Sri lanka Saukyadana movement Kandy open unit
Nearby government services
Kotugodella Street
Main Street
20000
You may also like
Safety and firstaid service
☺️❤️🪄 උදා වූ නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරෙන නිදුක් නිරෝගී සෑම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන සුභම සුභ නව වසරක් වේවා ❤️🙏🏻.... 😊
Rest in Peace Sir‼️🏳️
ශ්‍රී සෞඛ්‍යධාන ව්‍යාපාරයේ දිස්ත්‍රික් අධ්‍යක්ෂක "සරත් පිටවල" මහතා අභාවප්‍රාප්ත වී ඇති බව සංවේගයෙන් දැනුම් දෙමු.
දේහය එතුමාගේ gelioya නිවසේ තැන්පත් කර ඇත
30 ට අඩු තැනැත්තන්ගේ මරණයට හේතුව
කොවිඩ් නොවේ !
Read more>>> https://bit.ly/3IdeW83
මොරිස් මහතා ගෙ භාර්යාව ගෙ පියාණන් අභාවප්‍රාප්ත වී ඇති බව සංවේගයෙන් දැනුම් දෙමු.
වාර්ෂික ශ්‍රි පාද කදවුර 2022
MOH Area - Poojapitiyq
කැඳ කෝප්පයේ සැඟවුන ගුණ...
MOH Area - Bambaradeniya
වප් මස පුර පසළොස්වක පොහෝය දිනය අදයි...
වප් පෝ දිනය ශ්‍රී ලාංකික බෞද්ධයන් හට වැදගත් වන්නේ කඨින චීවර පූජාව සිදුවන පොහොය ලෙසය. අදින් උදාවන වප් පෝ දිනයෙන් පසු මෙරට විහාරස්ථානවල කඨින පිංකම් පැවැත්වේ. වසරකට වරක් පමණක් සිදුවන මෙම උතුම් පුණ්‍ය කර්මය උසස් කුසලයන් සිදුකරගත හැකි අවස්ථාවකි.
වස් පවාරණය කළ භික්ෂුන් වහන්සේ නමක් සිටිය යුතු වීම, කඨින චීවරය දායකයන් විසින් සංඝයා වහන්සේට පූජා කර සංඝයා වහන්සේ විසින් සුදුසු භික්ෂුවකට දියයුතු වීම සහ එතැන්හිදීම කපාකොට මසා සකස් කර ගත යුතු වීම ආදී කරුණු එකතුවීමෙන් සිදුවන කඨින පිංකම දුර්ලභ පිංකමක් ලෙසින් සැලකේ. මෙම පිංකමේ ආනිසංස කල්ප තිහක් අපාගත නොවී සිටීමට හේතුවේ. එමෙන්ම කඨින දානමය පිංකම අට මහා කුසල් අතර ප්‍රධාන වේ.
ආර්ය පුද්ගල මහා සංඝරත්නය වෙනුවෙන් මහ මෙර උසට සියලු ආමිෂ දානයක් අභිබවා කඨින පූජාව අග්‍රස්ථානය ගනී.එමෙන්ම වප් පොහෝ කඨින චීවර මාසය ආරම්භවීම ඇතුළු තවත් බොදුනුවන්ට වැදගත් කරුණු ගණනාවක් සමන්විත වේ.
*බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව් ලොව සිට දඹදිව සංකස්ස නුවරට වැඩඩම කිරීම,
*භික්ෂුන් වහන්සේ විනය ප්රඥප්තියක් ඉටු කරන දිනය වීම,
*අනුලා දේවිය ඇතුලු කුල කතුන් පැවිදි බිමට පත් කිරිමට මහින්ද මහ රහතන් වහන්සෙගේ අනුශාසනා පරිදි දෙවැනපෑතිස් රජු ධර්මාශෝක රජු වෙත දූත කණ්ඩායමක් පිටත් කිරිම.
*ථූපාරාමයේදී විනය පිටකය සංගායනා කිරීම
*මතු බුදුවන මෙත් බොධිසත්වයන් වහන්සෙ උතුම් ගෞතම සසුනෙ පැවිදී වූයෙ අද වැනි උතුම් දිනයක විම.
*සාරිපුත්ත මහ රහතන් වහන්සේ නුවණැති භික්ෂූන් අතර අගතැන්පත් වූයේ අද වැනි උතුම් දිනයක විම.
*උතුම් ජයසිරිමහා බොධි අංකුරය මහා බොධින් වහන්සෙගෙන් ගැලැවී රන් කටාරමක පිහිටියේ අද වැනි උතුම් දිනයක විම.
ආදි වශයෙන් වප් පොහොය හා පවතින ශාසනික වැදගත් සිදුවීම් බොහොමයක් වේ.
උපුටා ගැනීම - sadahamRadio.lk
https://m.facebook.com/Sadahamradio.lk/posts/2076148829072517/
You can request the smart vaccine certificate through the following link. This service is provided only for those planning to go abroad in the near future. You need to submit proof documents for that.
Link
https://covid-19.health.gov.lk/certificate/
Poojapitiya MOH Area
MOH Area Menikhinna
MOH Area - Gangawatakorale
MOH Area - Udapalatha
MOH Area - Udunuwara
MOH Area - Kunadsale
Above 60 AstarZeneca second Dose Program - Kandy MC Area
Kandy MC Area
Menikhinna MOH Area
Kundasale MOH Area
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Kandy
Opening Hours
Monday | 08:00 - 17:00 |
Tuesday | 08:00 - 17:00 |
Wednesday | 08:00 - 17:00 |
Thursday | 08:00 - 17:00 |
Friday | 08:00 - 17:00 |
Saturday | 09:00 - 22:00 |
Kandy
�� ~ Mirror Of The Soul ~ �� May all beings be healed by the dhamma.
Kandy
*All Ceylon YMMA conference National President. *Social activist *Former Director CEO of SLILG