Buddhism-සිංහල බෞද්ධ

නිර්වාණබෝධය සාක්ෂාත් කරගැනීමට අදිටන් කර ගනිමු.

"දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී අමා මහා නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි උතුම් ශ්‍රී මුඛ බුද්ධ වචන ගංගාව
ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින් බොහෝ කල් ගලාබස්නා සේක්වා !"
(සළායතන සංයුක්තය - උද්දාන ගාථා)
Page is managed by https://www.facebook.com/dilansl

01/29/2024

සියලු දෙනා වෙනුවෙන් බෙදා හරින්න. බුදු ගුණ අනන්තයි. සියලු සත්ත්වයෝ සුවපත් වේවා. තෙරුවන් සරණයි 🙏

01/17/2024

ලංකාවේ සාමාන්‍ය පුද්ගලයෙක්ගේ දෛනික ආදායම රු 1500,2000යි.කැරට් අල දෙකයි බොංචි කරල් 5යි ලීස් කරල් 4යි ගද්දි දවසේ ආදායම ඉවරයි.මිනිස්සු කී දෙනෙක් නම් මේ වෙලාවෙත් බඩගින්නේ නින්ද යන් නැතුව හෙට දවස ගැන හිතනවා ඇත්ද..

01/13/2024

Never give up

10/07/2023

ඔලිම්පික් ඉලක්ක කර තාක්ෂණය ඇති රටකට training scholarship එකක් දෙන්න වටින සම්පතක් . ❤️

07/08/2023

මොවුන් සොයා වහා නීතිය ක්‍රියාත්මක කරන්න ..

07/01/2023

ගුරුවරු

04/08/2023
Photos from ඌරුබොක්ක ජාතික පාසල urubokka national school's post 03/09/2023
12/26/2022

තනිව සිටින විට හර්දයාබාදයක් ඇතිවුනොත් නොමැරී බේරෙන්නේ මෙන්න මෙහෙමයි.

හර්දයාබාදයන් පැමිණෙන්නේ කිසිදු දැනුම් දීමකින් තොරවයි. පිහිටට කිසිවෙකු නොමැති අවස්තාවක වුනත් මෙම තත්වය ඇතිවෙන්නට පුළුවන්. එවැනි අවස්තාවකදී නොමැරී බේරීමට නම් විශාල සටනක් කිරීමට සිදුවෙනවා. හදවතේ ස්පන්දනය හදිසියේම අසාමාන්‍ය ලෙස වෙනස් වී ඇති බවක් හෝ සිහිනැති වීමට ආසන්න බවක් ඔබට දැනෙනාවානම්, සිහිය නැතිවීමට පෙර තත්පර 10ක පමණ කාලයක් ඔබට තිඛෙනවා.

එවැනි අවස්තාවකදී තමාටම පිහිට වෙන්නට පුළුවන් බව වැඩි දෙනෙක් දන්නේ නැහැ. මෙහිදී වඩාත් වැදගත් වන්නේ සිහිය නැති කරගන්නේ නැතිව කලබල නොවී සිටීමයි. සිහිය නැති කරන්නේ නැතුව කලබල නොවී සිටීමට නම් ඔබ එහිදී කලයුතු වන්නේ පුළුවන් තරම් කහින්නට පටන් ගැනීමයි.

කහින්නට පටන් ගන්න සෑම අවස්ථාවකදීම ගැඹුරු හුස්මක් ගන්න. කහින විටදීද වඩාත් ගැඹුරින් සහ දිගට කහින්නට මතක තබා ගන්න. පෙනහළු වල ඇති යමක් පිටතට ගන්නට උත්සහ කරනවා සේ කහින්න.

සෑම තත්පර 2කට වරක් ගැඹුරින් හුස්ම ගන්නට සහ කහින්නටද මතක තබා ගන්න. වෛද්‍යවරයෙකු පැමිණෙන තුරු හෝ හර්දස්පන්දනය නැවත යතා තත්වයට පැමිණෙන තුරු නොනවත්වාම කහින්න.

ගැඹුරු හුස්ම ගැනීමේදී පෙනහළු තුලට හොදින් ඔක්සිජන් ගමන් කරනවා. ඒවගේම කහින විට යම් තෙරපුමක් ලැඛෙනවා.

හදවතේ ක‍්‍රියාකාරීත්වය සහ රුධිර සංසරණය නිවැරදිව සිදුවීමට ඉන් ලොකු පිටිවහලක් ලැඛෙනවා. එහිදී ලැඛෙන පීඩනය හදවතේ රිද්මය නිසියාකාරව පවත්වාගෙන යෑම සදහා උපකාරී වෙන බවයි නොදුටු ලෝකයට වැඩිදුරටත් වාර්තා වෙන්නේ. වෛද්‍යවරයා පැමිණෙන තුරු දිවි බේරාගැනීමට සහ සිදුවෙන අනතුර අවම කරගැනීම සදහා භාවිතා කරන්නට පුළුවන් ඉතාමත්ම සුවිශේෂී ක‍්‍රමවේදයක් විදියට මෙය හදුන්වන්න පුළුවන්.

