𝗸𝘀𝗵𝗲-ςђєչץ 𝗞𝗮𝗹𝗶𝗻𝗱𝘂 𝗥𝗮𝗷𝗮𝗽𝗮𝗸𝘀𝗵𝗲-ςђєչץ
Matara
Matara, 81071

හැමදේම දරාගෙන හුස්ම ගන්න හැටි, මටත් මං ගැන පුදුමයි..❤️🌼

SHINY SHINY
Matara

Shine your life with shiny

Life is your choice Life is your choice
Matara

Simple way to stitch your way forward ❤️

Amliya creation Amliya creation
Kamburugamuwa
Matara, KAMBURUGAMUWA

Art and Craft.... Island wide delivery available via rejister post or parcel post

Beautyfly Beautyfly
Matara

Believe In Your Dreams�

Muthu Hiriketiya Muthu Hiriketiya
Muthu Hiriketiya, Galewatta, Hiriketiya
Matara, 81220

50m from Hiriketiya Beach. Family, Double, Hostal Rooms A/C, Non A/C. Free Parking Area. Let's enjoy!

Boho by NONAA Boho by NONAA
Matara

Add more elegance to Your space

Janitha Chamod Photography Janitha Chamod Photography
Matara, 81000

Discover prime land listings, investment opportunities, and connect with land enthusiasts...

Twinkle Cake Twinkle Cake
Matara

Twinkle cake 🎂