මෙමගින් තවත් කෙනෙකුගේ ජීවිතයක් බේරෙන්නට පුළුවන්.

හර්දරෝග විශේෂඥ වෛද්‍යවරු සහතික කර පවසනවා යම් පුද්ගලයෙකු මෙම
ක‍්‍රමවේදය පිලිබදව 10 දෙනෙක් දැනුවත් කලොත් අඩුම තරම් එක් ජීවිතයක් හෝ එයින් බේරාගැනීමට හැකියාව ලැඛෙන බව.

මුලාශ්‍ර සහ ජායාරූප අන්තර්ජාලයෙන් එකතු කරනු ලැබුවා ඔබේ දැනුම වැඩිකිරීමට සහ සංවේදී වීමට.

12/20/2022

🙏

Want your place of worship to be the top-listed Place Of Worship in New York?
Click here to claim your Sponsored Listing.

Videos (show all)

සියලු දෙනා වෙනුවෙන් බෙදා හරින්න.  බුදු ගුණ අනන්තයි.  සියලු සත්ත්වයෝ සුවපත් වේවා.  තෙරුවන් සරණයි 🙏
Never give up
සෝවාන් වෙන්නේ කොහොමද ?
උතුම් ධාතු නිධාන පුණ්‍ය මහෝත්සවය..
ස්වල්ප මොහොතක් සවන් දෙන්න.සියලු දෙනා උදෙසා බෙදා හරින්න ...
වසල සූත්‍රය | Wasala Sutta ( සම්බුද්ධාලෝක සදහම් වැඩසටහන - ගම්පොල )
සාරිපුත්ත මහ රහතන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා ! සාදු සාදු සාදු !!!
සමණිඳු සිරිත - සාමණේර ස්වාමීන් වහන්සේලා උදෙසා පැවැත් වූ ධර්ම දේශනාව
ඔබ නිවන් දකින්නේ මෛත්‍රී බුදු සසුනේද ?
ඔබටත් දරු සෙනෙහස අහිමිද ?
අධර්මය මැඩලීම පිනිස ශ්‍රී සද්ධර්මය ඉස්මතු කිරීම පිනිස ඒ මහඟු කර්තව්‍යයට අප හා එක්වන්න.
බේ කෙලෙස් දුරු කරගන්න සීලය උදව් කරගන්නේ කොහොමද_ _

Website

Address


6653 Washington Boulevard
New York, NY
21075

Other Religious Organizations in New York (show all)
The Father's Heart Ministries The Father's Heart Ministries
545 East 11th Street
New York, 10009

The Father’s Heart Ministries is a 501(c)(3) nonprofit serving NYC since 1997.

First Presbyterian Church of Whitestone First Presbyterian Church of Whitestone
15-43 149th Street
New York, 11357

Worship at 11:00 AM on Sundays either in person or on Zoom. Email [email protected] to receive an invitation. Journeying faithfully together in northeast Queens since 1871.

National Council of Young Israel National Council of Young Israel
New York

The National Council of Young Israel provides religious, educational, Zionistic, social and communal programming for all its over 200 member synagogues.

Chosen People Ministries Chosen People Ministries
241 E 51st Street
New York, 10022

Chosen People Ministries exists to pray for, evangelize, disciple, and serve Jewish people everywhere

Yeshivat Chovevei Torah Yeshivat Chovevei Torah
3700 Henry Hudson Pkwy
New York, 10463

The Spiritual Home for a Vibrant and Inclusive Orthodox Judaism.

YeshivaCation YeshivaCation
556 Crown Street
New York, 11213

Indulge in great learning, in a warm welcoming environment, among brilliant scholars, and intelligent truth searching peers. Apply now!

Bishop J Griffin Wedding Ministries Bishop J Griffin Wedding Ministries
1375 E65 Street
New York, 11234

Our wedding ministry is an Interfaith Ministry that travels to you. If you want to get married in church,beach,park,home. We offer counseling before and after marriage.

Messianic Jewish Congress Messianic Jewish Congress
106 East 86th Street
New York, 10028

Aspiring influence for health in the "Messianic" Jewish Movement by living and teaching sound Two-Testament Jewish faith and doctrine. Flagship congregation in New York, the capita...

Kehilat Hadar Kehilat Hadar
805 Columbus Avenue
New York, 10025

Kehilat Hadar is an independent, egalitarian community committed to spirited traditional prayer, study and social action. We partner with Shaare Zedek for Shabbat davening, learnin...

Saint Barnabas Church Saint Barnabas Church
159-19 98th Street, Howard Beach
New York, 11414

A vibrant community of faith serving Howard Beach and its surrounding communities in God's love.

Congregation Etz Hayim at Hollis Hills Bayside Congregation Etz Hayim at Hollis Hills Bayside
210-10 Union Tpke
New York, 11364

Congregation Etz Hayim at Hollis Hills Bayside is an egalitarian Jewish congregational community. Etz Hayim provides an opportunity to explore and enhance a Jewish journey. We are...

Abounding Grace Ministries Abounding Grace Ministries
428 East 10th Street
New York, 10009

LET LOVE LIVE!